Page eka translate karanath ahanava
Digatama karagena yamu enam
Guten Tag und Danke![]()






මුලින්ම මේ ත්රෙඩ් එකට සහයෝගය ලබා දෙන සියලුම දෙනාට මාගේ හද පිරි ස්තූතිය පුද කරනවා.
ඇත්තටම මේක මගේ පලවෙනි ත්රෙඩ් එක නිසා මම හිතුවෙ එච්චර ප්රතිචාර ලැබෙන එකක් නෑ කියලා.
ඒ උනාට හිතුවටත් වඩා ප්රතිචාර ලැබුනු නිසා


ඉඩක් ලැබුනු ගමන් මේ ත්රෙඩ් එක අප්ඩේට් කරන්න ඕන කියලා හිතුනා.
ඉතින් ඉදිරියටත් මේ පාඩම් මාලාවත් එක්ක රැදිලා ඉන්න කියලා ඔයගොල්ලො හැමෝටම ආරාධනා කරනවා.
ඒ වගේම මෙතනදි දිග පාඩම් දාන්නෙ නෑ.එහෙම උනොත් ඔයාලට එපා වෙයි කියලා හිතුන නිසා.

දිගට පාඩම් ඕන නම් කියන්න.
එහෙනම් අදත් චූටි පාඩමක් තියෙන්නෙ.ඒ වගේම අපි වචනත් ටික ටික ඉගන ගමු.එහෙනම් මෙන්න අදත් වචන කිහිපයක් තේරුම සමග.ඔන්න ඊලග දවසෙ එනකොට පාඩම් කරගෙන ආවෙ නැත්නම් දෙනව දෙකක් ……














එහෙනම් තවත් පාඩමකින් හමු වෙමු. 

හැමෝටම බුදු සරණයි!