සම්පූර්ණයෙන්ම මඩ වෙනුවෙන් පරණ දේවල් අවුස්සපු කතාවක්. අනුරට හෝ ජවිපෙට මහින්ද එක්ක ඒකාලේ එහෙම ප්‍රශ්ණයක් තිබ්බ නම් 2005දි මහින්දට උදව් කරන්නෙ නෑ.
මගේ අදහස නම් ජවිපෙට මහින්ද එක්ක ප්‍රශ්ණ ඇති උනේ 2005න් පස්සෙයි. ඒකට ජවිපෙ පැත්තෙන් වගේම මහින්දගෙ පැත්තෙනුත් සාධාරණ හේතු තියෙනවා.
ජවිපෙ පැත්තෙන් කිව්වොත්:
මහින්ද ජවිපෙ උදව්වෙන් ජනාදිපති වෙලා නැග්ග ඉනිමගට පයින් ගහන ප්‍රතිපත්තියකට බැස්සා. ජවිපෙට ඕක දරා ගන්න බැරි උනා.
මහින්දගෙ පැත්තෙන් කිව්වොත්:
ජවිපෙ මහින්දට උදව් කරලා, මහින්දව පාලනය කරන්න. මහින්ද හරහා ආණ්ඩුවට බලපෑම් කරන්න ජවිපෙට ඕන උනා. මහින්දට ඒක දරා ගන්න බැරි උනා.
ඕක තමයි සරල හේතුව. මම කවුද හරි කවුද වැරදි කියලා කියන්න යන්නෙ නෑ. මොකද මම දන්නව මහින්ද කවුද මොන වගේ එකෙක්ද කියලා. ඒ වගේම මම හොඳට දන්නව ජවිපෙන් එල්ල කරන දේශපාලන බලපෑමෙන් ඇති කරන පීඩනය. ඔය දෙක දෙගොල්ලොන්ටම දිරව ගන්න බැරි උනා.
බොරු දේවල් අවුස්සලා අග මුල ගැලපෙන්නෙ නැති කතා ලිඅයපු කතාවක් විතරයි.