ජ්‍යොතිෂය_බොරුවක්_නොවන_බව_ඔප්පු_කරන්න..

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මට මචන් මේ සීන් එක ගැන කියන්න තියන්නේ සරල දෙයක්. සමාන්‍යයෙන් ගල් ගහන්නේ පල තියන ගස්වලට. වඳ ගස් වලට ගල් ගහන්නේ නෑ. අන්න ඒ නිසාමයි උඹත් මේ ත්‍රෙඩ් එක දැම්මේ. මොකද උඹෙත් ඉතින් දැන් රෙප් ටිකක් ප්‍රසිද්ධියක් ලැබෙයිනෙ.
    හරි ඒක පැත්තකින් තියහන්කො උඹලා දන්නවද උඹලා ගල්ගහන්න ගහන්න මචන් මේ විෂය තව තව ප්‍රසිද්ධ වෙනවා හා ජනතාව අතරට යනවා කියන එක? හොඳම උදාහරනය එලකිරිය. ඉස්සර මේකේ හිටියේ පවුසි විතරයි ඔය සබ්ජෙක්ට් එක කරන උඹලා ඌට පුලුවන් තරම් ගැහුවා දැන් බලපන් කීදෙනෙක් ඉන්නවද? උඹලා ඔය දාන තර්ක වලින් නෙමෙයි බන් ජෝතිශ බොරු කියලා ඔප්පු වෙන්නේ. පිටින් ඉඳන් බලන මිනිහෙක්ට පෙන්නේ උඹලා ජොතිශ වැඩ කරන උන් එක්ක තියන ඉරිසියාව නිසා උන්ට පහරගහනවා කියලා. ඒකෙන් වෙන්නේ උන් තව ජනප්‍රිය වෙන එක. උඹලා උන්ට වෙස්වලාගත් ආශිර්වාදයක් බන්.

    අනෙ මචෝ මට රෙප් වල අවශ්‍යතාවක් නෑ මගෙ ත්‍රෙඩ් වල රෙප් හිගකාලත් නෑ... පල ඇති රුක කියුවෙ ජෝතිශයට ද :lol::lol:
    ජෝතිශය පල ඇති රුකක් නෙවෙ නිකන් කොල නැති ගහක් වගේ...
    :shocked::shocked:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    30lo4rt.jpg
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    how many virgos in the world are billionaires ? less than 200
    how many virgos in the world has no place to live and less food to eat ? millions
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    how many virgos in the world are billionaires ? less than 200
    how many virgos in the world has no place to live and less food to eat ? millions
    -----PATALAVA GANNA EPA. BILLIONAIRES LA WHITHRAK SALAKUWOTH VIRGO AYA VADI KIYALA THIYENNE.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,145
    5,969
    113
    canada
    karmaya pala dena hati grahaloka, taru, ganitha krama walin hoyanna ba. ehema puluwan nam budu hamuduruwo aniwaryen ehema puluwan kiyala kiyanawa. karmaya pahadilikaranna puluwan budu hamuduruwanta ho samahara rahathan wahanselawata witarai. me gode jyotoshya bayyanta puluwanda eka karanna taru and grahaloka balala ? :lol::lol::lol:

    I agree with you 200%.
     
    Jan 7, 2013
    182
    16
    0

    ගණිතමය ශාස්ත්‍රය තුලින් ග්‍රහයන්ගේ ගමන් මගවල් තුලින්, ඔවුන්ගේ හැසිරීම තුලින් අපිට ඔවුන්ගෙන් ලැබෙන ශක්ති ප්‍රමාණ වලින් ඇතිවන පල විපාක ගැන කියන ජ්‍යෝතිර්විද්‍යාව බොරුවක් කියන අය මේ ඉර හඳ පායන එකත් බොරුවක්ය කියාවි..

    :rolleyes::rofl:මේක පොඩ්ඩක් පැහැදිලි කලානම් බලන්න කොහොමද මේ කේන්දර කාරයෝ ග්‍රහලෝක වලින් එන කිරණ ගණනය කරලා පල විපාක කියන්නේ කියලා. පොඩ්ඩක් ගණනය කිරීමක් පෙන්නන්න පුලුවන්ද???
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මේ මම දැක්කා මචං කට්ටිය කියලා තියෙනවා ජෝතිෂ්‍යය කාරයෝ කියන අච්චරක් මෙච්චරක් හරි ගියා කියලා.ගොඩක් උන් අතීතේ ගැන නම් කියනවා අනේ මන්දා කොහොම කියනවද කියලා. ඒත් අනාගතේ ගැන නම් කියන්න බෑ. හැබැයි එකක් බුවාලට පුලුවන් හොඳට දෙයක් උනාට පස්සේ අරක උනේ මෙහෙමයි මේක උනේ මෙහෙමයි කියලා එක්ස්ප්ලනේශන් දෙන්න නම්. දැන් බලපන්කෝ මැලේසියන් ප්ලේන් එක හොයාගත්තම කිරියේ ඉන්න බුවාලත් හදහන් එහෙම ඇඳලා අරක මෙහෙමයි මේක මෙහෙමයි කියලා නටන නැටිල්ල. හම්බුවෙනකන් මීක් නෑ. වැඩිය ඕනේ නෑ කව්දෝ කෙනෙක් මන් දැක්කා කිරියේ නැකැත් බලන අයව රෙකමන්ඩ් කරලා තිබ්බා. මට එව්වා කෝට් කරන්න ඕනේ නෑ මම වලි දාගන්නවත් දිගින් දිගට රිප්ලයි දාන්නවත් මෙතනට ආපු නැති නිසා.කෙටියෙන්ම කියනවනම් අන්න එහෙම එලකිරි බුවෙක් ඇනගත්තු ත්‍රෙඩ් එකක් තියෙනවා පොඩ්ඩක් කියෝලා බලපන්.

    sirawata,
    waradunama kiyanawa unpredictable lu.
    unpredictable nam mona labbatada anawaki kiyanne..

    uba ara daala tibuna thread eke widiyata hadissiyen hari SL match eka dinna nam ara hora jyotishya dial eka pora wenawa, pacha kelala... :lol:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    sirawata,
    waradunama kiyanawa unpredictable lu.
    unpredictable nam mona labbatada anawaki kiyanne..

    uba ara daala tibuna thread eke widiyata hadissiyen hari SL match eka dinna nam ara hora jyotishya dial eka pora wenawa, pacha kelala... :lol:

    එහෙම නම් අපිටත් කියන්ට පුලුවන්නේ මචෝ අනාවැකි probability එක 50 -50 නේ. ඔච්චර ඇත්තනම් කොණ්ඩෙ හිටවන්න මහන්සි වෙන්ට ඕනෙත් නැහැනේ. හදහන බලලා කලියෙන් කොණ්ඩේ යනවා කියලා දැනගෙන විටමින් E සහ යකඩ පෙති අරගන්න එපාය precaution එකක් හැටියට. :lol::lol::rofl:
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    එහෙම නම් අපිටත් කියන්ට පුලුවන්නේ මචෝ අනාවැකි probability එක 50 -50 නේ. ඔච්චර ඇත්තනම් කොණ්ඩෙ හිටවන්න මහන්සි වෙන්ට ඕනෙත් නැහැනේ. හදහන බලලා කලියෙන් කොණ්ඩේ යනවා කියලා දැනගෙන විටමින් E සහ යකඩ පෙති අරගන්න එපාය precaution එකක් හැටියට. :lol::lol::rofl:

    කොන්ඩෙ හිටව ගත්තෙත් නැකතට ද දන්නෙ නෑ..
    :lol::lol:
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    budu hamuduruwot kiyala tiyenne owa wiswasa karanna epa kiyala.
    eet samahara ewun jyotishyen brainwashed wela inne. unta kochchara kiwwat piliganna kamati na. muslim ewun wagema tamai.

    muslim ewunut kiyanne unta allah innawa kiyala danenawa, allah unta help karanawa kiyala danenawa kiyala. jyotishyat e wage ekak. paw bn mithyadrushtikayo

    patta kathawa:lol::lol:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113
    හොඳ ලිපියක් , ජෝතිශ්‍ය නිසා සමාජයට අගතියක් මයි සිද්ද වෙන්නෙ.
    සුළු පිරිසක් ඕක ජීවිකාව කරන් ජිවත් වෙන එක තමා එකම හොඳේ.

    කේන්දරේ බලල "මොකුත් ප්‍රශ්නයක් නෑ , ඔය ඉන්න විදිහටම ඉන්න " කියල කියන ජොතිශ්‍යවේදියෝ ඉන්නවද ? හැම තිස්සෙම මොකක් හරි බාල්දියක් ම තමා සෙට් වෙන්නේ කේන්දර බලන්න ගිහාම.

    සිද්දවෙන දේවල් කොහොමත් වෙනවා , අහසේ පාවෙන පස්ගුලි වලින් අපේ වාසනාව අවාසනාව තීරණය වෙන්නෙ නෑ .

    මහන්සි වෙලා කරන දේට හොඳ ප්‍රතිපල ලැබෙයි කොහොමත්.
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    තොත්ත බබා;19146698 said:
    අහසේ පාවෙන පස්ගුලි වලින් අපේ වාසනාව අවාසනාව තීරණය වෙන්නෙ නෑ

    මේක තේරුම් ගන්න මොලයක් නෑ නේ අපේ එවුන්ට :(:(
     
    Friendly HACKER

    Well-known member
  • May 19, 2015
    3,027
    243
    83
    සිරිල😍කාවේ
    At last...
    Budu Dahama - First
    Science - Second
    Astrology - no place.. Lost

    Best one,
    Originally Posted by තොත්ත බබා 
    අහසේ පාවෙන පස්ගුලි වලින් අපේ වාසනාව අවාසනාව තීරණය වෙන්නෙ නෑ .....
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ජ්‍යෝතිෂ්‍ය යනු ,

    "විශ්වාසය" පදනම් කරගත් මානසික ප්‍රතික්‍රියාවක් පමණි.

    ජ්‍යෝතිෂ්‍ය විශ්වාස කරන උන්ට ඕක හරියනවා , අවිශ්වාස කරන උන්ට ඕක හරි යන්නේ නෑ .. ඒකට හේතුව ග්‍රහ තරු වල බලපෑමවත් , මැජික් වත් , හාස්කමක් වත් නෙවෙයි .. ඒ ඒ පුද්ගලයින්ගේ විශ්වාසයේ පවර් එක :)

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ජ්‍යෝතිෂ්‍ය විශ්වාස කරන උන්ට ඕක හරියනවා , අවිශ්වාස කරන උන්ට ඕක හරි යන්නේ නෑ .. ඒකට හේතුව ග්‍රහ තරු වල බලපෑමවත් , මැජික් වත් , හාස්කමක් වත් නෙවෙයි .. ඒ ඒ පුද්ගලයින්ගේ විශ්වාසයේ පවර් එක :)

    :yes::yes::yes::yes: