ජහුටා බලලා තියෙනවාද

geeko

Well-known member
  • Mar 18, 2013
    7,551
    4,594
    113
    Me stage dramas neda bn?
    Wesak kaleta ehema yanne.
    Mn last wesak ekedit dekka dehiwala handiye yanawa mehema ekak
    Stage නෙමේ මචන්. ස්ටේජ් එකක් ගහන්නේ නෑ. බිම කරන්නේ වටේට මිනිස්සු ඉඳගෙන නිදාගෙන රෑ තිස්සේ එළි වෙනකල්ම බලනවා ලණුවක් ඇදලා තමයි ගොඩක් වෙලාවට මඩුව වෙන් කරන්නේ අතරින් පතර පන්සලේ සල්පිල යනව එක එක්කෙන හදාගෙන් ආපු කෑම බීම් වගේ ඒවා සල්පිලේ විකුනනවා. ආධාර පන්සලට
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,948
    113
    126
    Hogwarts
    Stage නෙමේ මචන්. ස්ටේජ් එකක් ගහන්නේ නෑ. බිම කරන්නේ වටේට මිනිස්සු ඉඳගෙන නිදාගෙන රෑ තිස්සේ එළි වෙනකල්ම බලනවා ලණුවක් ඇදලා තමයි ගොඩක් වෙලාවට මඩුව වෙන් කරන්නේ අතරින් පතර පන්සලේ සල්පිල යනව එක එක්කෙන හදාගෙන් ආපු කෑම බීම් වගේ ඒවා සල්පිලේ විකුනනවා. ආධාර පන්සලට
    Wenasak nane
    Bima kalat satge eke karat dekama ekaine
    Stage dramas ut re eli wenakn tama pennanne
     
    • Like
    Reactions: Kalegana

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,551
    4,594
    113
    Wenasak nane
    Bima kalat satge eke karat dekama ekaine
    Stage dramas ut re eli wenakn tama pennanne
    නෑ මචන් මේකෙ වෙනසක් තියෙනවා ඒක කියන්න තේරෙන්නේ නෑ. Vibe එක වෙනස්. උඹ බැලුවොත් තේරෙයි, මේක ටිකක් කෝලම් මඩු වගේ. ඒත් ඊටත් වඩා වෙනස් වයිබ් එකක් තියෙන්නේ
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,178
    113
    Sri Lanka
    විදුලිය නැති TV එකක් වත් නැති කාලේ ජහුටා බලන එක තේරුම් ගන්න පුළුවන්... ඒත් දැන් ජහුට නටලා YT දන්නේ මොන පම්කටද???
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,551
    4,594
    113
    විදුලිය නැති TV එකක් වත් නැති කාලේ ජහුටා බලන එක තේරුම් ගන්න පුළුවන්... ඒත් දැන් ජහුට නටලා YT දන්නේ මොන පම්කටද???
    පාරම්පරික කලාවක් විනාශ වෙන්නේ නැතුව තියාගන්න වෙන්න පුලුවන්. ඒත් දැන්නම් පරක්කු වැඩි. දැන් මිනිස්සුන්ට එපා වෙන මට්ටමට ඒවල කොලිටි එක බැහැලා තියෙන්නේ. ඒකයි සමහරු මොන ජරාවක්ද කියලා අහන්නේ. දැන් රඟපාන උන් හරියට හූනු කටුස්සො වගේ ඉස්සර ඔය දැන් ෆිල්ම් වල රඟපාන නළුවොන්ට වඩා ලස්සන නළු නිළියෝ හිටියා

    kurunagala paththe thiyenawa
    Thambuththegama, galgamuwa, karuwalagaswewa, mawathagama, nikaweratiya, wariyapola,rajanganaya, anuradhapura, madawachchiya, kabithigollawa vage pathi vala godak thiyenawa
    ------ Post added on Feb 26, 2024 at 5:40 PM
     
    • Like
    Reactions: Kalegana

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,783
    6,864

    mama giya paththa kadapathwehera kiyala podi gamak, wariyapola paththen giye. mara vibe ekak joliyak thibba. meke inna samahara wenna posh heenamana una monawa kiwwath eke podi joliyak thiyenwa
     
    • Like
    Reactions: Kalegana

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,551
    4,594
    113
    mama giya paththa kadapathwehera kiyala podi gamak, wariyapola paththen giye. mara vibe ekak joliyak thibba. meke inna samahara wenna posh heenamana una monawa kiwwath eke podi joliyak thiyenwa
    උන් එහෙම කියන්නේ උන්ට ඒ experience එක නැති නිසා. උන්ගේ ලෝකය යූටියුබ් එක සහ ඉන්ටර්නෙට් එක විතරයි. ඕනේනම් ටිකක් පල්ලෙහාට ගිහින් stage drama එකක් බලලා ඇති. ඒත් තනියම පැත්තකට වෙලා යූයුබ් එකක් බලනවාට වඩා අතන පට්ට මිනිස්සු එකතු වෙලා කකා බිබී. ගම් ගාණකින් එකතු වෙන කෙල්ලෝ. උන් එන්නෙත් ටෝක් වෙන්නම බලන්. ඊට වඩා දේවල් වෙනවා ඉතින් ඒව කියන්න බෑ. හොඳම දේ තමයි ඒ කාලේ වලි නෑ. මාර එකමුතුකමක් තිබ්බා. දැන් එකට ඉඳලා පැය දෙකක තුනක Musical show එකක්වත් බලන්න බෑනේ ගහමරා ගන්නවානේ.
     
    • Like
    • Love
    Reactions: Kalegana and Boole

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    නම ඇහුවෙත් අදමයි. ඒත් හිතා ගන්න පුලුවන් මොන වගේ වයිබ් එකක් තියෙන්න ඇතිද කියල :love:.
     
    • Like
    Reactions: Kalegana

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,551
    4,594
    113
    නම ඇහුවෙත් අදමයි. ඒත් හිතා ගන්න පුලුවන් මොන වගේ වයිබ් එකක් තියෙන්න ඇතිද කියල :love:.
    යූටුයුබ් ඉන්ටර්නෙට් තියා ගොඩක් ගෙවල් වල කලර් ටීවී එකක්වත් නැති කාලේක පිටිසර ගමක ගල් තලාවක් උඩ කැලයක තියෙන රජමහා විහාරයක ගම් 5 ක මිනිස්සු දහස් ගාණක්......මිනිස්සු අතර ලොකු තරඟයක් තිබ්බේ නැති කාලෙක. රණ්ඩු නෑ. එක බනිස් ගෙඩිය කෑලි 10 කට වුනත් බෙදාගෙන කන කාලේ...Vibe එකක් කියන දෙ වචන වලින් පැහැදිළි කරන්න බෑ. හිතාගන්න තමයි වෙන්නේ මචන්
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,783
    6,864
    113
    උන් එහෙම කියන්නේ උන්ට ඒ experience එක නැති නිසා. උන්ගේ ලෝකය යූටියුබ් එක සහ ඉන්ටර්නෙට් එක විතරයි. ඕනේනම් ටිකක් පල්ලෙහාට ගිහින් stage drama එකක් බලලා ඇති. ඒත් තනියම පැත්තකට වෙලා යූයුබ් එකක් බලනවාට වඩා අතන පට්ට මිනිස්සු එකතු වෙලා කකා බිබී. ගම් ගාණකින් එකතු වෙන කෙල්ලෝ. උන් එන්නෙත් ටෝක් වෙන්නම බලන්. ඊට වඩා දේවල් වෙනවා ඉතින් ඒව කියන්න බෑ. හොඳම දේ තමයි ඒ කාලේ වලි නෑ. මාර එකමුතුකමක් තිබ්බා. දැන් එකට ඉඳලා පැය දෙකක තුනක Musical show එකක්වත් බලන්න බෑනේ ගහමරා ගන්නවානේ.
    mama kali talk wena seen eka kiyanne nathuwa hitiye.
     
    • Like
    Reactions: Kalegana and geeko

    kaizoku_O

    Well-known member
  • Jan 12, 2023
    1,654
    1,058
    113
    විදුලිය නැති TV එකක් වත් නැති කාලේ ජහුටා බලන එක තේරුම් ගන්න පුළුවන්... ඒත් දැන් ජහුට නටලා YT දන්නේ මොන පම්කටද???
    :yes::yes::yes:
     
    • Like
    Reactions: Kalegana

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,588
    14,528
    113
    මිනිස්සු එකතු කරල කාර් බැට්‍රියෙන් VHS ෆිල්ම් (ඩෙක් පීස්) පෙන්නපු කාලෙකුත් තිබුන

    විදුලිය නැති TV එකක් වත් නැති කාලේ ජහුටා බලන එක තේරුම් ගන්න පුළුවන්... ඒත් දැන් ජහුට නටලා YT දන්නේ මොන පම්කටද???
    ඕව බලන්න ආස කට්ටිය තාම ඉන්නව... අනික ඉතිං ඔතනට යන්නෙ ඕක බලන්නම විතරක් නෙමේ ;)
    ------ Post added on Feb 26, 2024 at 6:46 PM
     
    • Like
    • Love
    Reactions: Kalegana and ttj

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,551
    4,594
    113
    මිනිස්සු එකතු කරල කාර් බැට්‍රියෙන් VHS ෆිල්ම් (ඩෙක් පීස්) පෙන්නපු කාලෙකුත් තිබුන

    ඕව බලන්න ආස කට්ටිය තාම ඉන්නව... අනික ඉතිං ඔතනට යන්නෙ ඕක බලන්නම විතරක් නෙමේ ;)
    ------ Post added on Feb 26, 2024 at 6:46 PM
    ඔව් යටි අරමුණු තමයි වැඩි. ඒ ඔක්කොම එකතු වුනාම තමයි ඒ Vibe එක හැදෙන්නේ
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,626
    27,195
    113
    Kandy
    අනුරාධපුර දිස්ත්‍රීක්කය, කුරුණෑගල දිස්ත්‍රීක්කය, පුත්තලම දිස්ත්‍රීක්කයේ අනුරාධපුර මායිමේ තියෙන ගම්වල තමයි ගොඩක්ම ජනප්‍රිය වෙලා තිබ්බේ ඒකාලේ
    Apr bodime hitapu kollek kiwa dawasak uu narammala patte
     
    • Like
    Reactions: Kalegana