ජවිපෙ බලය ගැන මහින්ද හිනා වෙයි..
Truth Hurts Well-known member Jun 15, 2013 12,223 20,377 113 Westනාහිර May 8, 2024 #1 Reactions: Asmodeus
Smartm Well-known member Jul 19, 2008 20,239 20,875 113 හස්තිශෛලපුර May 8, 2024 #2 me sign karapu mainada video eke inneh?
hasithayad Well-known member Sep 28, 2011 30,792 1 44,999 113 May 8, 2024 #3 Truth Hurts said: Click to expand... නැතුව ගෑනි වගේ අඬන්ඩ යැ. නේද @2osama Reactions: SLK_sri
ruchira55 Well-known member Mar 23, 2012 40,009 40,923 113 May 8, 2024 #4 ජෙප්පො හීන ලෝක වල ජීවත් උනාට, අපේ රනිල් මහත්තය උබලට කරන්න යන දේ දන්න මිනිස්සු සහ කරන්න යන දේ හිතාගන්න පුළුවන් මිනිස්සු උබලට කොහොමත් හිනා වෙනවා.
ජෙප්පො හීන ලෝක වල ජීවත් උනාට, අපේ රනිල් මහත්තය උබලට කරන්න යන දේ දන්න මිනිස්සු සහ කරන්න යන දේ හිතාගන්න පුළුවන් මිනිස්සු උබලට කොහොමත් හිනා වෙනවා.
P paddypower Well-known member Nov 2, 2023 1,419 2,149 113 May 8, 2024 #5 ඔකා කපටීයා , නන්දසේනයා ගෙන කොටත් එහෙමනේ කිවේ, මේ මගේ තෙරීම නොවේ ඔබේ තෙරීමයී කියලා. එවෙගේ දන්නවානේ අනුරයා දිනනවා කියලා.ඉතීන් පතෝල උත්තර දෙනවා Reactions: SLK_sri and Candid-B
ඔකා කපටීයා , නන්දසේනයා ගෙන කොටත් එහෙමනේ කිවේ, මේ මගේ තෙරීම නොවේ ඔබේ තෙරීමයී කියලා. එවෙගේ දන්නවානේ අනුරයා දිනනවා කියලා.ඉතීන් පතෝල උත්තර දෙනවා
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,121 113 Erozan's Mom's room May 8, 2024 #6 අඩන්න බැරි හිනාවක් තමයි නාකියා දැම්මේ. Last edited: May 8, 2024 Reactions: SLK_sri
emoji diaries Well-known member May 26, 2020 12,853 39,881 113 Homagama May 8, 2024 #7 Truth Hurts said: Click to expand... තත්ත්වේ දන්න නිසා විහිලු කරන්නැ බ්රෝ තාත්තේ. කර්මා ඉස් බිච් කියන්නේ නිකං නෙවෙයිනේ Reactions: SLK_sri
Truth Hurts said: Click to expand... තත්ත්වේ දන්න නිසා විහිලු කරන්නැ බ්රෝ තාත්තේ. කර්මා ඉස් බිච් කියන්නේ නිකං නෙවෙයිනේ
Candid-B Well-known member Apr 25, 2019 35,455 1 62,179 113 Mother Earth May 8, 2024 #8 එතුමා හිනා වුණේ වෙන මොකුත් නෙමෙයි. "අපිව එලෝගෙන ඔය කරගන්න යන්නෙ වැඩක්" කියල කියන්න. අනුරව ගේන්න දත කන මෝඩ මිනිස්සුන්ටයි හිනා වුණේ. Reactions: Asmodeus
එතුමා හිනා වුණේ වෙන මොකුත් නෙමෙයි. "අපිව එලෝගෙන ඔය කරගන්න යන්නෙ වැඩක්" කියල කියන්න. අනුරව ගේන්න දත කන මෝඩ මිනිස්සුන්ටයි හිනා වුණේ.
Bekam Well-known member Jun 13, 2010 8,694 5,537 113 May 8, 2024 #9 Oya Sakkiliya Dakkamath Dan Hina Yanawa, Moko Aye Namal Ta Me Life Time Eke Janadipath Wendai. Perethayek Wela Hulla Hulla Idi,
Oya Sakkiliya Dakkamath Dan Hina Yanawa, Moko Aye Namal Ta Me Life Time Eke Janadipath Wendai. Perethayek Wela Hulla Hulla Idi,