ජහ පාලනයක් ද..

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කොහේන් හරි මහින්දය මේවට සම්බන්ධයි නේ දැන්නම් ගමේ බයියලාට තේරිලා තියෙන්නේ මහ බයියාගේ තරම හොර අරක්කු කාරයෝ කුඩු කාරයෝ රට පැන්න කම්බ හොරු ඔක්කොම මාට්ටු තව සතියයි නේ අවුරුදු 10ක් හොරා කාපුව සතියෙන් හොයන්න බෑ නේ.
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    ලැම්බොගිනි කඩයක් පුරවල තියනව බොරැල්ලෙ. මේව අල්ලන්නෙ නැද්ද කවුරුවත්

    13790008386.jpg

    13790008384.jpg
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    දෙයක් තාම ඔප්පු උනේ නෑ. ගමේ කුසුමා වගේ ඔටෝ චූන් කට කතා විතරයි. අන්තිමට හොරෙකුත් නෑ. හොර බඩුත් නෑ.

    ඒකනේ බං. දැන් ඇත්තටම හොරෙක් ඇල්ලුවත් කවුරුත් පිලිගන්නේ නැහැ. ඉස්සෙල්ලම චූන් එක ගියේ හෙලුකොප්පරයක් ඇල්ලුව කියලා. බලපුවහම තල්ලුකරන් යන්න පුලුවන් ප්ලේන් එකක්. දැන් ගරාජ් වල හදන්න දාපු වාහනත් අල්ලනවා

    හොරා අල්ලන්න කලින් අඩුම ඇදි ඇදී තියෙන නඩු ටිකක් වත් අල්ලලා වැරදි කාරයෝ ඇතුලට දැම්මනම් .. අර මර්වියා වගේ මදාවියෝ මට්ටු කරන්න ඕන.

    2ag90gh.jpg

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ලැම්බොගිනි කඩයක් පුරවල තියනව බොරැල්ලෙ. මේව අල්ලන්නෙ නැද්ද කවුරුවත්

    13790008386.jpg

    13790008384.jpg

    aie yako meva lankawe wikunanna thahanamda..........ubta salli nehe kiyala anik salli thiyene minissu lankawe innawa.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මේ වගේ නිව්ස් වලින් කරන්නෙ ගම් වල බයියන්ගෙ ඛ්‍රේන් වොශ් කරන එක.
    මොකද ගොඩක් අය නිව්ස් එක විතරයි දකින්නෙ ඊට පස්සෙ වෙච්ච දේ දකින්නෙ නෑ
    මේක පොතේ හැටියට මහ මැතිවරනයට ප්‍රිපරේශන් එකක්.
    මහින්ද රාජපක්ශ ව මිනිස්සුන්ට එපා කරවනවා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    aie yako meva lankawe wikunanna thahanamda..........ubta salli nehe kiyala anik salli thiyene minissu lankawe innawa.

    අයියෝ බං ඌ උඹලට සපෝට් එකට එහෙම කියල තියෙන්නේ :rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මේ වගේ නිව්ස් වලින් කරන්නෙ ගම් වල බයියන්ගෙ ඛ්‍රේන් වොශ් කරන එක.
    මොකද ගොඩක් අය නිව්ස් එක විතරයි දකින්නෙ ඊට පස්සෙ වෙච්ච දේ දකින්නෙ නෑ
    මේක පොතේ හැටියට මහ මැතිවරනයට ප්‍රිපරේශන් එකක්.
    මහින්ද රාජපක්ශ ව මිනිස්සුන්ට එපා කරවනවා.
    :yes::yes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අයියෝ බං ඌ උඹලට සපෝට් එකට එහෙම කියල තියෙන්නේ :rofl:
    ඇත්ත කියහන් උඹට මේක කියවද්දී රිදුනා නේද??? ඒක නේද දැන් කැපිච්ච පනුවා වගේ දඟලන්නේ???:lol::lol::yes: දැන් ඉතින් විඳවපන්...:yes:
     
    Oct 30, 2014
    306
    9
    0
    මෙහෙමයි මචන් ආණ්ඩුවක් කියන්නේ සංකීර්ණ දෙයක්. හොරු අල්ලන වැඩේ විතරක් නෙමෙයි තව කොච්චර දේවල් ආණ්ඩුවක් ඇතුලේ සිද්ධ වෙනවද? උදා:අමාත්‍යංශ භාරගන්න වැඩ සහ ඒවගේ ඉදිරි සැලසුම් කිරීම මෙන්ම පහුගිය කාලයේ වැඩ ගැන සමලෝචනය කිරීම, ඉදිරියට ඉදිරිපත් කරන්න අවශ්‍ය කෙටුම්පත්, සංශෝධන සකස්කරන එක වගේ දේවල්.. තාම මේ ආණ්ඩුව පත්වෙලා දවස් 12ක් සම්පුර්ණ වුනෙත් නෑ. ඉතින් මෙගා වෙනසක් බලාපොරොත්තු වෙන එක අසාධාරණ නැද්ද මචන්? ටික කාලයක් දෙන්න. එහෙම කාලයක් දීලත් හරියට වැඩේ කලේ නැත්තන් ගෙදර යවමු.

    රනිල්ගේ ටි, කෝප්ප බෙදුවා කිව්වේ මොන කාලේද බන්? 2005 ද? මේ පාර පොර ඉල්ලුවෙත් නෑනේ.

    රවියා ගැනනම් මටත් ප්‍රශ්නයක් තියනවා. මහින්දගේ කාලයේ ඔහු ගැන නඩු දාලා තියනවනම් ඒවා ඉදිරියටත් කරගෙන යන්න අවශ්‍යයි මේ ආණ්ඩුවෙන් පක්ෂ පාට බේධයකින් තොරව.

    හිටපු ආණ්ඩුවේ එවුන්ගේ හොරකම් හොයන එක ලේසි වැඩක් නෙමෙයි මචන්. ඒ අය අවුරුදු 10ක් උන්ගේ මිනිස්සු දාගෙන හිටිය නිසා ලේසි නෑ උන්ගේ හොරකම් trace කරන්න. අනික ඒ වාර්තා සටහන් වෙච්ච ලියකියවිලි දැන් තියනවද කියන එකත් ප්‍රශ්නයක්. මීට වැඩිය වර්තමාන ආණ්ඩුව හොරුන් අල්ලන වැඩපිළිවෙලට සක්‍රියව දායක වෙන්න ඕනේ කියන එක මාත් පිලිගන්නවා. අනිත් එක එක වෙබ් අඩවි සමහර හොරකම් වැටලීම් අතිශෝක්තියෙන් පලකරනවා. ඒවගේ විශ්වාසවන්තභාවය ගැන තීරණය කිරීම ඉතින් ජනතාවගේ වැඩක්. ඔය අතර මාධ්‍ය සන්ධර්ශනත් යනවා හොඳ වැටලීම්වලට අමතවර. වැටලීම් කරලා සත්‍යතාවය හොයලා මාධ්‍යට නිකුත් කරානම් තමයි හොඳ.
     
    Last edited:

    :yes::yes::yes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    පැටියා;17770929 said:
    ගලබොඩයගෙ ගල් කොල්ලෝ බම්පි බම්පි :lol:

    :lol: Gala bode wagema tamae post ekak dammoth lokema u taram kunu harupa danna ekek ne kiyala hitan post daanne nikan bettak puke hira wela wage ban. :lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කට්ටියටම කියන්නේ.. කෑ ගහන්ඩ රෙන්ඩ . කඩු උස්සන්ඩ කලින් මේ කියලා තියන දේ හරියට තේරුම් ගන්ඩ.

    අංක එක මම ප්‍රධාන පක්ශ එකකටවත් ජන්දෙ දුන්න එකෙක් නෙවෙ. මම දුන්නෙ බත්තරමුල්ලේ සීලරත්න හාමුදුරුවන්ට :D හරිය.

    :lol:

    මේ දවස් වල අලුත් ආන්ඩුවෙ හාල් කෑලි ටිකක් එකතු වෙලා . අලුත් ජනාධිපතිවත් විනාශ කරනවා කියලා උබලට පේන්නෙ නැද්ද. මහින්ද ලොක්කා දෙයක් කරා. හොරකමුත් කරා. මහින්ද ඔතනින් ගෙදර ගිය එක ගැන මම සන්තෝසයි. හැබෙයි දැන් ආව උන් දැක්කම දුකයි..

    මචං තම දින 100 එවර නැහැ.ඒ වැඩපිළිවෙලට 2/3 ඕනි නිසා එන ඉන් ගනන එකට විරුද්ද වෙන්න පොඩි විපිළිසරයක් තියනවා.අනිවාර්යෙන් ඔය පනින හොරු ගන්න නරකයි. උන්ට දදුබම් දෙන්න ඕනි. හැබැයි එකේ කොහොම සිද්දවෙයිද කියන එක ගැන පැහැදලි කමක් නැහැ.

    ඉස්සරවෙලාම බලපන් සල්ලි ලොරියක් හම්බ උනා කිව්වා - පහුවෙනිදා වෙද්දි ඒක සවුන්ඩ් සෙටප් එකක්..
    ලැම්බෝ හම්බ උනා කිව්වා හොර නම්බර් කිව්වා- පහුවෙනිදා වෙද්දි ඒක නිසාන් GTr එකක් සියලු ලියකියවිලි තියනවා කියලා දිවයින පත්තරේ යනවා.
    පාවෙන ආයුධ ගබඩාවක් හම්බ උනා කියලා කෑ ගහනවා - පස්සෙ නාවික හමුදාවෙන්ම තහවුරු කරනවා ආරක්ශක අමාත්‍යංශෙනුයි නාවික හමුදාවෙයි අනුදැනුවෙන් නියමිත ආකාරයෙන් මේක කෙරෙන්නෙ කියලා..

    මේවා රන්ජන් වන්ෂොට් වෙන්න් කරන වැඩ වගේ. ඔක්කොටම කලි මාද්‍ය සන්දරශ්නේ තියලා එවරයි. උබ කියන එක හරි. ඔහොම පුස් වෙඩි යයුවාම මිනිසුන්ට විස්ව්ශය නැතිවෙනවා. අනික හොයාගත්ත ගමන් දඩුවම් දෙන්න බැහැ. ඒවා පිළිබද හොයා බලල ශාක්ෂි හොයලා කරන්න ඕනි යම් ක්‍රියාපටිපාටියක් තියනවා. ඒවා කරනකොට සාමාන්‍ය කාලය ගතවෙනවා. එක ලංකේ නීතියේ හැටි.
    ගොඩක් වෙලාවට tv ච්නල් නිව්ස් හිට් කරගන්න දාන ඒවා.

    දැන් මොලයක් තියන මිනිස්සු ඉදිරියට මොනවද හිතන්නෙ. මුං ඇත්ත්ටම ලැම්බෝ අල්ලුවත් මිනිස්සු ගනන් ගනීද..
    අනිත් කාරනේ මොකක්ද මේ විහිලුව. ලැම්බෝගිනි කියන්නෙ ලංකාවෙ තහනම් දෙයක් ද හරියට සෙක්ස් ටෝයි එකක් වගේ දෙයක්ද..
    කරන්න ඕන ලැම්බෝ එකක් ගන්න තරම් වත්කම් හෙව්වෙ කොහොමද කියලා නීතියට අනුව හොයන එක නේද.

    ඔව් මචං හරියටම හරි. මේක නිකම් පිස්සු මඩුවක් වෙලා වගේ දැන්. සමහර තැන වලදී. ත්වරපෙරුමය ගහපු එක එහෙම

    ලංකාවෙ කිසි දෙයක් වෙනස් වෙලා න බං ජනමාධ්ය . මිනිස්සු . ඇමතිලා , ජනාදිපතිලා කිසි දෙයක් වෙනස් වෙලා නෑ.
    අපිට ඇදලා මහගන්න කියලා අලුත් ඇදුමක් දීලා විතරයි..

    බලමු ඉස්සරහට. කොමිෂන් සබා හදුවට් පස්සේ. කොහොමත් මචං මුක් එකෙක් වත් අපිට සාදරණය දෙන්නේ නැහැ. මෙන්න බබෝ ගන්න කියලා. එක අපිම ගන්න ඕනි. කොහොමත් ආකල්ප වෙන්න්සකින් තිරව පුළුල් පරිවත්නයක් දිකින්න බහ

    මට මතක් වෙන්නෙ මේව දකිනකොට අපි එක වසරේදි දෙක වසරෙදි පන්තියෙ ටීචත් එක්කගෙන නැති වෙච්ච පැන්සල් හොයපු හැටි . එක එකාගෙ බෑග් ඇර ඇර.

    :lol:

    දැන් පත්වෙලා ඉන්න ඇමතිලා දෙවි ව්අරුද. විශේශයෙන් රවී.. නාමල්ලගෙ ලැම්බෝ හොයන ගමන් රවීලට තියන ඉඩම් හෝටල් ගැනත් හොයන්න. අපි ගැනම දුක හිතෙයි.

    මේ රට කවදාවත් වෙනස් වෙන්නෙ නෑ මල්ලි.. කාලෙන් කාලෙට අපිට හප හප ඉන්න දෙන බුල්ටෝ එක විතරයි වෙනස් වෙන්නෙ..

    පව් මචං රවී වග හොරු පත්වීම අනුමැත කරන්න බහ. හුදෙක් ඔළුගෙඩි මාරුවකින් කිසිදෙයක් වෙනස් කරන්න බහ බන්. එකට ලංකාවේ නිතුය ඉදලා වෙනස් වෙන්න ඕනි. දනට් දින 100 එවර නැති නිසා හරියටම කියන්න බහ මොන වෙයිද කියලා

    ලැම්බෝ එකක්.. ඔරලෝසුවක් හම්බ උනා කියපන් බුකියෙ නටන අය නිකම් හිතපල්ලා.. ජනාධිපතිවරෙනට කලින් ආන්ඩුවෙ විපක්ශෙ දෙපැත්තෙම උන් ඕවා බෙදුවා.. රනිල්ගෙ ටී ශර්ට්. රනිල්ගෙ කෝප්ප බෙදුවා..
    යකෝ ඔක්කොම හොරු.. ඇයි මේ අපිට අන්දන්න එන්නෙ.
    කැපුවත් ජංගිය කොල කැපුවත් ජංගිය නිල් කියන ගවයෝ නම් මේව ගැන වැඩිය හිතන්න එපා..
    මටනම් මේ දවස් ටිකේ කලකිරුනා. මුන් මේවා පෙන්වන්නෙ මු දිව්ය ලෝකෙන් බැහැලා බුදුන් දැකලා පාර්ලිමමේන්තුවට යන ගමන් වගේ.
    හොදට බලපන් එක දෙයක් තාම ඔප්පු උනේ නෑ. ගමේ කුසුමා වගේ ඔටෝ චූන් කට කතා විතරයි. අන්තිමට හොරෙකුත් නෑ. හොර බඩුත් නෑ.
    යකෝ දැං මුං කිව්වා නීතිය වල් වැදිලා තිබ්බා කියලා ඉතිං යකෝ දැං වල් ටික විසි කැති ගාලා නඩු අහපන්කෝ.
    අර මස් පුංමන ගොන් රංජයි .සතොස කාපු රවියයි නේ දැන් නඩු අහන්නෙ.
    නෙදෙකිං විතරක්
    ලැම්බෝ හම්බවෙනවා , අස්පයෝ හම්බවෙනවා. නැව් හම්බවෙනවා , ආයුද හම්බවෙනවා. හැබෙයි මිනිස්සු නෑ

    :yes::yes: මම නම් හිතන්නේ නැහැ පරදන් පක්ෂ 2 කිසි කෙනක් ගොඩක් උවමනාවෙන් මේ වැඩ කරයි කියලා. කිසම ක්‍රමවත් වැඩපිළිවෙලක් නැතුව.
    එත් ධුෂිත යයි චෝදනා තියන ලොකුම පුදගලයන්ට එරෙහිව පැමිණිලි කරලා තියනවා. හොර නායකයින්ව අල්ලනවා මිසක් පොඩි හොරු අල්ල වැඩක් නැහැ. මොඅද පොඩි හොරුන් ගේ තැන ගන්න ඕනි තරම් මිනිස්සු එනවා. විකල්ප බලවෙගේකට එකතුවෙන්න.

    ගොඩක් අවෙගේකින් ලිවුවත් හැමදෙයක්ම එකට එකතු කරපු පොස්ට් එකක්
     
    Last edited: