ජවිපෙ බලය ගැන මහින්ද හිනා වෙයි..

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර
    f0c0da77cef7720a4c762820bae97441f2ad15ab.jpg


    me sign karapu mainada video eke inneh?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,920
    113
    ජෙප්පො හීන ලෝක වල ජීවත් උනාට, අපේ රනිල් මහත්තය උබලට කරන්න යන දේ දන්න මිනිස්සු සහ කරන්න යන දේ හිතාගන්න පුළුවන් මිනිස්සු උබලට කොහොමත් හිනා වෙනවා.
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    ඔකා කපටීයා , නන්දසේනයා ගෙන කොටත් එහෙමනේ කිවේ, මේ මගේ තෙරීම නොවේ ඔබේ තෙරීමයී කියලා.

    එවෙගේ දන්නවානේ අනුරයා දිනනවා කියලා.ඉතීන් පතෝල උත්තර දෙනවා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,445
    1
    62,157
    113
    Mother Earth
    එතුමා හිනා වුණේ වෙන මොකුත් නෙමෙයි. "අපිව එලෝගෙන ඔය කරගන්න යන්නෙ වැඩක්" කියල කියන්න. අනුරව ගේන්න දත කන මෝඩ මිනිස්සුන්ටයි හිනා වුණේ. :(
     
    • Like
    Reactions: Asmodeus

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,693
    5,537
    113
    Oya Sakkiliya Dakkamath Dan Hina Yanawa, Moko Aye Namal Ta Me Life Time Eke Janadipath Wendai. Perethayek Wela Hulla Hulla Idi,