ජවිපෙ_ගෙදර_යැවිය_යුත්තේ_ඇයි?

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    යමෙකු තවත් අයෙකු දෙස බලන්නේ , තමන් සතු අත්දැකීම් මත රඳා පවතිමින්ය .
    එසේම යමෙකු තවෙකෙකුගේ මවක් දෙස බලන්නේ තමන්ගේ මව පිලිබඳ ඔහු සතු අත්දැකීම් මත රඳා පවතිමින්ය .

    11855610_942988479093185_8271184153549903301_n.jpg

    රුදුනා වගේ.
    උබත හීනමාන ඊරීසීයාකාර ජාතික වේසීගේ පුතෙක්.
    තාමාම හරී හම්බ කරගනින් අනුන්ගේ දෙවලට ඊරීසීයා කරන්නේ නැතුව.
    Communist වාදය ලොකෙන් තුරන් වලා තියෙන්නේ North Korea
    වෙ හැර. North Koreaවෙත් වැඩි කල් තියෙන එකක් නැහැ.

    .
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    මම වේසිගෙ පුතා කියල ඔයා හිතනවා නං හිතන්න :lol: මොකද කලිනුත් කිව්වා වගේ තමන්ගේ අම්මගේ මිම්මෙන් නේ ඔයා මාව මනින්නේ :rofl:
    (කලින් කියපු ඒකට නං නොසෑහෙන්න රිදුන කියල දන්නවා:( )

    ඔයා එක්ක වාද කරලා වැඩක් නෑ .
    Communist වාදය පිලිබඳ කිසිඳු අවබෝදයක් නැති බව පේනවා !

    උදාහරණයක් විදිහට ,

    ඔයා කියනවා පාන් කන එක හොඳයි කියල , මම කියනවා බත් කන එක හොඳයි කියල ..
    ඒ උනාට ඔයා බත් කියන්නේ මොකක්ද කියල දන්නේ නැත්තම් මම කියන එක තේරෙන්නේ නෑ නේ .. ඒ හින්ද වහල් මානසිකත්වෙන් මිදෙන්න :) ඉන්න තැනින් එලියට බැහැල බලන්න !
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ජෙප්පන් එකෙක්ටවත් මේවාට උත්තර නැත. අදාළ නැති බොරුවක් කියා ශෝචනීය ලෙස මාරු වෙති.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රුදුනා වගේ.
    උබත හීනමාන ඊරීසීයාකාර ජාතික වේසීගේ පුතෙක්.
    තාමාම හරී හම්බ කරගනින් අනුන්ගේ දෙවලට ඊරීසීයා කරන්නේ නැතුව.
    Communist වාදය ලොකෙන් තුරන් වලා තියෙන්නේ North Korea
    වෙ හැර. North Koreaවෙත් වැඩි කල් තියෙන එකක් නැහැ.

    .
    ජබුක් :lol:
    :lol::lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ජෙප්පන් එකෙක්ටවත් මේවාට උත්තර නැත. අදාළ නැති බොරුවක් කියා ශෝචනීය ලෙස මාරු වෙති.

    උබට උත්තර දීල මොනා ද බන් ලැබෙන්නේ .. :lol: අඩුම තරමේ ඡන්දයක් හරි වැඩි වෙනවා නං කමක් නෑ . :):)

    බුද්ධිමත් , යමක් කමක් තේරෙන එකෙක් ඇහුව නං උත් එක්ක විවාදයක් හරි දා ගන්න තිබ්බ .. ඒ උනාට අවාසනාවකට එහෙම උන් මේ මොහොතේ මහින්දගේ පැත්තේ නෑ නේ :(
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    රුදුනා වගේ.
    උබත හීනමාන ඊරීසීයාකාර ජාතික වේසීගේ පුතෙක්.
    තාමාම හරී හම්බ කරගනින් අනුන්ගේ දෙවලට ඊරීසීයා කරන්නේ නැතුව.
    Communist වාදය ලොකෙන් තුරන් වලා තියෙන්නේ North Korea
    වෙ හැර. North Koreaවෙත් වැඩි කල් තියෙන එකක් නැහැ.

    .

    11891011_901276389950556_725467449598024585_n.jpg

    හරියටම හරි නේද?:lol::lol::lol::lol:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මාක්ස්වාදය කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැතුව අනුර කුමාරයාගේ රැවුලට රැවටී ඡන්දය දෙන බොලඳයන් පිරිසක් පෙනේ.

    කට ඇරියොත් කියන්නේ "උගත්, බුද්ධිමත්". පාර්ලිමේන්තු යවන්න ඕනෙත් "උගත් එවුන්"ලු. එහෙනම් අර එකෙක් කිව්වා වගේ GL පීරිසලා 225ක් යැව්වම හරිනේ :lol:

    ඔය මහ ලොකු උගත් බුද්ධිමත් ජෙප්පෝ එකෙක්වත් ඔප්පු කරලා පෙන්නනවද මාක්ස්වාදයේ ආගම, ජාතිය ගැන තියෙන අදහස් ගැන මම කියපු දේවල් වැරදියි කියල?
     
    Last edited:

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ජෙප්පෝ එති.
    බොරු මඩක් ගසති.
    පැන යති.
    උත්තර නොදෙති.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මාක්ස්වාදය කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැතුව අනුර කුමාරයාගේ රැවුලට රැවටී ඡන්දය දෙන බොලඳයන් පිරිසක් පෙනේ.

    කට ඇරියොත් කියන්නේ "උගත්, බුද්ධිමත්". පාර්ලිමේන්තු යවන්න ඕනෙත් "උගත් එවුන්"ලු. එහෙනම් අර එකෙක් කිව්වා වගේ GL පීරිසලා 225ක් යැව්වම හරිනේ :lol:

    ඔය මහ ලොකු උගත් බුද්ධිමත් ජෙප්පෝ එකෙක්වත් ඔප්පු කරලා පෙන්නනවද මාක්ස්වාදයේ ආගම, ජාතිය ගැන තියෙන අදහස් ගැන මම කියපු දේවල් වැරදියි කියල?
    අනේ ඕකුන් දන්න මාක්ස් වාදේ :lol::lol::lol::lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    බයියෝ ත්‍රෙඩ් දමති ,
    එක ප්‍රශ්නයක් අසති ,
    එම ප්‍රශ්නයට දීර්ග පිළිතුරක් දුන් විට
    පුටුව පුරා බඩ එළිය ගොස්
    පිළිතුර නොදැක්කා වගේ සිටිති .

    නැවතත් පිටු දෙක තුනක් යනකන් සිට
    පරණ ප්‍රශ්නයම අසති .
    නමුත් තමන් ලිඳේ වටී ඇති බව නොදැන
    එම ත්‍රෙඩ් එකම තවත් බම්ප් කරති :lol::lol::rofl::rofl::rofl:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    බයියෝ ත්‍රෙඩ් දමති ,
    එක ප්‍රශ්නයක් අසති ,
    එම ප්‍රශ්නයට දීර්ග පිළිතුරක් දුන් විට
    පුටුව පුරා බඩ එළිය ගොස්
    පිළිතුර නොදැක්කා වගේ සිටිති .

    නැවතත් පිටු දෙක තුනක් යනකන් සිට
    පරණ ප්‍රශ්නයම අසති .
    නමුත් තමන් ලිඳේ වටී ඇති බව නොදැන
    එම ත්‍රෙඩ් එකම තවත් බම්ප් කරති :lol::lol::rofl::rofl::rofl:

    නිකම් බයිලා කියන්න එපා බන්. කියපන් බලන්න මේ ත්‍රෙඩ් එකේ මුල පිටුවෙන මම අහල තියෙන ජනතා විමුක්ති පෙරමුණ ආගම, ජාතිය ගැන තමන්ගේ සැබෑ ප්‍රතිපත්තිය වන මාක්ස්වාදී මතය හංගන්නේ මොකද කියන එකට උඹ උත්තර දීල තියෙන්නේ කොහෙද කියල?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    නිකම් බයිලා කියන්න එපා බන්. කියපන් බලන්න මේ ත්‍රෙඩ් එකේ මුල පිටුවෙන මම අහල තියෙන ජනතා විමුක්ති පෙරමුණ ආගම, ජාතිය ගැන තමන්ගේ සැබෑ ප්‍රතිපත්තිය වන මාක්ස්වාදී මතය හංගන්නේ මොකද කියන එකට උඹ උත්තර දීල තියෙන්නේ කොහෙද කියල?

    ආආආඅ රිදිලා quote කරා :lol::lol::lol:

    හංගන්නේ නෑ මචන් , ඒකට තමයි මම උත්තර නොදී කෙලින්ම සුනිල් හඳුන්නේතිම උත්තර දෙන වීඩියෝ එකක් දැම්මේ .. :)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ආආආඅ රිදිලා quote කරා :lol::lol::lol:

    හංගන්නේ නෑ මචන් , ඒකට තමයි මම උත්තර නොදී කෙලින්ම සුනිල් හඳුන්නේතිම උත්තර දෙන වීඩියෝ එකක් දැම්මේ .. :)

    වීඩිය‍ෝ අපිටත් දාතහැකි. හැබැයි හරි දේ මෙතන පොයින්ට් එකට ලියලා දාන එක. එතකොට හැමෝටම ලේසි...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    වීඩිය‍ෝ අපිටත් දාතහැකි. හැබැයි හරි දේ මෙතන පොයින්ට් එකට ලියලා දාන එක. එතකොට හැමෝටම ලේසි...

    ඒක හරි කෙලියක් නේ බන් ... උබට බලන්න බැරි නං quote නොකර නිකා ඉඩහන් .. මට උබලට වගේ දවසට 1600 ක් හරි සෙට් වෙනවා නං ඔන්න උඩ පැනගෙන කොටන්න තිබ්බ ආයේ වීඩියෝ 100ක තියෙන ඒවා හරි .. :dull:

    ආයේ ඉතින් උබලට කිව්වා කියල කොහොමත් ඡන්දයක් වත් වැඩි වෙන්නේ නෑ නේ .. උබලට කියන දේ තේරුම් ගන්න බුද්ධිමට්ටමකුත් නැති එකේ වෙන කවුරු හරි ඕක දකින්නැතෑ .. කොහොමත් උබල මේ ත්‍රෙඩ් එක බම්ප් කරා කියල මේක කවුරුත් කියවන්නේ නෑ .. උබලම ඇරෙන්න .. බලන උන්ටත් තේරෙනවා මේකේ අහල තියෙන ප්‍රශ්නෙට උත්තරේ ලබිල තියෙන බව .. ඒ හින්ද උනුත් ඒක බලල එතැනින්ම කැපෙනවා :rofl::rofl::rofl: සෝ මටනං අවුලක් නෑ බන් උබල මොනා හිතුවත් :rofl::rofl::rofl:

    11898884_10153525185893398_6739619851587423930_n.jpg