සමහරු දැන් කියන්න පටන් අරන් ජොතිශ්ය කියන්නෙ විද්යාවක් කියල ....විද්යාවෙයි විස්වාස වලයි වෙනස තෙරුම් කරල දෙන්න මට තෙරෙන්නෙ නැ , හැබැයි බොරුවට තර්ක කරල වැඩක් නැ , මෙච්චර කතා කරන්න දෙකුත් නැ, වැඩක් තිබුන ඔනි නම් කරන්න,
අර පවුද්ගලික තරහ පිරිමහ ගන්න පවුද්ගලික මඩක් ගහන්න උවමනාවට කරන්න බැරි ලක්ශ ගනන් වලින් ඔට්ටු අල්ලපු සින් එකක් ගිහින් චටර් උනානෙ එකෙක් , ඉතින් රෙද්දක් ඇදගෙන මට ඔට්ටු දාන්න බැහැ මෙතන ,
නැත්තම් ඔය ජොතිශ්ය කාරයො කරන්නෙ බොරු කියල පැය බාගයක් ඇතුලත ඔන්ලයින් ඉදගෙනම ඔප්පු කරන්න පුලුවන් ශක්ශි සහිතව ,
මෙකෙ සමහරු පව්ද්ගලික තරහ පිරිමහගන්න ලොකු සින් දාන්න ගිය එකයි මෙච්චර තර්ක දුර ඇදෙන්න හෙතුව ....නැත්තම් මෙච්චරකල් ඔය තර්ක ඇදෙන්නෙත් නැහැ එලකිරියෙ ...
හැබැයි මෙකෙ ඉන්න සමහරු පිටු ගනන් සාස්තරෙ ඇත්ත කියල මාර තර්ක කරාට ,ඔය එකෙක්වත් අභියොගයක් විදිහට බාරගෙන ශස්ත්‍රය ගැන ඔප්පු කරන්න ඉදිරිපත් වෙන්නෙ නැ , එහෙම ඉදිරිපත් වෙන්නනම් එ ඉදිරිපත් වෙන්නෙ වැඩෙ නොකෙරෙන තැනට එ මිනිස්සුන්ගෙ කොන්දෙසි දාල ....
සමහරුන්ට අපිට ඔප්පු කර කර ඉන්නවට වඩා වැඩ තියනවලු , හැබැයි මෙ වගෙ නුල් වල තඩි ලිපි ලියන්නෙ තර්ක වලට , හැබැයි වැඩෙ කරල පෙන්නන්න කිව්වොත් එකට ඔප්පු කර කර ඉන්න වැඩක් නැහ කියල ගැලවිම හදගන්නවා
මෙ වගෙ නුල් වල කලින් දවස් ටිකෙම මම දිගින් දිගටම ත්‍රක කර කර හිටිය , එත් දැන්නම් අත ඇරල දල තියෙන්නෙ....
මට සන්ගිතය යම්තක් දුරට පුලුවන් , කාට හරි එක ගැන සැකයි නම් ඔප්පු කරල පෙන්නන්න පුලුවන් මටනම් .. මම දන්න සස්ත්‍රයක්නෙ එක ,හැබැයි ඔය අත්බුත මොඩල් සස්ත්‍රයන් දන්න මිනිස්සු මාර කන්ඩිශන් ඇප්ලයිඩ් එහෙම ඔප්පු කරල පෙන්නනනම් , ඇයිද මන්ද![]()
මමත් දැන් වැඩිය තර්ක කරන්නෙ නෑ...
ඔය ලිපිය පත්තරේ දැක්ක හොද ලිපියක් නිසා දැම්මෙ මචෝ...




