
Danke machan.
Man germany wala degree ekak karanna inne. so this is kind of helpful
keep it up!




sinhalen "චූ"


patta wadak matath set wela german tikak improve karaganna puluwan
man kala awith articles (der artikel = der, die, das) hadena widiha tikak kiyala dennan
bis dan![]()




also ich wunsche alle euch eine gute Nacht! schlaf gut und bis morgenDie and Das man heta dannan. patta nidi mathai ban
and mata ugannana eka tikak wadiya purudu na ban so mona hari awlak thiyanawanan kiyapan man e widihata dannan ilanga post eka daddi
also ich wunsche alle euch eine gute Nacht! schlaf gut und bis morgen
ciao!

ඔන්න එහෙනං මන් පොරොන්දු උන වගේ උඹලට lesson එකක් දානවා
මන් කියල දෙන්න යන්නේ article ගැන
german language එකේ article බෙදෙනවා පුරුෂලිංග, ස්ත්රීලිංග සහ neutral. English වල නං අපි generally "the" නේ use කරන්නේ ඕනෑම වචනෙකට. german ඉගෙනගන්නවනන් article (der artikel) අනිවා හොඳට පුරුදු වෙන්න ඕනේ. article තෝරද්දී german language එකේ තියනවා පොඩි පොඩි rules ටිකක්. හැබැයි අනිත් latin languages වල වගේ ලේසි විදි නං නෙමෙයි. මගේ අදහස නං උඹල vocabulary පාඩම් කරද්දී වචනේ article එකත් එක්ක පාඩම් කරන්න. එක තමයි හොඳම විදිහ.
එහෙනං පටන් ගමු
Der Artikel
german භාෂාවට අනුව මන් කිව්වා වගේ der, die, das කියල තුනක් තියනවා.
මුලින්ම අපි ගමු der.
Der (masculine)
Der කියන්නේ මන් කලින් කිව්වා වගේ පුරුෂලිංග වචන වලට යොදන article එක
උදාහරණයක් හැටියට: der Hund, der Vater, der Mond
දැන් කොහොමද අපි වචනයක් ගත්තම එක පුරුෂලිංග ද ස්ත්රීලිංග ද කියල හොයන්නේ? ඇත්තටම කිව්වොත් එහෙම හොයන්න තියන rules හෙන ටිකයි තියෙන්නේ german භාෂාවේ.
1. zeiten: ඒ කියන්නේ කාලය හැඟවෙන වචන.
(උදා: der Januar, der Februar, der Monat (the month), der Tag (the day), dei Stunde (the hour), die Zeit (the time), die Woche (the week)
2. Das Wetter: ඒ කියන්නේ කාලගුණය ගැන කියවෙන වචන
උදා: der Regen - The rain
der Schnee - The snow
der Hagel - The hail (හිම කැට වැස්ස)
der Wind - The wind
der Blitz - The lightening
der Donner - The Thunder
der Himmel - The sky
3. die Alkoholiche Getränke: alkohol අඩංගු බීම වර්ග
උදා: Der Rum, Der Scotch, Der Whiskey, Der Vodka
4. die Richtungen: දිශාවන්
උදා: der Nord (the north)
der Westen (the west)
der Süden (the south)
der Öster (the east)
5. -ing වලින් ඉවර වෙන වචන
උදා: der Frühling (the spring)
der Schmetterling (the butterfly)
also ich wunsche alle euch eine gute Nacht! schlaf gut und bis morgen
also ich wunsche euch allen eine gute Nacht! schlaf gut und bis morgen
podi kalekadi uba deyak igenagena ha...![]()



Die and Das man heta dannan. patta nidi mathai ban
and mata ugannana eka tikak wadiya purudu na ban so mona hari awlak thiyanawanan kiyapan man e widihata dannan ilanga post eka daddi
also ich wunsche alle euch eine gute Nacht! schlaf gut und bis morgen
ciao!

also ich wunsche alle euch eine gute Nacht! schlaf gut und bis morgen
also ich wunsche euch allen eine gute Nacht! schlaf gut und bis morgen
podi kalekadi uba deyak igenagena ha...![]()

un kiyala deddi hondata oluwata yanawaඑල මචන්. ඇත්තටම මගෙත් ග්රැමර් වල ගොඩක් ප්රශ්න තියෙනවා.මමත් හරිම පොඩ්ඩයි දන්නෙ.ඔය වගේ අපේ වැරදි එහෙම තියෙනවා නම් පෙන්නලා දෙන්න හොදේ.ඇත්තටම ඔයා වගේ කෙනෙක් අපිත් එක්ක එකතු වෙලා ඉන්න එක ගොඩක් වටිනවා.එහෙනම් දිගටම අපේ වැරදි පෙන්වලා දෙන්න කියලා ඉල්ලනවා.ඒ වගේම තවත් ඉල්ලීමක් තියෙනවා මම ඇතුලු සකල එලකිරි වාසීන් වෙනුවෙන්.කැමති නම් විතරක් මේ ත්රෙඩ් එකට පාඩම් දාන්න එකතු වෙන්න කියලා ඉල්ලනවා.
අවසාන වශයෙනුත් කියන්න තියෙන්නෙ ටැන්කු වේවා මචන්![]()
නියමයි මචන් හොදට පෝස්ට් එක දාලා තියෙනවා.අවුලක් නෑ පුලුවන් වෙලාවට පෝස්ට් එකක් දාන්න.
තෑන්ක්ස්.![]()


