ජහුටා බලලා තියෙනවාද

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,379
    2,377
    113
    ජහුටා බලලා නැති උනුත් ඉන්නවනෙ යකෝ. :shocked:

    ඕක කැරි ආතල් හරි සෙට් එකක් බැස්සොත්, :lol:

    අඩෝ සිරාවට අනිත් පලාත්වල ජහුටා නැද්ද :shocked:
     
    • Love
    Reactions: Boole

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    ජහුටා බලලා නැති උනුත් ඉන්නවනෙ යකෝ. :shocked:

    ඕක කැරි ආතල් හරි සෙට් එකක් බැස්සොත්, :lol:

    අඩෝ සිරාවට අනිත් පලාත්වල ජහුටා නැද්ද :shocked:
    ඒක තමයි මාත් බැලුවේ ගොඩක් පැතිවල අය මෙහෙම දෙයක් තියෙනවාද කියලාවත් දන්නේ නෑ වගේ.
     
    • Like
    Reactions: Tyrion_Lannister

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,379
    2,377
    113
    ඒක තමයි මාත් බැලුවේ ගොඩක් පැතිවල අය මෙහෙම දෙයක් තියෙනවාද කියලාවත් දන්නේ නෑ වගේ.
    සිරා මම හිතුවෙ ඕක ලංකාව පුරා තියෙන එකක් කියලා
     
    • Like
    Reactions: geeko

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මම නම් ඇහුවෙත් අදමයි. අපේ පැත්තේ නම් නැ මේක, එත් ඉස්සර නම් මිට වඩා හොදට තියෙන්න ඇති කියල හිතෙනවා,
     
    • Like
    Reactions: 07sanjeewakaru

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ඊට වඩා දේවල් වෙනවා ඉතින් ඒව කියන්න බෑ.
     
    • Like
    Reactions: geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    මම නම් ඇහුවෙත් අදමයි. අපේ පැත්තේ නම් නැ මේක, එත් ඉස්සර නම් මිට වඩා හොදට තියෙන්න ඇති කියල හිතෙනවා,
    දැන් අඩියෙන් අඩියට පන්සල් තිබ්බාට මේ වගේ දෙයක්වත් කරන්නේ නෑ. මේ වගේ දේවල් වලින් තමයි මිනිස්සුන්ගේ සමගිය වගේ ඒවා හැදෙන්නේ .මීට වඩා දහස් ගුණයක් හොඳයි ඒ කාලේ. රට බංකොලොත් වෙලා කියන්නේ හැම අතින්ම බංකොලොත් වෙලා