පාඨලී කිරියෙ ඉන්නවද බං?
එරෝසන් හදපු වචන මේවා.
පාඨලී කිරියෙ ඉන්නවද බං?
එරෝසන් හදපු වචන මේවා.

ඌව කවුරුහරි ප්ලාන්ට් කරපු එකෙක්.අර Airport එකේ කැ ගහපු කොල්ලා ඉනට අත්දෙක තිය ගෙන බලනවා ඇති මේවා![]()
පාඨලී කිරියෙ ඉන්නවද බං?
එරෝසන් හදපු වචන මේවා.
බම්ප්පාටලියට මම පොඩි හරි ගරු කිරීමක් තියෙනව මිනිහට බලය තියෙන කාලෙ ගොඩක් හොද ප්‍රොජෙක්ට් ටිකක් කලා & කරන්න ට්‍රයි කලා. සමහර ඒව රාජපකුස්ල පැනල කාල දැම්ම, ඒකෙන් වුන හානිය & නැතුවන චාන්ස් එක කියල නිම කරන්න බෑ. ඒත් මේකනම් 'කල දුටුකල වළ ඉහගන්න' කියන කතාවක්.
ඕකට මුන්ම කේස් එක ඇද්දෙ අර එයඅපෝට් එකේ කොල්ල, ඒකෙන් පස්සෙ පාර්ලිමන්ට් එකෙ කේස් ඇද්දෙ සජියයි, හර්ශයයි. ඒකාලෙ හර්ශයට රනිල් රාජපක්සල ෆුල් ත්‍රෙට් දාල බොල්ක් කරන්න ගියේ වැඩේ. කොහොමහරි හර්ශයගෙ copf රිපෝට් එක ආවට පස්සෙ ඒක බේස් කරන් තමයි පාටලියයි, හකීම්, සුමන්තිඅරන් නඩු දැම්මෙ. පාටලිය දැන් ඒකෙ න් ෆුල් ක්‍රෙඩිට් එක දාගන්න යනව ඌට. අවස්තාවාදී, 3rd ක්ලාස් නරි වැඩ ඕවනම්.
පොරට ඉතින් යන්න වෙන කඳවුරක් නෑනෙ. රනිලා ගාවට යන්නත් බෑ, අනුර ගාවට යන්නත් බෑ උන් ගන්නෙ නෑනෙ පක්ශෙන් එලියට ගිය එවුන්. සජියා විතරයි එකම තැන. නැත්නම් ෆොන්සේකා වගේ තනියම ගේම ගහන්න ගිහින් චාටර් වෙන්න වෙන්නෙ.ප්‍රශ්නේ දැන් ඉන්න කදවුර ගැන
එකත් ඇත්ත. නමුත් තව කල් තියෙනවා නේද ගමන වෙනස් කරන්න. සජබේ කියන්නෙත් UNP නේ. වෙනසක් නැහැනේ.පොරට ඉතින් යන්න වෙන කඳවුරක් නෑනෙ. රනිලා ගාවට යන්නත් බෑ, අනුර ගාවට යන්නත් බෑ උන් ගන්නෙ නෑනෙ පක්ශෙන් එලියට ගිය එවුන්. සජියා විතරයි එකම තැන. නැත්නම් ෆොන්සේකා වගේ තනියම ගේම ගහන්න ගිහින් චාටර් වෙන්න වෙන්නෙ.
සජියා උනත් ලන්කරගත්තට මේ මනුස්සයා පාර්ලිමේන්තු ආපු දවසෙ ඉඳන් කපපු එක කරේ නායකකමට ත්‍රෙට් එකක් වේවි කියලා. පක්ශේ අනික් උනුත් සජියාව තියන් ඉන්නවා ඇරෙන්න වෙන එකෙක්ට එතනත් චාන්ස් නෑ. ඔතන වෙන එකෙක්ට නායකයා වෙන්න ඉඩ දෙන එකක් නෑ.
ලංකාවේ පක්ෂ ඇතුලෙම ප්රජාතන්ත්රවාදය නෑ. උන් ඒවා පවුල් බූදල් කරගෙන ඉන්නෙ.
යුන්පි නම් හොරුජෙප්පෝ නම් පච
පච නම් ජෙප්පෝ
පාඨලී කිරියෙ ඉන්නවද බං?
එරෝසන් හදපු වචන මේවා.