ජවිපෙ විද්වත් මණ්ඩල සාමාජික ජගත් මනුවර්ණ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    70615588_2517342378289227_4494286355861340160_n.jpg
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    සමනලී ඔයා ලෙස්බියන්නේ...වැඩක් නෑ.... ඔයා එනවනම් මම ගෙවනවා...

    මෙකෙ හැමිනෙන්නෙ හදන්නෙ ලොල්ලො ගෙවලා දාපන්කො වැඩේ ඉවරයිනෙ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙකෙ හැමිනෙන්නෙ හදන්නෙ ලොල්ලො ගෙවලා දාපන්කො වැඩේ ඉවරයිනෙ

    මේකේ හැමිනෙන්නෙ බැහැනේ ...... ඔයා අවොත් පුළුවන් වෙයි...එනවද සුදූ ? :love::love::love:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මේකේ හැමිනෙන්නෙ බැහැනේ ...... ඔයා අවොත් පුළුවන් වෙයි...එනවද සුදූ ? :love::love::love:

    කොල්ලො ගහන්නෙ නෑ..... ලොල්ලෙක් හොයගනින්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබ කලින් කියනවා Loan Arias , වෙලා කියලා දැන් කියනවා හොරා කාලාලු...

    ඇරියස් වෙලා තියෙන්නේ ලංකාවේ හදපු volkswagen එකක් ගත්තු නිසාලු.... ඉතින් උඹ කියන්නේ හොරා කෑමක් නෙමෙයිද ?
    :lol::lol::lol:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113

    ඇරියස් වෙලා තියෙන්නේ ලංකාවේ හදපු volkswagen එකක් ගත්තු නිසාලු.... ඉතින් උඹ කියන්නේ හොරා කෑමක් නෙමෙයිද ?
    :lol::lol::lol:

    කොහෙන්ද මු හොරා කාලා තියෙන්නෙ
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    අනුර කුමාරගෙන් අහන්න සමනලී :lol:

    :P:P:P:P:P උබ මෙච්චර දැගලුවෙ ඔක කියන්නද​....

    කොහෙන්ද මු හොරා කාලා තියෙන්නෙ ??????
     
    • Like
    Reactions: tas

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :P:P:P:P:P උබ මෙච්චර දැගලුවෙ ඔක කියන්නද​....

    කොහෙන්ද මු හොරා කාලා තියෙන්නෙ ??????

    ඇයි යකෝ...වෙන මොකක් කියන්නද ? උඹට මොලේ නැහැ වගේ නේ ?
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ඇයි යකෝ...වෙන මොකක් කියන්නද ? උඹට මොලේ නැහැ වගේ නේ ?

    මොලේ නෑ........ මට කියපන් මෙ යකා කොහෙද හොරා කාලා තියෙන්නෙ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොලේ නෑ........ මට කියපන් මෙ යකා කොහෙද හොරා කාලා තියෙන්නෙ

    මොන මගුලක් ද සමනලී අහන්නේ..... මොන්ගල්ද..ඔයාට තියෙන ආදරේ එන්න එන්නම අඩුවෙනවා
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113

    රංගන ශිල්පී ජගත් මනුවර්ණ (ලැම්බෝගිනි ඉල්ලා වැලපුනු දූෂන විරෝධි ජේ.වී.පී නලු බට්ටා) ලක්ෂ 80ක බැංකු වංචාවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට.

    ව්‍යාජ ව්‍යාපාරයක දත්ත සපයා, රජයේද අනුග්‍රහය මත මහජන බැංකුවෙන් ලක්ෂ අසූවක ණයක් ගෙන ගෙවීම පැහැර හැරීම චෝදනාවයි.

    ජගත් මනුවර්ණ නිදහස් කර, ණයද බොල් ණය ලෙස කපා හැරීමට මුදල් ඇමති මංගල සමරවීරගෙන් බලපෑම්.

    70436016_10157452010519184_3656199122421022720_o.jpg

    මිනිහ පහුගිය චන්දෙට අර ලැම්බොගිනියක් දියං නැත්නං බෙල්ල මිරිකල කාණුවට දාපං කියන කතාව බොහොම පැහැදිලිව ගලපගන්න පුළුවන්.

    අනිවාර්යෙන්ම මිනිහට ලොකු සල්ලි හදිස්සියක් තිබිල තියනවා, ඒ වගේම ගොඩක් වෙලාවට ඒ සල්ලි හදිස්සියේ පසුබිම කාල ඇඳල ඉන්න වගේ බේසික් රික්වයර්මන්ට් එකක් වෙන්න තියන ඉඩකඩත් බොහොම සීමිතයි. මොකෝ නළුවෙක් විදියට මිනිහට ඒ ටික කරගන්න සෑහෙන ආදායමක් කොහොමත් ලැබෙනව ඇති.

    එදා මිනිහ ස්ටේජ් එකට නැගල අඬන්න ඇත්තෙ ගොඩක් වෙලාවට මිනිහට අවශ්‍ය වෙලා තියන ඒ එක්ස්ට්‍රා මනී රික්වයර්මන්ට් එක වෙනුවෙන්. එදා දාපු ඒ ඇක්ට් එක කඳුළු එන ගානට පණ පෙවෙන්න සමහර වෙලාවට මිනිහට තිබුන ඇත්ත මුදල් හදිස්සියත් හේතු වෙන්න ඇති.

    වැඩේ ඒක නෙවෙයි, අද ජනතා විමුක්ති පෙරමුණ කියන නාස්තිය සහ දුෂණය වෙනුවෙන් මරාගෙන මැරෙන්න ලෑස්ති වෙලා ඉන්න පක්ෂෙ "විද්වත් මණ්ඩලය" සමන්විත වෙන්නෙ මේ වගේ සල්ලි වලට ඕන සක්කිලි වැඩක් කරන xxx පුතාලගෙන්. උන්ගෙ යට ඉන්න උං, උඩ ඉන්න උං, විද්වත් උං කියල වෙනසක් නෑ, හැමෝටම තියෙන්නෙ සල්ලි අහේනිය. නිකං ඉඳල සල්ලි නොලැබෙන නිසා මහන්සි වෙලා සල්ලි හම්බ කරන මිනිස්සුත් එක්ක තියන වයිරය, දියුණු සමාජයක් දිහා බලන්න බැරි ඉරිසියාව, සමාජ වයිරය. උන්ට කොහොමත් ආණ්ඩුවක් හම්බු වෙන් නෑ කියන එක වෙනම කතාවක්, නමුත් හම්බ වුනත් ඔය ලෙඩේ එහෙම ආණ්ඩු මාරුවකින් සනීප කරන්න පුළුවන් කෙලියක් නෙවෙයි, ඕකට බෙහෙත් ගන්න ඕන

    -උපුටාගැනීමක්.

    මට කියපන් මෙ යකා කොහෙද හොරා කාලා තියෙන්නෙ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මට කියපන් මෙ යකා කොහෙද හොරා කාලා තියෙන්නෙ

    ලංකාවේ හදපු volkswagen එකක් හොරා කාලා .....

    පොර්ට් city එකේ කළුගල් ටික හොරා කාලා....

    අධිවේගී මාර්ගයේ අරන්ගිය මාළු ඇඹුල් තියල් හොරා කාලා

    වැසිකිළියක ඉඳන් ලක්ෂ 25ක් හොරා කාලා ...

    ඊබ්රහිම් නානගේ සල්ලි හොරා කාලා .....

    88/89 දී මිනිස්සුන්ගේ ID Card හොරා කාලා

    :baffled::baffled:

    සිරාවට බන් මට කියපන් මෙ යකා කොහෙන්ද හොරා කාලා තියෙන්නෙ