මට මචන් මේ සීන් එක ගැන කියන්න තියන්නේ සරල දෙයක්. සමාන්‍යයෙන් ගල් ගහන්නේ පල තියන ගස්වලට. වඳ ගස් වලට ගල් ගහන්නේ නෑ. අන්න ඒ නිසාමයි උඹත් මේ ත්‍රෙඩ් එක දැම්මේ. මොකද උඹෙත් ඉතින් දැන් රෙප් ටිකක් ප්‍රසිද්ධියක් ලැබෙයිනෙ.
හරි ඒක පැත්තකින් තියහන්කො උඹලා දන්නවද උඹලා ගල්ගහන්න ගහන්න මචන් මේ විෂය තව තව ප්‍රසිද්ධ වෙනවා හා ජනතාව අතරට යනවා කියන එක? හොඳම උදාහරනය එලකිරිය. ඉස්සර මේකේ හිටියේ පවුසි විතරයි ඔය සබ්ජෙක්ට් එක කරන උඹලා ඌට පුලුවන් තරම් ගැහුවා දැන් බලපන් කීදෙනෙක් ඉන්නවද? උඹලා ඔය දාන තර්ක වලින් නෙමෙයි බන් ජෝතිශ බොරු කියලා ඔප්පු වෙන්නේ. පිටින් ඉඳන් බලන මිනිහෙක්ට පෙන්නේ උඹලා ජොතිශ වැඩ කරන උන් එක්ක තියන ඉරිසියාව නිසා උන්ට පහරගහනවා කියලා. ඒකෙන් වෙන්නේ උන් තව ජනප්‍රිය වෙන එක. උඹලා උන්ට වෙස්වලාගත් ආශිර්වාදයක් බන්.
අනෙ මචෝ මට රෙප් වල අවශ්‍යතාවක් නෑ මගෙ ත්‍රෙඩ් වල රෙප් හිගකාලත් නෑ... පල ඇති රුක කියුවෙ ජෝතිශයට ද


ජෝතිශය පල ඇති රුකක් නෙවෙ නිකන් කොල නැති ගහක් වගේ...



මේක පොඩ්ඩක් පැහැදිලි කලානම් බලන්න කොහොමද මේ කේන්දර කාරයෝ ග්‍රහලෝක වලින් එන කිරණ ගණනය කරලා පල විපාක කියන්නේ කියලා. පොඩ්ඩක් ගණනය කිරීමක් පෙන්නන්න පුලුවන්ද???


