ජ්‍යෙෂ්ඨ උත්තමයෝ Exposed

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,335
    5,068
    113
    ජ්‍යෙෂ්ඨ උත්තමයෝ / උත්තමාවියෝ ඉන්නවද ??
    FB_IMG_1661508706796.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,889
    40,659
    113
    කතාවෙ ඇත්ත නැත්ත කෙසේ වෙතත් මේ ලිපියෙන් තනිකරම මිනිස්සුන්ට අපහසයක්නෙ කරන්නෙ. දුෂ්කර පලාතක කෙනෙක් වෙච්ච එකටත් අපහස කරලා, කම්කරු කුලී ගොවි රැකියාවල් වලට නිග්‍රහ කරලා. බොඩි ශේමින්. දුප්පත්කම. මේක රදළයෙක් ලියපු ලිපියක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් රදලයෙක්ගෙ අදහස් අරගෙන ලියපු ලිපියක්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    මෙන්න මේක ලොකුවට ලියලා ආන්ඩුවේ කැම්පස් ඉස්සරහ ගහලා තියන්න ඕනේ 🤣🤣
     
    • Like
    Reactions: elajani

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    සිරාවට බන් බලහන් දැන් වසන්ත ඌරා.ගෝතයා මහියංගනයේ ඩොටේ වැද්දෙක්.කැරියොන්ට ඉතින් සල්ලි තියන එකෙක් දැක්කම මරන් කන්න තරම් කේන්තියෙන් ඉන්නේ.