ජ්‍යොතිෂය_බොරුවක්_නොවන_බව_ඔප්පු_කරන්න..

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    සමහරු දැන් කියන්න පටන් අරන් ජොතිශ්ය කියන්නෙ විද්යාවක් කියල ....විද්යාවෙයි විස්වාස වලයි වෙනස තෙරුම් කරල දෙන්න මට තෙරෙන්නෙ නැ , හැබැයි බොරුවට තර්ක කරල වැඩක් නැ , මෙච්චර කතා කරන්න දෙකුත් නැ, වැඩක් තිබුන ඔනි නම් කරන්න,

    අර පවුද්ගලික තරහ පිරිමහ ගන්න පවුද්ගලික මඩක් ගහන්න උවමනාවට කරන්න බැරි ලක්ශ ගනන් වලින් ඔට්ටු අල්ලපු සින් එකක් ගිහින් චටර් උනානෙ එකෙක් , ඉතින් රෙද්දක් ඇදගෙන මට ඔට්ටු දාන්න බැහැ මෙතන ,

    නැත්තම් ඔය ජොතිශ්ය කාරයො කරන්නෙ බොරු කියල පැය බාගයක් ඇතුලත ඔන්ලයින් ඉදගෙනම ඔප්පු කරන්න පුලුවන් ශක්ශි සහිතව ,

    මෙකෙ සමහරු පව්ද්ගලික තරහ පිරිමහගන්න ලොකු සින් දාන්න ගිය එකයි මෙච්චර තර්ක දුර ඇදෙන්න හෙතුව ....නැත්තම් මෙච්චරකල් ඔය තර්ක ඇදෙන්නෙත් නැහැ එලකිරියෙ ...

    හැබැයි මෙකෙ ඉන්න සමහරු පිටු ගනන් සාස්තරෙ ඇත්ත කියල මාර තර්ක කරාට ,ඔය එකෙක්වත් අභියොගයක් විදිහට බාරගෙන ශස්ත්‍රය ගැන ඔප්පු කරන්න ඉදිරිපත් වෙන්නෙ නැ , එහෙම ඉදිරිපත් වෙන්නනම් එ ඉදිරිපත් වෙන්නෙ වැඩෙ නොකෙරෙන තැනට එ මිනිස්සුන්ගෙ කොන්දෙසි දාල ....

    සමහරුන්ට අපිට ඔප්පු කර කර ඉන්නවට වඩා වැඩ තියනවලු , හැබැයි මෙ වගෙ නුල් වල තඩි ලිපි ලියන්නෙ තර්ක වලට , හැබැයි වැඩෙ කරල පෙන්නන්න කිව්වොත් එකට ඔප්පු කර කර ඉන්න වැඩක් නැහ කියල ගැලවිම හදගන්නවා

    මෙ වගෙ නුල් වල කලින් දවස් ටිකෙම මම දිගින් දිගටම ත්‍රක කර කර හිටිය , එත් දැන්නම් අත ඇරල දල තියෙන්නෙ....

    මට සන්ගිතය යම්තක් දුරට පුලුවන් , කාට හරි එක ගැන සැකයි නම් ඔප්පු කරල පෙන්නන්න පුලුවන් මටනම් .. මම දන්න සස්ත්‍රයක්නෙ එක ,හැබැයි ඔය අත්බුත මොඩල් සස්ත්‍රයන් දන්න මිනිස්සු මාර කන්ඩිශන් ඇප්ලයිඩ් එහෙම ඔප්පු කරල පෙන්නනනම් , ඇයිද මන්ද :baffled:

    11.gif
    11.gif
    11.gif

    මමත් දැන් වැඩිය තර්ක කරන්නෙ නෑ...
    ඔය ලිපිය පත්තරේ දැක්ක හොද ලිපියක් නිසා දැම්මෙ මචෝ...

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,491
    274
    83
    Kingdom of Solitude..!!
    ඉර හඳ තරු ග්‍රහ ලෝක. ජ්‍යෝතිර්විද්‍යාව. හ්ම්.

    මෙහෙම හිතමු.

    සුර්යාගේ (රවි) බලපෑම අපිට කොච්චර තියනවද?? මේ ලෝකේ පැවැත්ම රඳා පවතින්න ප්‍රදාන සාදකයක් තමයි රවි අපිට ලබා දෙන්නේ.

    එතකොට චන්ද්‍රයා?? ම්ම් හඳ මාමා..
    මන් අහල තියනවා හඳේ ගුරුත්වාකර්ෂණ බලය නිසාලු අපේ මුහුදේ වඩ දිය බාදිය වෙනස ඇතිවෙන්නේ. එක විද්‍යාත්මකව හොයාගතපු දෙයක්.

    මේ හැම ග්‍රහ ලෝකයකටම තමන්ටම කියල ගුරුත්වකර්ශනයක් තියනවා. ස්කන්දයක් තියනවා.

    ග්‍රහ ලොවේ රජු. හෙවත් සුරය කිරණ මේ ලෝක වලටත් අපිට වගේම ලැබෙනවා. එකත් විද්‍යාත්මකව හොයාගෙන නේද?. හඃ.

    හඳේ එලිය අපිට ලැබෙන වගේ ඒ එලිත් අපිට ලැබෙන්නේ නැ කියල කාටවත් කියන්න පුලුවන්ද??
    බැ.

    ඉතින් බලන්නකෝ , මේ රවී සහන චන්ද්‍ර යන ග්‍රහයෝ දෙන්නම අපේ ජීවිතේට බලපාන හැටි. එකත් පිළිගන්න අමාරුද?? රාත්‍රිය උදාව දහවල් උදාව. එකත් පිළිගන බැරිද??
    ඉතින් ඒ වගේ අනිත් ග්‍රහලෝක වල බලපෑමක් අපට නැ කියල කාටවත් ඔප්පු කරන්න පුලුවන්ද?

    කටතියන පලියට කෑ නොගහ. පොඩ්ඩක් මොලය කියන එකත් පාවිච්චි කරලම බලන්න. එතකොට අපිට දැන් වැටහෙන දේවල් වලට වඩා වැඩි යමක් අවබෝද කරගන්න පුළුවන් වේවි.

    අනික තව දෙයක්. අපිට පෙනෙන දේ ට වඩා අපට නොපෙනෙන දේ බොහෝයි. එකත් පිළිගන්න බැරුවති මේ ජ්‍යෝතිෂය බොරුවක් කියන අයට.

    මන් අහල තියන විදියට මුස්ලිම් අයටයි ක්‍රිස්තියානි අයටයි බහු දේව වාදය තහනම්. ඒවගේම සිතීමේ සහ විමසීමේ අයිතියත් නැනේ. (මන් හරි නේද?) ඉතින් ඒ අය පොත කටපාඩමින් කියවනවා.
    ඒවගේම තව බෞද්ධ අය ඉන්නවා අනේ මන් පව් කරන්නේ නැ එනිසා මට අමුතුන්වෙන් පින් කරන්න ඕන නැ කියන අයත්.

    මිත්‍යාව තියෙන්නේ මේ අය ගාවද? එහෙම නැත්නම් ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය තුලද?
    ගණිතමය ශාස්ත්‍රය තුලින් ග්‍රහයන්ගේ ගමන් මගවල් තුලින්, ඔවුන්ගේ හැසිරීම තුලින් අපිට ඔවුන්ගෙන් ලැබෙන ශක්ති ප්‍රමාණ වලින් ඇතිවන පල විපාක ගැන කියන ජ්‍යෝතිර්විද්‍යාව බොරුවක් කියන අය මේ ඉර හඳ පායන එකත් බොරුවක්ය කියාවි..

    කෙනෙක් කියූ පලියට නොව. තම තම නැන පමණින් දන ගත යුතු..
    නුවනැත්තෝ නුවනින් විමසත්වා..

    well said machan.. :) :)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    හැම මගුලටම බුද්ධාගම අදින්න එපා හම්බයෝ. උඹට ඕක ඔප්පු කරන්න බෑනේ. නිකන් බුද්ධාගමට නිගා කරන්න එපා.

    puka denne natuwa palayan ponZ... mithya drushtikaya.
    buddha dharmaya iganagena waren
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මට මචන් මේ සීන් එක ගැන කියන්න තියන්නේ සරල දෙයක්. සමාන්‍යයෙන් ගල් ගහන්නේ පල තියන ගස්වලට. වඳ ගස් වලට ගල් ගහන්නේ නෑ. අන්න ඒ නිසාමයි උඹත් මේ ත්‍රෙඩ් එක දැම්මේ. මොකද උඹෙත් ඉතින් දැන් රෙප් ටිකක් ප්‍රසිද්ධියක් ලැබෙයිනෙ.
    හරි ඒක පැත්තකින් තියහන්කො උඹලා දන්නවද උඹලා ගල්ගහන්න ගහන්න මචන් මේ විෂය තව තව ප්‍රසිද්ධ වෙනවා හා ජනතාව අතරට යනවා කියන එක? හොඳම උදාහරනය එලකිරිය. ඉස්සර මේකේ හිටියේ පවුසි විතරයි ඔය සබ්ජෙක්ට් එක කරන උඹලා ඌට පුලුවන් තරම් ගැහුවා දැන් බලපන් කීදෙනෙක් ඉන්නවද? උඹලා ඔය දාන තර්ක වලින් නෙමෙයි බන් ජෝතිශ බොරු කියලා ඔප්පු වෙන්නේ. පිටින් ඉඳන් බලන මිනිහෙක්ට පෙන්නේ උඹලා ජොතිශ වැඩ කරන උන් එක්ක තියන ඉරිසියාව නිසා උන්ට පහරගහනවා කියලා. ඒකෙන් වෙන්නේ උන් තව ජනප්‍රිය වෙන එක. උඹලා උන්ට වෙස්වලාගත් ආශිර්වාදයක් බන්.

    bambuwa tamai. etakota meke inna ewun muslim ewunta ambanata baninne, lankawe bauddha sanwidaana muslim ewunta wiruddawa kata karanne muslim kiyanne pala ati gas da ?

    danne nati kata kiyanna epa gobilo :lol::lol::lol:
    mekata nam hodatama ridila duwagena ei :lol::rofl::rofl:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඉර හඳ තරු ග්‍රහ ලෝක. ජ්‍යෝතිර්විද්‍යාව. හ්ම්.

    මෙහෙම හිතමු.

    සුර්යාගේ (රවි) බලපෑම අපිට කොච්චර තියනවද?? මේ ලෝකේ පැවැත්ම රඳා පවතින්න ප්‍රදාන සාදකයක් තමයි රවි අපිට ලබා දෙන්නේ.

    එතකොට චන්ද්‍රයා?? ම්ම් හඳ මාමා..
    මන් අහල තියනවා හඳේ ගුරුත්වාකර්ෂණ බලය නිසාලු අපේ මුහුදේ වඩ දිය බාදිය වෙනස ඇතිවෙන්නේ. එක විද්‍යාත්මකව හොයාගතපු දෙයක්.

    මේ හැම ග්‍රහ ලෝකයකටම තමන්ටම කියල ගුරුත්වකර්ශනයක් තියනවා. ස්කන්දයක් තියනවා.

    ග්‍රහ ලොවේ රජු. හෙවත් සුරය කිරණ මේ ලෝක වලටත් අපිට වගේම ලැබෙනවා. එකත් විද්‍යාත්මකව හොයාගෙන නේද?. හඃ.

    හඳේ එලිය අපිට ලැබෙන වගේ ඒ එලිත් අපිට ලැබෙන්නේ නැ කියල කාටවත් කියන්න පුලුවන්ද??
    බැ.

    ඉතින් බලන්නකෝ , මේ රවී සහන චන්ද්‍ර යන ග්‍රහයෝ දෙන්නම අපේ ජීවිතේට බලපාන හැටි. එකත් පිළිගන්න අමාරුද?? රාත්‍රිය උදාව දහවල් උදාව. එකත් පිළිගන බැරිද??
    ඉතින් ඒ වගේ අනිත් ග්‍රහලෝක වල බලපෑමක් අපට නැ කියල කාටවත් ඔප්පු කරන්න පුලුවන්ද?

    කටතියන පලියට කෑ නොගහ. පොඩ්ඩක් මොලය කියන එකත් පාවිච්චි කරලම බලන්න. එතකොට අපිට දැන් වැටහෙන දේවල් වලට වඩා වැඩි යමක් අවබෝද කරගන්න පුළුවන් වේවි.

    අනික තව දෙයක්. අපිට පෙනෙන දේ ට වඩා අපට නොපෙනෙන දේ බොහෝයි. එකත් පිළිගන්න බැරුවති මේ ජ්‍යෝතිෂය බොරුවක් කියන අයට.

    මන් අහල තියන විදියට මුස්ලිම් අයටයි ක්‍රිස්තියානි අයටයි බහු දේව වාදය තහනම්. ඒවගේම සිතීමේ සහ විමසීමේ අයිතියත් නැනේ. (මන් හරි නේද?) ඉතින් ඒ අය පොත කටපාඩමින් කියවනවා.
    ඒවගේම තව බෞද්ධ අය ඉන්නවා අනේ මන් පව් කරන්නේ නැ එනිසා මට අමුතුන්වෙන් පින් කරන්න ඕන නැ කියන අයත්.

    මිත්‍යාව තියෙන්නේ මේ අය ගාවද? එහෙම නැත්නම් ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය තුලද?
    ගණිතමය ශාස්ත්‍රය තුලින් ග්‍රහයන්ගේ ගමන් මගවල් තුලින්, ඔවුන්ගේ හැසිරීම තුලින් අපිට ඔවුන්ගෙන් ලැබෙන ශක්ති ප්‍රමාණ වලින් ඇතිවන පල විපාක ගැන කියන ජ්‍යෝතිර්විද්‍යාව බොරුවක් කියන අය මේ ඉර හඳ පායන එකත් බොරුවක්ය කියාවි..

    කෙනෙක් කියූ පලියට නොව. තම තම නැන පමණින් දන ගත යුතු..
    නුවනැත්තෝ නුවනින් විමසත්වා..

    ira handa wage ewa gen prutuwiyata balapaamak tiyenawa tamai. namut ewa walin ek eka tani pudgalayanye anagataya rada pawatinne na. ewa walin eka eka pudgalayage anagataya kiyanna hakiyawakut na.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,149
    5,972
    113
    canada
    හොද ලිපියක්. එත් විද්‍යාවෙන් හැමදේම පැහැදිලි කරන්න බැහැ නේද?

    ජොතිශයට විෂය වෙන්නේ පෙර කල කුසල අකුසල නිසා, ඉදිරියේ ඇතිවන සුබ අසුබ දේවල් ගැන උපකල්පනයක් ගණිත ක්‍රමයක් තුලින්.

    මේක බුදුදහමට තුලින් සංසන්දනය කරන එක මිට වඩා අර්ථවත්. මොකද අපට කර්මය නිසා (මෙලොව සහ පරලොව) විදින්න ලැබෙන සුබ අසුබ ගැන බුදුදහමේ සවිස්තරව කතා කරන නිසා.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    buddha dharmaya danne nati bayyan sadaha :lol:

    ජ්‍යෝතිෂ්‍ය ද? බෞද්ධ කර්ම සංකල්පය ද?

    ජ්‍යෝතිෂ්‍ය සහ බුදුදහම එකක් නො ව දෙකක් බව පළමු ව කිව යුතු ය. බොහෝ ගිහි උදවිය මෙන් ම පැවිදි පිරිස ද, මේ දෙක එකට සංකලනය කර එක් ධර්මයක් බව ට පත්කිරීම ට වෙරදරන බවක් පෙනෙන්නට තිබේ. හඳහන් බැලීම, නැකත්, බැලීම ආදී නො මනා ක්‍රියා භික්ෂුන් වහන්සේ නමක් කිසිසේත් නො කළ යුතු බවට දීඝ නිකායේ සාමඤ්ඤඵල සුත්‍රයේ දේශනා කර ඇත. එ සේ තිබියදී ත් තම ජීවන වෘත්තීය වශයෙන් අතිවිශාල ප්‍රචාරණයන් ලබා දෙමින් බුද්ධ ශාසනය ගැන තුට්ටුවකටවත් මායිම් නො කරන පැවිදි පිරිසක් ද, වෙති. බෝධිපූජා පැවැත්වීමට, දානමාන දීමට පවා නැකත් බලන තත්වයකට අද සමාජය පත් වී තිබේ.

    බුදුදහමේ කර්ම සංකල්පය තුළ සත්වයා ට කර්මය තරම් බලපානා කිසිවක් නොමැති බව දක්වා තිබේ. (චුල්ලකම්ම් විභංග සුත්‍රය කියවන්න) එ මෙන් ම නියාම ධර්ම සහ ගති, උපධි ආදී සම්පත්තියන් සහ විපත්තියන් ද, සත්වයා කෙරෙහි බලපානා බව දේශනා කර ඇත. නමුත් ග්‍රහ තාරකාදිය සත්වයා කෙරෙහිඉතා සුළු ආකාරයෙන් හෝ බලපානා බවක් බුදුදහමේ කොතැනක වත් සඳහන් වන්නේ නැත.

    ජ්‍යෝතිෂ්‍ය බුදුදහමෙන් බැහැර කරන්නේ ඇයි?

    බුදුදහමෙන් ජ්‍යෝතිෂ්‍යය සම්පූර්ණයෙන් ම බැහැර කරණු ලබයි. එ පමණක් නො ව ජ්‍යෝතිෂ්‍යයේ කිසිඳු ගතයුතු හරයක් නොමැති බව ද, බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබේ. එ ම දේශනාව සඳහන් වන්නේ සුත්‍ර පිටකයේ, ඛුද්දක නිකායේ, ජාතකපාළියේ, පඨම භාගයේ, නමවන නක්ඛත්ත ජාතකයේ ය.

    "නක්ඛත්තං පතිමානෙන්තං අත්ථා බාලං උප්ප්ච්චගා, අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා' ති"

    අර්ථය නැකත් බලන අඥානයා ඉක්ම ය යි. අභිනිෂ්ට ප්‍රතිඵල ලාභය හෙවත් බලාපොරොත්තුවන ප්‍රතිඵලය ලැබීම ම නැකත වේ. තාරකාවෝ කවර නම් අර්ථයක් යොදත් ද? නො යොදත් ම ය.
    මෙ හි පැහැදිලි ලෙස ම ග්‍රහ තාරකාදිය මගින් කිසිඳු බලපෑමක් සත්වයා ට හෝ සත්ව සන්තානවලට නො කළ හැකි බව දේශනා කර ඇත. එ බැවින් ග්‍රහ තාරකා ආදියෙන් ගොඩනැගී ඇති සියලු ධර්මයන් මේ අනුව බුදුදහමේ මුළුමනින් ම ප්‍රතික්ෂේප කර ඇත.
     
    • Like
    Reactions: siripala

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    හොද ලිපියක්. එත් විද්‍යාවෙන් හැමදේම පැහැදිලි කරන්න බැහැ නේද?

    ජොතිශයට විෂය වෙන්නේ පෙර කල කුසල අකුසල නිසා, ඉදිරියේ ඇතිවන සුබ අසුබ දේවල් ගැන උපකල්පනයක් ගණිත ක්‍රමයක් තුලින්.

    මේක බුදුදහමට තුලින් සංසන්දනය කරන එක මිට වඩා අර්ථවත්. මොකද අපට කර්මය නිසා (මෙලොව සහ පරලොව) විදින්න ලැබෙන සුබ අසුබ ගැන බුදුදහමේ සවිස්තරව කතා කරන නිසා.

    karmaya pala dena hati grahaloka, taru, ganitha krama walin hoyanna ba. ehema puluwan nam budu hamuduruwo aniwaryen ehema puluwan kiyala kiyanawa. karmaya pahadilikaranna puluwan budu hamuduruwanta ho samahara rahathan wahanselawata witarai. me gode jyotoshya bayyanta puluwanda eka karanna taru and grahaloka balala ? :lol::lol::lol:
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    නියම ත්‍රෙඩ් එක මචන්....
    ඔයදේ තෙරුම් ගන්න මොලයක් තියෙන්න ඔනේ මිනිහෙක් වුනාම...
    ඉරෙන් එලිය එනව, හද නිසා වඩදිය බාදිය ඇති වෙනවා,පෝය කාලෙට සමහර පිස්සන්ගෙ පිස්සු තද වෙනවා කියන එව්වා ඇත්ත.. ඒවාට පදනමක් තියෙන දෙවල්....
    නමුත් හදහන් 10 ක් අරන් මුන් උන්නද මැරිලද කියල කියා ගන්න ඔය මහලොකු ජොතිශ කාරයන්ට බැරිනම් ඉරෙන් එලිය ආවා කියල ඉර සම්බන්ද හැම දේම අන්ධයො වගේ පිලිගන්න ද අපි ඕනේ. එහෙනම් හදේ හාවො ඉන්නව කියලත් පිලිගන්න වෙයි අපිට.

    මචන් ගොඩක් උන් කියන්නෙ.. තවම විද්‍යවෙන් හොයගත්තෙ නැති දේවල් තියන නිසා. ජෝතිශයත් පිලිගන්න කියලා.
    හැබැයි ඔප්පු කරන ක්‍රමේ කියලත් කවුරුවත් එහෙම නොකරන එකයි ලොකුම විහිලුව....

    :lol::lol::lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    World eke Godak President la prime minister la -----KANYA [VIRGO] rasiyen upadinne Astrology wala effect ekeni. Meya Astrology true vena avasthavaki.
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    World eke Godak President la prime minister la -----KANYA [VIRGO] rasiyen upadinne Astrology wala effect ekeni. Meya Astrology true vena avasthavaki.

    උදාහරණ සහිත්ව පැහැදිලි කරණවද???
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    World eke Godak President la prime minister la -----KANYA [VIRGO] rasiyen upadinne Astrology wala effect ekeni. Meya Astrology true vena avasthavaki.

    boru kiyanne natuwa pala :lol:

    David Cameron - Libra
    Hu Jintao - Sagittarius
    Manmohan Singh - libra
    Barack Obama - leo
    Vladimir Putin - Libra
    Mahinda rajapaksat Scorpio da koheda.
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,181
    502
    113
    EaRtH
    මෙතන ගොඩක් අය විද්‍යාව සෑහෙන්න අවතක්සේරු කරනවා.

    එත් භෞතික ලෝකයේ වෙන දේවල් වලට නියම පැහැදිලිකිරීම් දීපු වෙන ක්‍රමයක් තියනවද? :oo::oo:
    ඉස්සර විදුලි කොටද්දී මිනිස්සු වැස්ස වලාහක දෙය්යෝ කියල උඩ බලාගන හිටියට, විද්‍යාවෙන් දැන් ඒ සංසිද්දිය පැහැදිලි කරල , ඒ මගින් මිනිස්සුන්ට විදුලියත් දීල ඉවරයි. :):)
    වෙන හැම ක්‍රමයම අසාර්ථක වෙද්දී විද්‍යාත්මක ක්‍රමය විතරක් සාර්ථක වෙන්නේ, නිරීක්ෂණ මගින් නිගමන වලට එලබීමෙන් මිසක්. හිතලුවන් මත නිගමන වලට නො එළබෙන නිසා.
    විද්‍යාව තවම හැමදේම හොයාගන නෑ , ඒ නිසා විද්‍යාව විශ්වාස කරන්න බැහැ කියන එකත් බොලද තර්කයක්. මොකද අද හොයාගන නොතිබ්බයි කියල , කවදාවත් එය සොයා නොගනී කියල කියන්න කාටවත් බෑ. මිනිස්සු අවුරුදු දෙසීයකට කලින් කියන්න ඇති අහසින් යන එක හීනයක් කියල මොකද එක තාම හොයාගන්න බැරි වෙච්ච නිසා. ඒ උනත් 1900 දී මිනිස්සු ප්ලේන් එක හොයාගන්නවා.

    ජ්‍යොතිසහයෙන් වගේම , හැම ආගමකින්ම පහර ගහන්නේ විද්‍යාවට උනත් , ඒ කියන අයම එදිනෙදා ජිවිතයේ කොච්චර විද්‍යාවෙන් ප්‍රයෝජන ගන්නවද? :oo::oo::oo:
    ඒ අරගනත් විද්‍යාවට තඹ සතේක ස්තුතියක් නොදෙන්න තරන් කුහක මිනිස්සු ගොඩක් ඉන්නවා. :nerd::nerd:

    මේ රිචඩ් ඩෝකින්ස් කියන විද්‍යාඥයා විද්‍යාව ගැන කියපු දෙයක්. :):)

    “Science works! Planes fly. Cars drive. Computers compute. If you base medicine on science, you cure people. If you base the design of planes on science, they fly. If you base the design of rockets on science, they reach the moon. It works, bitches.”

    2nhhobk.jpg
     
    Last edited:

    100% true macho..