සොහොන;19807501 said:dil දැම්මා මේ ටිකේ නම් වේලෙනවා
වෙන නම් කරපු දෙයක් නැ
ඉන්දියන් හමුදාව එලවීම වෙනුවෙන් ජන මතය සෑදිම
රනිල්ගේ සාම ගිවිසුම් ආණ්ඩුව පරාජය කර සාම ගිවිසුම අකර්මන්‍ය කිරිම
පළමුවත් අගමැතිකම දෙවනුවත් අගමැතිකම තුන්වනුවත් අගමැතිකම වුනු සුනාමි සහන මණ්ඩලය පැරදවීම.
උතුරු නැගෙනහිර වෙන් කිරිම
සොහොන;19645980 said:✔උබලා ඔය ෆලෝ කරන විජේවීරත් සුපිරි දෙබිඩ්ඩේක්නේ බන්
පලමුවෙනියට සිරිමාත් එක්කලා එකතු වෙලා සමගි පෙරමුණ හැදීම
✔... අපි කියනවා මැතිනියට අපෙන් නෙමේ තර්ජනේ unp ධනපති පාලනයෙන්
විජේවීර නිදහස් කරමු
✔ජේ.ආර් ගේ unp ආණ්ඩුව නැවත බලයට පත් කිරීමට ජනතාව නොමග යැවීම
ඉන්දියානු සාම සාධක හමුදා ඉවත් කරමු කියා ප්‍රේමදාසට ට හේත්තු වීම
✔ප්‍රේමදාසට රිසි සේ කම්කරු අරගල මර්දනයට ඉඩ දීම සහ සහය දීම නිසා ලංකා ගුරු සේවා සංගමය ජවිපෙන් අයින් වීම
විජේවීර මරා දැමු unp ආණ්ඩුව පෙරලා දැම්මට චන්ද්‍රිකාට හේත්තු වීම
✔විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කිරීම
උතුරේ පිඩිත දෙමල ජනතාව වැනසීමට මහින්ද සමග එකතු වීම
✔දේශප්‍රේමයේ නාමයේ මානෙල් මලක් යොදා උතුරේ බංකර් කැපීම ට තම පාක්ෂිකයන් සහයට ගැනීම
තමා සමග සිටි පාක්ෂිකයන් මරා දැම්මට හවුල් වූ හමුදා නායකයෙකු සමග දිගයට යාම
✔ෆොන්සේකාට හේත්තු වීම
සිරිසේන වික්‍රමසිංහ ආණ්ඩුව පිහිටුවීමට බටලන්දේ තම මිතුරා වූ රනිල්සමග හේත්තු වීම
✔අපි කියන්නේ නැ මයිත්රිපාලට ජන්දේ දෙන්න කියලාඅපි කියන්නේ මේ රටේ ඒකාධිපති පාලනය අවසන් කරන්න කියලා
තොපි විජේවීරගේ කාලේ ඉදන් කරපු පන්පොරිය තමා මේඋබලා 64 දී සමසමාජ පක්ෂයෙන් අතරමං කරපු කම්කරුවෝ සමාජවාදී විප්ලවයක් බොරුවට පෙන්වලා පාවලා දුන්නා කම්කරුවෝ අතරමං කරා
![]()
https://www.wsws.org/sinhala/![]()
ඉන්දියන් හමුදාව එලවීම වෙනුවෙන් ජන මතය සෑදිම
රනිල්ගේ සාම ගිවිසුම් ආණ්ඩුව පරාජය කර සාම ගිවිසුම අකර්මන්‍ය කිරිම
පළමුවත් අගමැතිකම දෙවනුවත් අගමැතිකම තුන්වනුවත් අගමැතිකම වුනු සුනාමි සහන මණ්ඩලය පැරදවීම.
උතුරු නැගෙනහිර වෙන් කිරිම
ඉන්දියානු සාම සාධක හමුදා ඉවත් කරමු කියා ප්‍රේමදාසට ට හේත්තු වීම
✔ප්‍රේමදාසට රිසි සේ කම්කරු අරගල මර්දනයට ඉඩ දීම සහ සහය දීම නිසා ලංකා ගුරු සේවා සංගමය ජවිපෙන් අයින් වීම
එදා මහින්දට හේත්තු වුනේ නැත්තන් රනිල් ජනාධිපති. එහෙනම් යුද්දේ කරන්න වෙන්නේත් නෑ. හේත්තු වෙලා හරි උවමනාව ඉටු කරගත්තාඋතුරේ පිඩිත දෙමල ජනතාව වැනසීමට මහින්ද සමග එකතු වීම
✔දේශප්‍රේමයේ නාමයේ මානෙල් මලක් යොදා උතුරේ බංකර් කැපීම ට තම පාක්ෂිකයන් සහයට ගැනීම
සිරිසේන වික්‍රමසිංහ ආණ්ඩුව පිහිටුවීමට බටලන්දේ තම මිතුරා වූ රනිල් සමග හේත්තු වීම
✔අපි කියන්නේ නැ මයිත්රිපාලට ජන්දේ දෙන්න කියලා අපි කියන්නේ මේ රටේ ඒකාධිපති පාලනය අවසන් කරන්න කියලා
ඔව් හේත්තු වුනා ඉන්දියන් හමුදාව එලෙව්වා.
හේත්තු වෙලා හරි වැඩේ වුනේ නැද්ද
එදා මහින්දට හේත්තු වුනේ නැත්තන් රනිල් ජනාධිපති. එහෙනම් යුද්දේ කරන්න වෙන්නේත් නෑ. හේත්තු වෙලා හරි උවමනාව ඉටු කරගත්තා
ඔව් ඔව් එකාධිපතියෙක් නම් නෙවෙයි හිටියේ. අර මහනායක හාමුදුරුවන්ගේ ඉල්ලිම් බල්ලට දලා තමන්ගේ මතේට වැඩ කරාට එයා එකාධිපතියා නෙවෙයි.

තාප්ප වල පාප්ප ගගා පොස්ටර් ඇලෙවුවා එච්චරයි කොරේ වෙන නම් කරපු මෙලොකෙ දෙයක් නැ, ආණ්ඩු මාරු කිරිම් වලට ජවිපෙට කෙඩිට් එක දෙන්ඩ බැ මොකද මනිස්සු චන්දෙ දෙන්නෙ උන්ට නෙමෙනෙ.
ලපේ තීන එක්කෙනා ආවට පස්සෙ ජවිපෙ මොකෝ බං කලේ. ඒව ලිස්ට් එකේ දාන්නේ නැද්ද ?
ඉන්දියන් හමුදාව එලවීම වෙනුවෙන් ජන මතය සෑදිම
රනිල්ගේ සාම ගිවිසුම් ආණ්ඩුව පරාජය කර සාම ගිවිසුම අකර්මන්‍ය කිරිම
පළමුවත් අගමැතිකම දෙවනුවත් අගමැතිකම තුන්වනුවත් අගමැතිකම වුනු සුනාමි සහන මණ්ඩලය පැරදවීම.
උතුරු නැගෙනහිර වෙන් කිරිම
ආන්ඩු බලයක් තිබ්බද බන් කරන්න ? නෑනේ. වෙලාව ආවම කරයි
ඉතිං බං උඹ දැන් ඔය උන් කලාය කියන ඒව කලේ ආන්ඩු බලයක් තිබිල නෙවෙයි නේද? දැන් බැරි මොකෝ?
'වෙලාව ආවම' කියන්නෙ නැකතට කරන්නද බලාගෙන ඉන්නෙ?
සොහොන;19807785 said:මේ විකාර නවත්තලා මැච් එක බලහල්ල අන්න හොදට ගහනවා ලංකාවේ උන්
චන්දිමාල් ,දිල්ශාන් දෙන්නම 50 ++ දැන්පක්කෝ කනවද ?
අද දිනන පාට් එකක් තියෙන්නේ සොහොන;19807914 said:චන්දිමාල් ,දිල්ශාන් දෙන්නම 50 ++ දැන්අද දිනන පාට් එකක් තියෙන්නේ
සොහොන;19807785 said:මේ විකාර නවත්තලා මැච් එක බලහල්ල අන්න හොදට ගහනවා ලංකාවේ උන්
අන්න කනව ඒ පාර 






රත්තරං;19808924 said:ප්‍රකාශ කලේ, බල කලේ, යොමු කලේ, හඩ නැගුවේ, විරුද්ද උනේ,පෙනී සිටියේ
අපේ බව්වත් පාරේ යන බයිසිකල් කාරයන්ට විරුද්දව ගේට්ටුවේ මෙහා පැත්තේ ඉදන් ඔය ටිකම කරනවා![]()
රත්තරං;19809253 said:අද මේ රට වැටිල තියෙන දේශපාලන අගාදෙට සෘජුවම විජේවීර කියන මීමයි ජේවීපී එකයි වගකියන්න ඕනේ
60-70 දශක වල සිංගප්පූරුව මැලේසියාව රටවලට වඩා ඉදිරියෙන් හිටපු ලංකාවට මොකෝ උනේ? ඇයි මේ බූරොවෝ වගේ රැලක් රට පාලනේ කරන්නේ?
70 80 දශකවල තමන් චේ ගුවේරා වගේ පොරක් කියල හිතන් උන්න විජේවීර කියන මී හරකයි වටේ උන්න හාල් පාරුවෝ සෙට් එකයි ගියා විප්ලවයක් කරන්න. පොලිසිවලට අලවන්ගු වලින් ගහලා අල්ලගත්ත තුවක්කු වලින් වෙඩි තියන හැටිත් අහගත්තේ පොලිස් කාරයන්ගෙන්මලු. ඔන්න බූරු පුතාලගේ විප්ලවේ තරම. අන්තිමට හරි හෝ වැරදි බැරි වැඩ කරන්න ගිහින් 60000ක් ලංකාවේ ඉන්න නියමම බුලට් ටික මරල දැම්ම. ජේවීපී සාමාජිකයෝ සහ අනික් මිනිස්සු ඇතුලුව. මොකද ඔය කොල්ලො කෙල්ලෝ ඒ කාලේ ජේවීපී එක වටේ එකතු උනේ බොක්කෙන්ම. නියම මොල ටික.. අන්තිමට තිමාලගේ ඉදලා මනම්පේරිලා (ඔය භීශනේ පිටින්නේ ඒවත් ගියේ ) දක්වාම මේ රටේ නියම වැඩකරුවෝ 60000ක් දෙපැත්තේ උන් (ආන්ඩුවේ ජේවීපී ) එකතුවෙලා මරලා බූරුවෝ ටික ඉතුරු කලා. ඒ ඉතුරු උනු බූරුවෝ ටික අද රට පාලනේ කරනවා
70-80 දශකේ බිහිඋන දේශඔපාලුවෝ තමා අද රට කරන්නේ. මහින්ද රනිල් මයිත්‍රී ඉදන් 90%ක්ම...දැන් පාර්ලිමේන්තුවේ ඉන්න උන්, ඕකුන් ඒ කාලේ මරලා වැඩක් නැති කමට ඉතුරු කරපු පාහර හැත්ත තමා දැන් රජවෙලා ඉන්නේ.. එලොවටත් නැති මෙලොවටත් නැති ගැරඩි ටික
වැඩක් කරනවනම් චේලා මාවෝලා කරා වගේ පිලිවෙලට කරල ඉවර කරන්න ඕනේ. මේක නිකන් වෘක රැලකට කෙලින්න පූසෝ සෙට් එකක් ෆෝම් කරන් ගියා වගේ දගලලා අන්තිමට නිකාන් ජීවිත 60000ක් නැති කලා. රටට වටිනාම ජීවිත,, ලක් ඉතිහාසේ 70-80 දශකේ නියමම බුලට් ටික
දැන් ලපකුමාරලා එනවා රට හදන්න... තූ නොදකින් ජෙප්පො කරන විප්ලව![]()