ජවිපෙ මේවට මීක් කියන්නේ නෑ - පාඨලී

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අර Airport එකේ කැ ගහපු කොල්ලා ඉනට අත්දෙක තිය ගෙන බලනවා ඇති මේවා :baffled:
    ඌව කවුරුහරි ප්ලාන්ට් කරපු එකෙක්.

    පාඨලී කිරියෙ ඉන්නවද බං? 😄
    එරෝසන් හදපු වචන මේවා.

    කරූ පරණවිතාන මෙව්වල ඉන්නවා.
    ------ Post added on Aug 24, 2024 at 7:14 AM
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මුලින්ම NPP එකට සෙට් වෙන මුට්ටිය දදා හිටියා පඩේකට ගනන් ගත්තේ නෑ මූ ගහපු statement එකවත් ඊටපස්සේ කොළ පඩංගුවක් උස්සන් ගිහින් රනිල් ගාවට මූ රනිල් පඩේකට ගනන් ගත්තේ නෑ ආපහු සජිය ගාවට. කැරිම දේශපාලන අනාතයෙක් උනා අන්තිමට මුට යන එනමන් නැතුව. උග්‍ර භයානක වර්ගවාදියෙක් මෙයා මෙහෙම හිටියට මූට වෙනම ගමනක් හදාගන්නවා නම් 2010 මහින්දගෙන් කැඩිලා වෙනම යන්න තිබ්බේ එහෙනම් 2015 මූට ඉල්ලන්ත් තිබ්බා
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    පාටලියට මම පොඩි හරි ගරු කිරීමක් තියෙනව මිනිහට බලය තියෙන කාලෙ ගොඩක් හොද ප්‍රොජෙක්ට් ටිකක් කලා & කරන්න ට්‍රයි කලා. සමහර ඒව රාජපකුස්ල පැනල කාල දැම්ම, ඒකෙන් වුන හානිය & නැතුවන චාන්ස් එක කියල නිම කරන්න බෑ. ඒත් මේකනම් 'කල දුටුකල වළ ඉහගන්න' කියන කතාවක්.
    ඕකට මුන්ම කේස් එක ඇද්දෙ අර එයඅපෝට් එකේ කොල්ල, ඒකෙන් පස්සෙ පාර්ලිමන්ට් එකෙ කේස් ඇද්දෙ සජියයි, හර්ශයයි. ඒකාලෙ හර්ශයට රනිල් රාජපක්සල ෆුල් ත්‍රෙට් දාල බ්ලොක් කරන්න ගියේ වැඩේ. කොහොමහරි හර්ශයගෙ copf රිපෝට් එක ආවට පස්සෙ ඒක බේස් කරන් තමයි පාටලියයි, හකීම්, සුමන්තිඅරන් නඩු දැම්මෙ.

    පාටලිය දැන් ඒකෙන් ෆුල් ක්‍රෙඩිට් එක දාගන්න යනව ඌට. අවස්තාවාදී, 3rd ක්ලාස් නරි වැඩ ඕවනම්.
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පාටලියට මම පොඩි හරි ගරු කිරීමක් තියෙනව මිනිහට බලය තියෙන කාලෙ ගොඩක් හොද ප්‍රොජෙක්ට් ටිකක් කලා & කරන්න ට්‍රයි කලා. සමහර ඒව රාජපකුස්ල පැනල කාල දැම්ම, ඒකෙන් වුන හානිය & නැතුවන චාන්ස් එක කියල නිම කරන්න බෑ. ඒත් මේකනම් 'කල දුටුකල වළ ඉහගන්න' කියන කතාවක්.
    ඕකට මුන්ම කේස් එක ඇද්දෙ අර එයඅපෝට් එකේ කොල්ල, ඒකෙන් පස්සෙ පාර්ලිමන්ට් එකෙ කේස් ඇද්දෙ සජියයි, හර්ශයයි. ඒකාලෙ හර්ශයට රනිල් රාජපක්සල ෆුල් ත්‍රෙට් දාල බොල්ක් කරන්න ගියේ වැඩේ. කොහොමහරි හර්ශයගෙ copf රිපෝට් එක ආවට පස්සෙ ඒක බේස් කරන් තමයි පාටලියයි, හකීම්, සුමන්තිඅරන් නඩු දැම්මෙ. පාටලිය දැන් ඒකෙ න් ෆුල් ක්‍රෙඩිට් එක දාගන්න යනව ඌට. අවස්තාවාදී, 3rd ක්ලාස් නරි වැඩ ඕවනම්.
    බම්ප්
     
    • Like
    Reactions: Draco Malfoy

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,619
    125,116
    113
    දෙහිවල
    පොර හොදයි. පොරගේ මහ නගර සංවර්දන වැඩපිළිවෙල දිගටම ගියානම් අඩුගානේ කොලබ සහ නගරාසන්න ප්‍රදේශ වල ප්‍රශ්න ගොඩක් ඉවරවෙනවා. අපරාදේ මග නැවතුනේ. කතාකරන්න දන්නා කෙනෙක්.

    අපි කැම්පස් එකේ ඉන්නකොට ඇවිත් ලෙක් කරලා තියෙනවා හරවත්. ප්‍රශ්නේ දැන් ඉන්න කදවුර ගැන
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ප්‍රශ්නේ දැන් ඉන්න කදවුර ගැන
    පොරට ඉතින් යන්න වෙන කඳවුරක් නෑනෙ. රනිලා ගාවට යන්නත් බෑ, අනුර ගාවට යන්නත් බෑ උන් ගන්නෙ නෑනෙ පක්ශෙන් එලියට ගිය එවුන්. සජියා විතරයි එකම තැන. නැත්නම් ෆොන්සේකා වගේ තනියම ගේම ගහන්න ගිහින් චාටර් වෙන්න වෙන්නෙ.

    සජියා උනත් ලන්කරගත්තට මේ මනුස්සයා පාර්ලිමේන්තු ආපු දවසෙ ඉඳන් කපපු එක කරේ නායකකමට ත්‍රෙට් එකක් වේවි කියලා. පක්ශේ අනික් උනුත් සජියාව තියන් ඉන්නවා ඇරෙන්න වෙන එකෙක්ට එතනත් චාන්ස් නෑ. ඔතන වෙන එකෙක්ට නායකයා වෙන්න ඉඩ දෙන එකක් නෑ.

    ලංකාවේ පක්ෂ ඇතුලෙම ප්‍රජාතන්ත්‍රවාදය නෑ. උන් ඒවා පවුල් බූදල් කරගෙන ඉන්නෙ.
     
    එකත් ඇත්ත. නමුත් තව කල් තියෙනවා නේද ගමන වෙනස් කරන්න. සජබේ කියන්නෙත් UNP නේ. වෙනසක් නැහැනේ.
    එක්කෝ පොර රනිල් ගාවටම යන්න ඕන.