ජවිපෙ සහ අන්තරය

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ජවිපෙ සහ අන්තරය යනු දේශපාලන කණ්ඩායම් දෙකක්ද නැත්තං එකක්ද?
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    කාලයක් අන්තරේ බලේ තිබ්බේ ජවිපේ අතේ.
    ඒත් පෙරටුගාමීන් වෙන් වෙච්ච දවසේ ඉඳන් අන්තරේ බලය තියෙන්නේ පෙරටුගාමීන් අතේ.
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    1 ක්. JVP දේශපාලන මතය කැම්පස් ඇතුලට අරන් යන්නේ අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලය.
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,646
    1
    4,492
    113
    Matale
    හරියට කියහල්ලා දෙකක්ද එකක්ද ? (2)
    Anyway #GOHOMEGOTA2022
     

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    JVP, පෙරටුගාමී, අන්තරේ කියන්නේ 3ක්.
    1970 දශකයේ මැද භාගයේ ඉදලා 2012 වෙනකන් අන්තරේ බහුතර සාමජිකයන් JVP එකේ. 2012 දී බහුතර බලය පෙරටුගාමී සමාජවාදී පක්ශයට යනවා.
    හැබැයි ඔය කිව්වේ අන්තරේ ඉහල සාමාජිකයන්ගේ දේශපාලන දැක්ම විතරයි.
    අන්තරේ මූලිකවම පෙනී ඉන්න කාරණා කිහිපයක් තියෙනවා.
    • නිදහස් අද්‍යාපනය, නිදහස් සෞඛ්‍යය වෙනුවෙන් කොන්දේසි විරහිතව අරගල කිරීම. කුමන මට්ටමේ මර්දනයක් දියත් උනත් අරගලය ඉදිරියටම යනවා. 1960 ගනන් වලා ආරම්බයේ ඉදලා කැදවුම්කරුවෝ බර ගානක්, සාමාජිකයෝ 200ක් විතර මරලා තියෙනවා. හැබැයි අරගල නවතින්නේ නෑ. එකයි කියන්නේ `කපා කපා කෑලි කපා අප වලකනු සිතනු එපා කියලා.`
    • රටේ පවතින සහ ඉදිරයට ඒමට නියමිත ප්‍රශ්න වෙනුවෙන් කොන්දේසි විරහිතව අරගල කිරීම.
    කිසිම අවස්තාවක අන්තරේ, දේශපාලන පක්ශයකට සහාය දැක්වීමක් සදහා හෝ දේශපාලන පක්ශයක් බලයට ගෙන ඒම සදහා විශ්ව විද්‍යාල ශිශ්‍යයෝ පාරට ගෙන්නේ නෑ. අන්තරේ ඉන්න දේශපාලනේ කරන එවුන් ඒවා තනියම කරගන්නවා. ඒක අන්තරේ ඇතුලට අරගෙන එන්නේ නෑ.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ජවිපෙ සහ අන්තරය යනු දේශපාලන කණ්ඩායම් දෙකක්ද නැත්තං එකක්ද?
    එකක්
    විශ්වවිද්‍යාලෙ දේශපාලනය කරන්නේ අන්තරේ නමින්
    රටේ අනාගතේ කන්නේ ඔන්න ඔතනින් තමයි

    විශ්වවිද්‍යාලෙ ගිය එවුන් දන්නවා