ඔන්න යාලුවනේ අදත් ගෙනාව සිරි ලංකාවෙ බැංකුවකින් ලැබුණු තවත් ඇත්දැකීමක්.
අද උදේම ගියා "ජහමන බැංකුවට" (අකුරු වෙනස් කරලා ගන්න), නුගේගොඩ ශාඛාවට ගිහින් FD එකක් දාන්න අදාළ table එක ඉස්සරහ වාඩිවෙලා, අදාළ අංශයේ රජ කුමරිය විසින් ලබාදුන් form එක පුරවන්න පටන් ගත්ත.
මේ අතරතුර අර රජ කුමරියට දුරකථන ඇමතුමක් ආව (Internal call එකක්), එතුමිය මම වාගේම වෙනත් බලුගැත්තෙක්ගේ තැන්පතුවක් ගැන දුරකතනයෙන් කියනවා ඇහුනා "ඔව් අනේ අර මෝඩ මුණක් තියෙන කස්ටමර්.. අර ගොන් මුණක් තියෙන්නෙ"..
මම ගැස්සිලා ගියා.. යකඩෝ මමත් නැගිටලා ගියහම ඔහොම කියන්න බැරි නෑනේ.
මේ බලුගැත්තා අර තැන්පතු අංශයේ රාජ කුමාරිය ගැන කළකිරුණා..
මේ වගේ මටසිලිටු සුකොමල අත්දැකීම් ලබාගත හැක්කේ ලංකාවේ විතරමද? නැත්නම් දියුණුයි කියන යුරෝපයේ රටවලත් මේවා මේ විදියමද?
වෙන රටකට යන්න හරි දැනගෙන ඉන්න එපැයි..

මුට්ටියක දාල කට ගැටගහල වලලපං 