ජවිපෙ බැංකු තැන්පතුවල මාසික පොලිය කෝටි විස්සයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    38,380
    39,685
    113
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන්, 2023 පළාත් පාලන මැතිවරණයට අදාල ඇප මුදල් තැන්පත් කිරීම කුරුණෑගල දිස්ත්‍රික් මැතිවරණ කාර්‍යාලයේදී සිදු විය.

    ඊට ප්‍රථම කුරුණෑගල බෞද්ධාලෝක විහාරයේදී ආගමික වතාවත් සිදු කර සෙත් පිරිත් සජ්ජායනය කර මහා සංඝරත්නය වෙතින් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලබා ගැනීමට කටයුතු කලහ.

    ඇප මුදල් තැන්පත් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.

    ‘කුරුණෑගල ඉතාමත්ම ශක්තිමත් ලෙස අපි මැතිවරණයට මුහුණ දෙනවා අද පක්ෂ දිහා බලපුහාම මම හිතන්නේ පොහොට්ටු පක්ෂය ඉදිරියෙන්ම ඉන්නවා නාම යෝජනා දෙන වැඩපිළිවෙලේදී සමහර පක්ෂ තාම ලෑස්ති පවා නෑ. ලෑස්ති නැති අය එලියට ඇවිල්ල කියනවා ඡන්දෙ තියන්නේ කියලා ඒක නිසා තමුන්නාන්සේලාට පේනවා මේ කරන්නේ බොරුවක් අවුරුද්ද පුරාවටම කරේ බොරුවක් කියන එක. ඡන්ද ඉල්ලනවා ඡන්ද වලට ලෑස්ති වත් නැති පක්ෂ තමයි ඉල්ලන්නේ. අපේ පොහොට්ටුව පක්ෂය ඉදිරියෙන්ම ඉන්නවා කියන එක අපි පැහැදිලිව ප්‍රකාශ කරනවා

    මාධ්‍ය අහනවා රනිල් වික්‍රමසිංහ එක්ක ප්‍රශ්න තියෙනවද කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයට අපි ඡන්දෙ දීලා ජනාධිපති කෙරුවා නම් ජනාධිපති කරපු කෙනාත් එක්ක වැඩ කරන්න අපිට තියෙන මොකක්ද ප්‍රශ්නය ඡන්දය දෙන්න හොඳ නං වැඩ කරන්න මොකක්ද තියෙන ප්‍රශ්නේ. එතුමා හොඳට මෙහෙයවාගෙන යනවා ඉතින් අනික් අය බාරගත්තේ නැහැ අපේ ජයග්‍රහණය අපි එතුමාට බාර දුන්නා.ප්‍රේමදාස මහත්තයට කිව්ව ඇවිල්ලා භාරගන්න කියලා අනික් පක්ෂ වලටත් කිව්වා ඇවිල්ල භාරගන්න කියලා කවුරුත් ඇවිල්ලා බාරගත්තේ නැහැ භාරගත්ත රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක අපි වැඩ කරනවා. මම හිතන්නේ ඔහොම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ එතුමත් එක්ක මම වැඩ කරල තියනවා විශාල වැඩකොටසක් කරලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ගියාට පස්සෙ රනිල් වික්‍රමසිංහ මහතාව ජයග්‍රහණය කෙරෙව්වා. රටේ පළපුරුදු දේශපාලන නායකයෙක් වන රනිල් වික්‍රමසිංහ මහත්තයා වැඩ කරලා පෙන්නලා තියෙනවා ඒක නිසා මම හිතන්නේ නෑ එක ප්‍රශ්නයක් කර ගන්න ඕනි වෙයි කියලා.

    මහ බැංකුව සිද්ධියට අදටත් අපි චෝදනා කරනවා ඒකට වැරදිකරුවන් හරියට හොයලා බලලා දඬුවම් කළ යුතුයි ඒක අපි ආපස්සට ගන්නේ නැහැ කවුරු හරි වැරැද්දක් කරලා තියනවනම් අපේ පක්ෂයේ හරි අනිත් පක්ෂයේ හරි කවුරු හෝ වැරදි කරපු සියල්ලට දඩුවම් කළ යුතුයි කියන මතයෙ තමයි අපි ඉන්නේ ඒක අපි ආපස්සට අදින්නේ නැහැ හැබැයි පැහැදිලිව හොයන්න ඕනේ කවුද ඉන්නේ කියලා

    අපේ නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අපේ පක්ෂයේ පරිණත පරමාදර්ශි නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අපි ඒක කවදාකවත් වෙනස් කරලා නැහැ

    තිස්සමහාරාමය ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය දින්නා.ආපහු මිනිස්සු ගෙදර ජේ.වී.පී එක යැව්වා. ඒ කට්ටිය ඇමතිකම් කළා අපි දැක්කනෙ වැව් හදපු හැටි සමූපාකාර ඡන්දය ගැන අපි බලමු ඔය ස්වාධීන දාපු අය අනෙක් පක්ෂ වල අයද කවුද කියලා හොයලා බලන්නකෝ. ප්‍රෝඩාව කෙටි කාලයක් කරගෙන යන්න පුළුවන් මඩ ගහන්න පුළුවන් කෙටිකාලයක් ජනතා විමුක්ති පෙරමුණ හැමපාරම මැතිවරණයක් පැරදුනවිට එක්කෝ තුවක්කු ගන්නවා එක්කෝ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැ 1971 මැතිනි ඇවිල්ලා අවුරුද්දෙන් තුවක්කුව අතට ගත්තා 86 87 ගැන හිතලා බලන්නකෝ කොච්චර කීදෙනෙක් මැරුවද.

    සෙනග ගේන්න ඔවුන්ට සල්ලි තියෙනවා ඔවුන්ගේ බැංකුවේ තියෙන මුදල් වලින් දැන් මාසෙකට කෝටි විස්සක් විතර හම්බවෙනවා ඒ කෝටි විස්සෙන් අඩුම තරමේ වතුර බෝතලයක් වත් කාටවත් අරන් දෙනවා තමුන්නාන්සේලා දැකලා තියනවද ඒ නිසා තමුන්නාන්සේලා හිතනවා ජේවීපී මතයට අහුවෙනවා සීයට තුනක් හතරක් පහක් හයක් උපරිමයෙන් ඒ උපරිමය ගැන තමයි ඔවුන්ට හිතන්න තියෙන්නෙ හිතලා බලන්න ආණ්ඩුවක් ගත්තොත් පාලනය කරන්න පුළුවන් පුද්ගලයින් ඉන්නවද කියලා අඩුම තරමේ දහයක් නෙමේ පහක්වත් ඉන්නවද කියලා මට පෙන්නන්න මේ රට පාලනය කරන්න පුළුවන් අය කවුද ඉන්නේ ඒ නිසා හරි ලේසියි මඩගහන්න මඩ ගහලා ඡන්ද ටිකක් කඩාගන්න අන්තිමට ජනතාව දුක් විඳිනවා රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළින් දේශපාලනය කරන කිසිම පක්ෂයකට අපි විරුද්ධ නැහැ අපිව මරන්න ආපු අය ඈත් කරන්න ඕනෙ. ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද කරන එක ගැන අපි විරුද්ධ වෙන්නේ නැහැ මැතිවරණය තියලා බලමු මොකක්ද ප්‍රතිඵලය කියලා

    @nicjosh83 mehe waren sakkili wesige putha
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    14,900
    1
    47,142
    113
    Kaduwela
    "අපි වෙනුවෙන් මේ කරන කැපවීමට බොහොම පින් මහත්වරුනි.
    සමිතා මුදුන්කොටුව මෙන් කකුල් දෙක පළල් කිරීමට අපි ඕන වෙලාවක සූදානම්. "

    @2osama ඇතුළු නිල් බලකා සමාජ මාධ්‍ය ඒකකය.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    7,349
    7,277
    113
    පෘථිවිය
    හරි ඔය ගිණුම් ඇත්තේ ලංකාවේ බැංකුවක නේ
    එතකොට ඔය බැංකුවල නැද්ද එළකිරි එකේ එකෙක්වත්
    දාපන් බලන්න මෙතන ප්රින්ට්ස්ක්රින් එකක් කෝටි ගානක් තියෙන බැංකු ගිණුම
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    38,380
    39,685
    113
    හරි ඔය ගිණුම් ඇත්තේ ලංකාවේ බැංකුවක නේ
    එතකොට ඔය බැංකුවල නැද්ද එළකිරි එකේ එකෙක්වත්
    දාපන් බලන්න මෙතන ප්රින්ට්ස්ක්රින් එකක් කෝටි ගානක් තියෙන බැංකු ගිණුම
    billion 6 k thiyenawa kiyala hathara athe welaluna ballo hitiya. mona bank ekeda ahuwahama hina wenawa
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    2,815
    3,265
    113
    Munta pissu. JVP ekata balala witharai karanna balana plan ekak explain karapanko banina welawe.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    7,811
    15,157
    113
    කාක්කෝ මරලා තටු එල්ලන්න ටෝක් දුන්න කසිප්පු ජොන්ස්ටන් හැන්ගිලා හිටපු බිත්තර කට්ටෙන් එලියට ඇවිල්ලා. නූගත් මිනීමරු වේස බල්ලා 🤮
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,213
    1,990
    113
    ~ගෙදර~
    Jvp ekata salli athi un padi ganne na paksheta salli denawa athi.ithin eke weraddak kiyanna ba .horakan karala neme me salli hoyala thiyenne.horakamnkara nam thamai weradi
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    7,349
    7,277
    113
    පෘථිවිය
    අනුර කුමාරගේ පුංචි අම්මට විතරක් අක්කර 27ක් තියෙනවා. කුරුදු, පොල්, ගම්මිරිස්, අන්නාසි බිස්නස්, මාසික අදායම කෝටි 2කට වැඩි
    විජිතගේ ගැනිට තියෙන සල්ලි, මාසික අදායම ලක්ෂ 40ක්
    සල්ලි තියෙනවා ඔය වගේ පේන්න
    හැබැයි බැංකුවල සල්ලි කියනවා විතරයි එකෙක්වත් ඔප්පු කරලා පෙන්නන්නේ නැහැ නේ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    16,221
    24,890
    113
    කෑගල්ල
    තිබ්බත් ඉතින් දුක් මහන්සියෙන් හම්බ කරගත් තුවා තමා. රාජපක්ෂලාට වගේ බයියෝ දීපුව නෙමේ. නැත්තං ඉතිං කන්න නැතිව ගූ කකා හිටපු අඩු කුලේ සක්කිළියන්ට මැද මුලන වලවුවක් උනේ කොහොමද.