පාටලියට මම පොඩි හරි ගරු කිරීමක් තියෙනව මිනිහට බලය තියෙන කාලෙ ගොඩක් හොද ප්‍රොජෙක්ට් ටිකක් කලා & කරන්න ට්‍රයි කලා. සමහර ඒව රාජපකුස්ල පැනල කාල දැම්ම, ඒකෙන් වුන හානිය & නැතුවන චාන්ස් එක කියල නිම කරන්න බෑ. ඒත් මේකනම් 'කල දුටුකල වළ ඉහගන්න' කියන කතාවක්.
ඕකට මුන්ම කේස් එක ඇද්දෙ අර එයඅපෝට් එකේ කොල්ල, ඒකෙන් පස්සෙ පාර්ලිමන්ට් එකෙ කේස් ඇද්දෙ සජියයි, හර්ශයයි. ඒකාලෙ හර්ශයට රනිල් රාජපක්සල ෆුල් ත්‍රෙට් දාල බ්ලොක් කරන්න ගියේ වැඩේ. කොහොමහරි හර්ශයගෙ copf රිපෝට් එක ආවට පස්සෙ ඒක බේස් කරන් තමයි පාටලියයි, හකීම්, සුමන්තිඅරන් නඩු දැම්මෙ.
පාටලිය දැන් ඒකෙන් ෆුල් ක්‍රෙඩිට් එක දාගන්න යනව ඌට. අවස්තාවාදී, 3rd ක්ලාස් නරි වැඩ ඕවනම්.
මු හොදයි, KPI හොදයි. මු කට වගේම ගත්ත ministires වල වැඩ කරලා තියෙනවා, හැබැයි කට්ටයි. එකේ වරද්දක් කියන්න බැහැ. නැත්නම් මයිනා මුට දාපු කැපිලි ටික දැක්කම ඔහොම බේරිලා ඉන්න බැහැ.පොර හොදයි. පොරගේ මහ නගර සංවර්දන වැඩපිළිවෙල දිගටම ගියානම් අඩුගානේ කොලබ සහ නගරාසන්න ප්‍රදේශ වල ප්‍රශ්න ගොඩක් ඉවරවෙනවා. අපරාදේ මග නැවතුනේ. කතාකරන්න දන්නා කෙනෙක්.
අපි කැම්පස් එකේ ඉන්නකොට ඇවිත් ලෙක් කරලා තියෙනවා හරවත්. ප්‍රශ්නේ දැන් ඉන්න කදවුර ගැන
නමුත් power එකට පට්ට greedy!
මු 43 සංවිධානය කියල පටන් අරගෙන වෙනම path එකක් initiate කරන්න ගියා, bt වැඩේ හිතුව තරම් success උනේ නෑ. මු කලින් sl vlog එකේ what if එකට ඇවිල්ලා කරපු program එක බලපං හොද view එකක් තියෙනවා, බට් කරුමේ කියන්නේ සජියව පට්ට ගහලා අන්තිමට ආයි සජියට සෙට් වුනු එක. එක්කෝ independent ඉන්න තිබ්බා. දැන් මේ ගේම ගහන්නේ parliament election එක බලාගෙන.
Last edited: