ඒ ගැන නෙවෙයි...සිංහල ජාතිකමතවාදය කියන්නේ, මොකක් පිලිබදව මතයද?????
කොටි ට්රස්ත්වාදී සමග යුද්දය????
ගැනද?
ඊළම පිලිබදව මතවාදයද????
ලංකාවේ දේශපාලනය සහ පැවැත්ම පිළිබදව නිවැරදි ජාතිකත්ව මතවාදය.......
ඒ ගැන නෙවෙයි...සිංහල ජාතිකමතවාදය කියන්නේ, මොකක් පිලිබදව මතයද?????
කොටි ට්රස්ත්වාදී සමග යුද්දය????
ගැනද?
ඊළම පිලිබදව මතවාදයද????
මූල ධර්ම මතම රැදී සිට දේශපාලනය කල හැකි නම්.........එහෙම ජවිපෙ ස්වං විවේචනයක් කරන්නෙ නෑ,මන් දන්න තරමට ජාතිකත්වය වගේ දේවල් ඔය ගොල්ලොන්ගේ මූලධර්ම වලට පටහැනියි..වැරදි නම් නිවැරදි කරන්න...

ප්‍රේමකීර්ති ගැන කිව්වෙ උබේ පෝස්ට් එකට උත්තරේ විදියට නේ බන්.
අනේ බන් ඕන රටක වඩාත්ම දේශපාලනයට සංවේදී වෙන්නෙ තරුණ කොටස් තමයි. උඹට ඒක විහිලුවක් වගේ පේන්නෙ උඹේ ගොන් කමටද නැත්නම් නොදැනුවත් කමටද කියන්න මම දන්නෙ නැහැ![]()
2005 දි ඇතුලෙදි විරුද්ධ වෙලා බැරි තැන තමයි එලියට බැහැලා විරුද්ධ උනේ. දන්නෙ නැත්නම් හොයල බලපන්. JVP විතරක් නෙමෙයි තව සංවිධාන ගොඩක් විරුද්ධ උනා
ඒ ගැන නෙවෙයි...
ලංකාවේ දේශපාලනය සහ පැවැත්ම පිළිබදව නිවැරදි ජාතිකත්ව මතවාදය.......
අන්න දාපං.....ජාතික මතවාදය හා බෙදුම් වැඩි අරගලය ගැන ජවිපෙ මතවාදය කියවල බලපන් මචං. මට පුලුවන්නම් pdf එකක් දාන්නම්
ඒකට මම ටිකක් ලොකු විග්‍රයක් එක්ක ලිපියක් ලියන්නම් මචං...karunakarala poddak pahadili karala denwada..?
Premakeerthiwa paththakata dapan.. eka api hari kiyala hithamu...
Army eke unwa saha unge pawul wala unwa maranna JVP ekata thibuna ayithiya mokakda.?

Gon kamata wenna athi.....

උඹ කියන්නෙ වැරදි බව පෙනි පෙනී ඇතුලෙ ඉන්න කියලද හදන්න බැරි නම් ? මන්ත්‍රී කම් ටික තිබුන නිසා තමයි එලියට ඇවිත් කෑගැහුවෙ. මිනිස්සුන්ට ඇත්ත තත්වෙ කිව්වෙithin minissu 2004 chande dunne ekatada..? lajja nathuwa path wechcha manthree kam tika thiyagena hitiye ekenuth ayin wenna thibbane..?

me wage rataka ehema karanna ba neda?මූල ධර්ම මතම රැදී සිට දේශපාලනය කල හැකි නම්.........![]()
ඒ ගැන නෙවෙයි...
ලංකාවේ දේශපාලනය සහ පැවැත්ම පිළිබදව නිවැරදි ජාතිකත්ව මතවාදය.......
ශ්‍රද්ධ සමාජවාදෙ කියන්නේ ෆේල් ක්‍රමයක් මචං.සින්හල ජාතික මතවාදයක් ගැන කියපු නිසයි ඇහුවේ. පැවැත්ම ගැන නම් සමාජවාදය හා සමාජ සුබසාදනය මගින් රට යහපාලනයකට ගෙනයාම තමයි.
දේශපාලනය හා ආර්ථිකය නම් ක්‍රමානුකුලව සමාජවාදයට අනුගත කරනු ඇති. රුසියෙවත් චිනෙවත් කියුබාවක් කරනවා නෙමයි ලංකාව. සමාජවාදී ප්‍රතිපත්ති පදනම් කරගෙන රටේ ආර්ථිකය ගොඩ නැගෙයි. එක කරන්නේ ලනකාවට ගැලපෙන විදියට
me wage rataka ehema karanna ba neda?
Military wage nam aulak naha neh? habai ithin military unta mona mula darmada?මේ වගේ රටක නෙමෙයි කොහෙත් බෑ![]()

ශ්‍රද්ධ සමාජවාදෙ කියන්නේ ෆේල් ක්‍රමයක් මචං.
එහෙම ගෙනියන රටවල තියෙන්නේ ඒකාධිපතිවාදයක්. නිලධාරීවාදය සහ මිලිටරිපාලනය විසින් තමා සමාජවාදය ගෙන යනනේ.........
අන්න අර ලංකාවට ගැලපෙන ක්‍රමය ගැන තමා ජවිපෙ යම් කතිකාවතකට එන්න ඕන....
ඒක ජාතිකත්වය මත පදනම් වීම සුදුසු වන්නේ මේ රට තවමත් ශ්‍රී ලංකාව වන නිසා......

අනේ මන්ද බන් උඹ නම්. උඹ තාම ත්‍රෙඩ් එකේ පළවෙනි පෝස්ට් එක කියෙව්වෙ නැද්ද ?![]()
උඹ කියන්නෙ වැරදි බව පෙනි පෙනී ඇතුලෙ ඉන්න කියලද හදන්න බැරි නම් ? මන්ත්‍රී කම් ටික තිබුන නිසා තමයි එලියට ඇවිත් කෑගැහුවෙ. මිනිස්සුන්ට ඇත්ත තත්වෙ කිව්වෙ![]()
ඈ බන් අයියේ මේ ත්‍රෙඩ් එකේ වටිනකම වැඩි වෙන්නෙ,උබල අපි සෙට් වෙල පොඩි අඩියක් එහෙම ගහල කථාවට බැස්සොත් නේද?ශ්‍රද්ධ සමාජවාදෙ කියන්නේ ෆේල් ක්‍රමයක් මචං.
එහෙම ගෙනියන රටවල තියෙන්නේ ඒකාධිපතිවාදයක්. නිලධාරීවාදය සහ මිලිටරිපාලනය විසින් තමා සමාජවාදය ගෙන යනනේ.........
අන්න අර ලංකාවට ගැලපෙන ක්‍රමය ගැන තමා ජවිපෙ යම් කතිකාවතකට එන්න ඕන....
ඒක ජාතිකත්වය මත පදනම් වීම සුදුසු වන්නේ මේ රට තවමත් ශ්‍රී ලංකාව වන නිසා......
සිරාවටම ආසයි බන් උබල වගේ මිනිස්සුත් එක්ක මේ වගේ මාතෘකාවක් ගැන කථා කරන්න..
මට නම් නොදන්න ගොඩක් දේවල් දැනගන්න පුලුවන් වෙයි..මොකෝ කියන්නෙ? 
Military wage nam aulak naha neh? habai ithin military unta mona mula darmada?
Fire!![]()

උතුරු කොරියාව වගේ. නමට කොමියුනිස්ට් හැබැයි ඒකාධිපතිශ්රද්ධ සමාජවාදෙ කියන්නේ ෆේල් ක්‍රමයක් මචං.
එහෙම ගෙනියන රටවල තියෙන්නේ ඒකාධිපතිවාදයක්. නිලධාරීවාදය සහ මිලිටරිපාලනය විසින් තමා සමාජවාදය ගෙන යනනේ.........

අන්න අර ලංකාවට ගැලපෙන ක්‍රමය ගැන තමා ජවිපෙ යම් කතිකාවතකට එන්න ඕන....
ඒක ජාතිකත්වය මත පදනම් වීම සුදුසු වන්නේ මේ රට තවමත් ශ්‍රී ලංකාව වන නිසා......
ඔව් මේක හරි. 100% ක් ගෙඩි පිටින් රුසියන් ක්‍රමයවත් චීන ක්‍රමයවත් කියුබන් හෝ වියට්නාම් ක්‍රමයක් අපේ රටට ගැලපෙන්නෙ නෑ. අපිට ගැලපෙන්නෙ අපේ ක්‍රමයක් අදට ගැලපෙන ක්‍රමයක්. ඒකයි නවීන සමාජවාදයක් කියන්නෙ. මිනිස්සු බය ඔය "සමාජවාදෙ" කියන වචනෙට![]()