ජවිපේ_මොනවද_කරේ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    සොහොන;19807501 said:
    dil දැම්මා මේ ටිකේ නම් වේලෙනවා

    වෙන නම් කරපු දෙයක් නැ

    ඉන්දියන් හමුදාව එලවීම වෙනුවෙන් ජන මතය සෑදිම
    රනිල්ගේ සාම ගිවිසුම් ආණ්ඩුව පරාජය කර සාම ගිවිසුම අකර්මන්ය කිරිම
    පළමුවත් අගමැතිකම දෙවනුවත් අගමැතිකම තුන්වනුවත් අගමැතිකම වුනු සුනාමි සහන මණ්ඩලය පැරදවීම.
    උතුරු නැගෙනහිර වෙන් කිරිම
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    කරපු ටික කෙටියෙන්

    සොහොන;19645980 said:
    උබලා ඔය ෆලෝ කරන විජේවීරත් සුපිරි දෙබිඩ්ඩේක්නේ බන් :P

    පලමුවෙනියට සිරිමාත් එක්කලා එකතු වෙලා සමගි පෙරමුණ හැදීම

    ✔... අපි කියනවා මැතිනියට අපෙන් නෙමේ තර්ජනේ unp ධනපති පාලනයෙන් :rofl:

    විජේවීර නිදහස් කරමු

    ✔ජේ.ආර් ගේ unp ආණ්ඩුව නැවත බලයට පත් කිරීමට ජනතාව නොමග යැවීම

    ඉන්දියානු සාම සාධක හමුදා ඉවත් කරමු කියා ප්‍රේමදාසට ට හේත්තු වීම

    ✔ප්‍රේමදාසට රිසි සේ කම්කරු අරගල මර්දනයට ඉඩ දීම සහ සහය දීම නිසා ලංකා ගුරු සේවා සංගමය ජවිපෙන් අයින් වීම

    විජේවීර මරා දැමු unp ආණ්ඩුව පෙරලා දැම්මට චන්ද්‍රිකාට හේත්තු වීම

    ✔විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කිරීම

    උතුරේ පිඩිත දෙමල ජනතාව වැනසීමට මහින්ද සමග එකතු වීම

    ✔දේශප්‍රේමයේ නාමයේ මානෙල් මලක් යොදා උතුරේ බංකර් කැපීම ට තම පාක්ෂිකයන් සහයට ගැනීම

    තමා සමග සිටි පාක්ෂිකයන් මරා දැම්මට හවුල් වූ හමුදා නායකයෙකු සමග දිගයට යාම

    ✔ෆොන්සේකාට හේත්තු වීම

    සිරිසේන වික්‍රමසිංහ ආණ්ඩුව පිහිටුවීමට බටලන්දේ තම මිතුරා වූ රනිල් :love: සමග හේත්තු වීම

    ✔අපි කියන්නේ නැ මයිත්රිපාලට ජන්දේ දෙන්න කියලා :rofl:අපි කියන්නේ මේ රටේ ඒකාධිපති පාලනය අවසන් කරන්න කියලා :P

    තොපි විජේවීරගේ කාලේ ඉදන් කරපු පන්පොරිය තමා මේ :P උබලා 64 දී සමසමාජ පක්ෂයෙන් අතරමං කරපු කම්කරුවෝ සමාජවාදී විප්ලවයක් බොරුවට පෙන්වලා පාවලා දුන්නා කම්කරුවෝ අතරමං කරා

    MJPwaz5.jpg

    https://www.wsws.org/sinhala/
    11.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉන්දියන් හමුදාව එලවීම වෙනුවෙන් ජන මතය සෑදිම
    රනිල්ගේ සාම ගිවිසුම් ආණ්ඩුව පරාජය කර සාම ගිවිසුම අකර්මන්ය කිරිම
    පළමුවත් අගමැතිකම දෙවනුවත් අගමැතිකම තුන්වනුවත් අගමැතිකම වුනු සුනාමි සහන මණ්ඩලය පැරදවීම.

    උතුරු නැගෙනහිර වෙන් කිරිම

    දෙකයි තුනයි නං හරි :yes:
    හැබැයි ඕවට හරියන්න සෑහෙන පින් අතේ වැඩ කරල තියෙනව නේ 77, 89 එහෙම.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඉන්දියානු සාම සාධක හමුදා ඉවත් කරමු කියා ප්‍රේමදාසට ට හේත්තු වීම

    ✔ප්‍රේමදාසට රිසි සේ කම්කරු අරගල මර්දනයට ඉඩ දීම සහ සහය දීම නිසා ලංකා ගුරු සේවා සංගමය ජවිපෙන් අයින් වීම

    ඔව් හේත්තු වුනා ඉන්දියන් හමුදාව එලෙව්වා.
    හේත්තු වෙලා හරි වැඩේ වුනේ නැද්ද

    උතුරේ පිඩිත දෙමල ජනතාව වැනසීමට මහින්ද සමග එකතු වීම

    ✔දේශප්‍රේමයේ නාමයේ මානෙල් මලක් යොදා උතුරේ බංකර් කැපීම ට තම පාක්ෂිකයන් සහයට ගැනීම
    එදා මහින්දට හේත්තු වුනේ නැත්තන් රනිල් ජනාධිපති. එහෙනම් යුද්දේ කරන්න වෙන්නේත් නෑ. හේත්තු වෙලා හරි උවමනාව ඉටු කරගත්තා

    සිරිසේන වික්‍රමසිංහ ආණ්ඩුව පිහිටුවීමට බටලන්දේ තම මිතුරා වූ රනිල් සමග හේත්තු වීම

    ✔අපි කියන්නේ නැ මයිත්රිපාලට ජන්දේ දෙන්න කියලා අපි කියන්නේ මේ රටේ ඒකාධිපති පාලනය අවසන් කරන්න කියලා

    ඔව් ඔව් එකාධිපතියෙක් නම් නෙවෙයි හිටියේ. අර මහනායක හාමුදුරුවන්ගේ ඉල්ලිම් බල්ලට දලා තමන්ගේ මතේට වැඩ කරාට එයා එකාධිපතියා නෙවෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තාප්ප වල පාප්ප ගගා පොස්ටර් ඇලෙවුවා එච්චරයි කොරේ වෙන නම් කරපු මෙලොකෙ දෙයක් නැ, ආණ්ඩු මාරු කිරිම් වලට ජවිපෙට කෙඩිට් එක දෙන්ඩ බැ මොකද මනිස්සු චන්දෙ දෙන්නෙ උන්ට නෙමෙනෙ.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ඔව් හේත්තු වුනා ඉන්දියන් හමුදාව එලෙව්වා.
    හේත්තු වෙලා හරි වැඩේ වුනේ නැද්ද

    එදා මහින්දට හේත්තු වුනේ නැත්තන් රනිල් ජනාධිපති. එහෙනම් යුද්දේ කරන්න වෙන්නේත් නෑ. හේත්තු වෙලා හරි උවමනාව ඉටු කරගත්තා

    ඔව් ඔව් එකාධිපතියෙක් නම් නෙවෙයි හිටියේ. අර මහනායක හාමුදුරුවන්ගේ ඉල්ලිම් බල්ලට දලා තමන්ගේ මතේට වැඩ කරාට එයා එකාධිපතියා නෙවෙයි.

    කතා කරමු ඔය ගැන මේ මැච් එක බලන ගමන් ඉන්නේ ඔවා කලින් හදපුවා :)
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    තාප්ප වල පාප්ප ගගා පොස්ටර් ඇලෙවුවා එච්චරයි කොරේ වෙන නම් කරපු මෙලොකෙ දෙයක් නැ, ආණ්ඩු මාරු කිරිම් වලට ජවිපෙට කෙඩිට් එක දෙන්ඩ බැ මොකද මනිස්සු චන්දෙ දෙන්නෙ උන්ට නෙමෙනෙ.

    ඔව් බන් අපරාදේ එදා මහින්ද චන්ද්‍රිකා මෛත්‍රී එක්ක ජෙප්පන්ට තිබ්බේ සුනාමි සහන මණ්ඩලයට සපොර්ට් කරලා ඒක ක්‍රියාත්මක කරගන්න. අපරාදේ ගොන් වැඩක් කරේ. එදා නම් සම හරක් දේශප්‍රේමීන්ට පලමුත් මගේ අගමැති කම දෙවනුවත් මගේ අගමැති කම තුන්වනුවත් මගේ අගමැති කම වෙලා තිබ්බේ.
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ලපේ තීන එක්කෙනා ආවට පස්සෙ ජවිපෙ මොකෝ බං කලේ. ඒව ලිස්ට් එකේ දාන්නේ නැද්ද ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉන්දියන් හමුදාව එලවීම වෙනුවෙන් ජන මතය සෑදිම
    රනිල්ගේ සාම ගිවිසුම් ආණ්ඩුව පරාජය කර සාම ගිවිසුම අකර්මන්ය කිරිම
    පළමුවත් අගමැතිකම දෙවනුවත් අගමැතිකම තුන්වනුවත් අගමැතිකම වුනු සුනාමි සහන මණ්ඩලය පැරදවීම.
    උතුරු නැගෙනහිර වෙන් කිරිම

    ඉතින් උන් කරපුවායේ පලක් නෑනේ.. උන් ආයෙම රනිල්ට සපෝර්ට් කරලා

    1) ඉන්දියාවට රට පාවලා දෙන්න උදව් කලා.
    2) එජා ගිවිසුමට රට පාවා දෙන්න උදව් කලා.
    3) එම
    4) වෙන කරපු උතුරැ නැගෙනහිර ටීඇන්ඒ එකට ලියලා දුන්නා.
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0

    ආන්ඩු බලයක් තිබ්බද බන් කරන්න ? නෑනේ. වෙලාව ආවම කරයි

    ඉතිං බං උඹ දැන් ඔය උන් කලාය කියන ඒව කලේ ආන්ඩු බලයක් තිබිල නෙවෙයි නේද? දැන් බැරි මොකෝ?

    'වෙලාව ආවම' කියන්නෙ නැකතට කරන්නද බලාගෙන ඉන්නෙ?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉතිං බං උඹ දැන් ඔය උන් කලාය කියන ඒව කලේ ආන්ඩු බලයක් තිබිල නෙවෙයි නේද? දැන් බැරි මොකෝ?

    'වෙලාව ආවම' කියන්නෙ නැකතට කරන්නද බලාගෙන ඉන්නෙ?

    තීරණාතමක් මොහොතක් එන්න එපැයි. බලමු එට්කා එනවaනේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සොහොන;19807785 said:
    මේ විකාර නවත්තලා මැච් එක බලහල්ල අන්න හොදට ගහනවා ලංකාවේ උන්

    හපොයි වැදුන නේද කටවහ :growl: අන්න කනව ඒ පාර :angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol::lol::lol::lol::lol::lol:

    රත්තරං;19808924 said:
    ප්‍රකාශ කලේ, බල කලේ, යොමු කලේ, හඩ නැගුවේ, විරුද්ද උනේ,පෙනී සිටියේ:lol::lol::lol:

    අපේ බව්වත් පාරේ යන බයිසිකල් කාරයන්ට විරුද්දව ගේට්ටුවේ මෙහා පැත්තේ ඉදන් ඔය ටිකම කරනවා:lol::lol::lol::lol:

    රත්තරං;19809253 said:
    අද මේ රට වැටිල තියෙන දේශපාලන අගාදෙට සෘජුවම විජේවීර කියන මීමයි ජේවීපී එකයි වගකියන්න ඕනේ

    60-70 දශක වල සිංගප්පූරුව මැලේසියාව රටවලට වඩා ඉදිරියෙන් හිටපු ලංකාවට මොකෝ උනේ? ඇයි මේ බූරොවෝ වගේ රැලක් රට පාලනේ කරන්නේ?

    70 80 දශකවල තමන් චේ ගුවේරා වගේ පොරක් කියල හිතන් උන්න විජේවීර කියන මී හරකයි වටේ උන්න හාල් පාරුවෝ සෙට් එකයි ගියා විප්ලවයක් කරන්න. පොලිසිවලට අලවන්ගු වලින් ගහලා අල්ලගත්ත තුවක්කු වලින් වෙඩි තියන හැටිත් අහගත්තේ පොලිස් කාරයන්ගෙන්මලු. ඔන්න බූරු පුතාලගේ විප්ලවේ තරම. අන්තිමට හරි හෝ වැරදි බැරි වැඩ කරන්න ගිහින් 60000ක් ලංකාවේ ඉන්න නියමම බුලට් ටික මරල දැම්ම. ජේවීපී සාමාජිකයෝ සහ අනික් මිනිස්සු ඇතුලුව. මොකද ඔය කොල්ලො කෙල්ලෝ ඒ කාලේ ජේවීපී එක වටේ එකතු උනේ බොක්කෙන්ම. නියම මොල ටික.. අන්තිමට තිමාලගේ ඉදලා මනම්පේරිලා (ඔය භීශනේ පිටින්නේ ඒවත් ගියේ ) දක්වාම මේ රටේ නියම වැඩකරුවෝ 60000ක් දෙපැත්තේ උන් (ආන්ඩුවේ ජේවීපී ) එකතුවෙලා මරලා බූරුවෝ ටික ඉතුරු කලා. ඒ ඉතුරු උනු බූරුවෝ ටික අද රට පාලනේ කරනවා

    70-80 දශකේ බිහිඋන දේශඔපාලුවෝ තමා අද රට කරන්නේ. මහින්ද රනිල් මයිත්‍රී ඉදන් 90%ක්ම...දැන් පාර්ලිමේන්තුවේ ඉන්න උන්, ඕකුන් ඒ කාලේ මරලා වැඩක් නැති කමට ඉතුරු කරපු පාහර හැත්ත තමා දැන් රජවෙලා ඉන්නේ.. එලොවටත් නැති මෙලොවටත් නැති ගැරඩි ටික

    වැඩක් කරනවනම් චේලා මාවෝලා කරා වගේ පිලිවෙලට කරල ඉවර කරන්න ඕනේ. මේක නිකන් වෘක රැලකට කෙලින්න පූසෝ සෙට් එකක් ෆෝම් කරන් ගියා වගේ දගලලා අන්තිමට නිකාන් ජීවිත 60000ක් නැති කලා. රටට වටිනාම ජීවිත,, ලක් ඉතිහාසේ 70-80 දශකේ නියමම බුලට් ටික

    දැන් ලපකුමාරලා එනවා රට හදන්න... තූ නොදකින් ජෙප්පො කරන විප්ලව:lol::lol::lol::lol: