ජ්‍යෝතිෂය පන්තිය l Learn Astrology

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    වෙන්න පුළුවන් නේද එක ළග නැතත් එකම ප්‍රදේශයේ hospital දෙකක හරි,
    ග්‍රස්පුට කියන දේත් උපන් වෙලාව අනුවද වෙනස් වෙන්නේ නැත්තම් වෙන හේතුවකටද
    උපන් වෙලාවත් ස්ථානයත් අනුව තමයි වෙනස්කම් සිද්ධවෙන්නේ
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    දැන් ඉන්න කේන්දර කාරයන්ගෙයි පිරමිඩ කාරයන්ගෙයි කිසිම වෙනදක් නෑ .කැරි ගොනෙක් අහු උනගමන් ඔලුවට විසබීජ ටික දාල බ්‍රින් එක වෙනස් කලා ගාන කඩාගෙන යනවා අර.පරණ මිනිස්සුන්ගේ හැකියාව මුන් ගණිකා ව්ර්තියේ දාන එක තමයි මුන්ට කරන්න පුළුවන්
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    අනිවාර්යෙන් ම පුළුවන්.
    ඔක්කොම ලොකේෂන් එක කොළඹ

    2023/01/18 16:04
    2023/01/18 13:35
    2023/01/17 09:16
    2023/01/15 00:22
    2023/01/13 04:44
    2023/01/12 20:48
    2023/01/12 20:24
    2023/01/10 22:57
    2023/01/09 07:34
    2023/01/08 19:08

    ඇහෙන් දකින්න තියෙන ගැහැණු පිරිමි බව විතරයි. පස්සේ කියන්න එපා ලිංගික ඔරියන්ටෙෂන් එක හෝ ට්‍රාන්ස් කියලා. මෙයාලාට එහෙම දේවල් හිතෙන්නේ වත් නැති අයනේ.
     
    • Like
    Reactions: Lovtus

    Crazy About Life

    Junior member
  • Jan 1, 2023
    91
    78
    18
    ඔක්කොම ලොකේෂන් එක කොළඹ

    2023/01/18 16:04
    2023/01/18 13:35
    2023/01/17 09:16
    2023/01/15 00:22
    2023/01/13 04:44
    2023/01/12 20:48
    2023/01/12 20:24
    2023/01/10 22:57
    2023/01/09 07:34
    2023/01/08 19:08

    ඇහෙන් දකින්න තියෙන ගැහැණු පිරිමි බව විතරයි. පස්සේ කියන්න එපා ලිංගික ඔරියන්ටෙෂන් එක හෝ ට්‍රාන්ස් කියලා. මෙයාලාට එහෙම දේවල් හිතෙන්නේ වත් නැති අයනේ.

    :cool:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඔක්කොම ලොකේෂන් එක කොළඹ

    2023/01/18 16:04
    2023/01/18 13:35
    2023/01/17 09:16
    2023/01/15 00:22
    2023/01/13 04:44
    2023/01/12 20:48
    2023/01/12 20:24
    2023/01/10 22:57
    2023/01/09 07:34
    2023/01/08 19:08

    ඇහෙන් දකින්න තියෙන ගැහැණු පිරිමි බව විතරයි. පස්සේ කියන්න එපා ලිංගික ඔරියන්ටෙෂන් එක හෝ ට්‍රාන්ස් කියලා. මෙයාලාට එහෙම දේවල් හිතෙන්නේ වත් නැති අයනේ.
    1. 2023/01/08 @ 19.08 ගැහැණු
    2. 2023/01/09 @ 07.34 ගැහැණු
    3. 2023/01/10 @ 22.57 ගැහැණු
    4. 2023/01/12 @ 20.24 පිරිමි
    5. 2023/01/12 @ 20.48 පිරිමි
    6. 2023/01/13 @ 04.44 පිරිමි
    7. 2023/01/15 @ 00.22 පිරිමි
    8. 2023/01/17 @ 09.16 පිරිමි (මේ වෙලාව එතරම් නිවැරදි නැති වෙන්න ඉඩ තියෙනවා )
    9. 2023/01/18 @ 13.35 ගැහැණු
    10. 2023/01/18 @ 16.04 ගැහැණු
     
    • Like
    Reactions: vishwadt

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    1. 2023/01/08 @ 19.08 ගැහැණු
    2. 2023/01/09 @ 07.34 ගැහැණු
    3. 2023/01/10 @ 22.57 ගැහැණු
    4. 2023/01/12 @ 20.24 පිරිමි
    5. 2023/01/12 @ 20.48 පිරිමි
    6. 2023/01/13 @ 04.44 පිරිමි
    7. 2023/01/15 @ 00.22 පිරිමි
    8. 2023/01/17 @ 09.16 පිරිමි (මේ වෙලාව එතරම් නිවැරදි නැති වෙන්න ඉඩ තියෙනවා )
    9. 2023/01/18 @ 13.35 ගැහැණු
    10. 2023/01/18 @ 16.04 ගැහැණු
    ස්තූතියි ඉක්මන් ප්‍රතිචාරයට. එන විදියත් විස්තර කරානම් තමයි ලස්සන.

    තව චුට්ටක් සියුම්ව බලන්න.
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ස්තූතියි ඉක්මන් ප්‍රතිචාරයට. එන විදියත් විස්තර කරානම් තමයි ලස්සන.

    තව චුට්ටක් සියුම්ව බලන්න.
    ලග්න රාශියේ ද්‍රේෂ්කාණය, නවාන්ශකය තමයි බැලුවේ. චන්ද්‍ර, කුජ, සිකුරු ගැන ගැඹුරින් බලන්නත් පුළුවන්. සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා. මේ මුලින් කියපු සාධක 2 ඇති කියලා හිතන්නේ.
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    ලග්න රාශියේ ද්‍රේෂ්කාණය, නවාන්ශකය තමයි බැලුවේ. චන්ද්‍ර, කුජ, සිකුරු ගැන ගැඹුරින් බලන්නත් පුළුවන්. සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා. මේ මුලින් කියපු සාධක 2 ඇති කියලා හිතන්නේ.
    එම ක්‍රමය හි සාර්ථකත්වය 50%. මම එය මෙම database එකේ මිලියන එකකට කිට්ටු කේන්දර වලට කලකට පෙර චෙක් කරලා තියෙනවා. මම දන්නවා ඔබ භාවිතා කරන්නේ බොහෝවිට එය බව.

    මෙතන දීල තියෙන සියල්ලම ගැහැණු ළමයින් ගේ උපත් වේලාවන්. ඔබත් නිවැරදි වෙලා තියෙන්නේ 50%. එක මෙම ඩේටා ටිකම කිසිම ජෝතිෂ දැනුමක් නැති කෙනෙකුට දුන්නත් එන්න පුළුවන් ප්‍රතිපලයක්.

    සරලව බලන්න පුළුවන් බොහෝ කරුණු මම චෙක් කරලා ලැබුණු ප්‍රතිපල ඔය වගේම තමයි. ඒක නිසා මම පලාපල කියන ක්‍රම අධ්‍යනය කලේ නැහැ එතරම්.
     
    • Like
    Reactions: Lovtus and dilann

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    එම ක්‍රමය හි සාර්ථකත්වය 50%. මම එය මෙම database එකේ මිලියන එකකට කිට්ටු කේන්දර වලට කලකට පෙර චෙක් කරලා තියෙනවා. මම දන්නවා ඔබ භාවිතා කරන්නේ බොහෝවිට එය බව.

    මෙතන දීල තියෙන සියල්ලම ගැහැණු ළමයින් ගේ උපත් වේලාවන්. ඔබත් නිවැරදි වෙලා තියෙන්නේ 50%. එක මෙම ඩේටා ටිකම කිසිම ජෝතිෂ දැනුමක් නැති කෙනෙකුට දුන්නත් එන්න පුළුවන් ප්‍රතිපලයක්.

    සරලව බලන්න පුළුවන් බොහෝ කරුණු මම චෙක් කරලා ලැබුණු ප්‍රතිපල ඔය වගේම තමයි. ඒක නිසා මම පලාපල කියන ක්‍රම අධ්‍යනය කලේ නැහැ එතරම්.
    මේ ප්‍රතිඵලය මම පිළිගන්නවා. ඔය කාරණය නිශ්චය කරන සරළම ක්‍රමය මම පාවිච්චි කළේ. වෙලාවල් 10ක් ගැඹුරින් බලන එක අමාරුයි. වැරදුණු 5 කියන්න පුළුවන් නම් ගොඩක් ස්තුතියි.
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    මේ ප්‍රතිඵලය මම පිළිගන්නවා. ඔය කාරණය නිශ්චය කරන සරළම ක්‍රමය මම පාවිච්චි කළේ. වෙලාවල් 10ක් ගැඹුරින් බලන එක අමාරුයි. වැරදුණු 5 කියන්න පුළුවන් නම් ගොඩක් ස්තුතියි.
    ඔක්කොම ගැහැණු ළමයින් ගේ වෙලාවල් නේ දුන්නේ පිරිමි ටික තමයි වැරදි. මේ ඩේටා සමහර විට යම් ප්‍රමාණයක් වරදින්න ඉඩ තියෙනවා. එයත් මම පිළිගන්න ඕන ඔබ කියපු වරදින්න පුළුවන් වෙලාව එහෙම එකක් වෙන්න පුළුවන් ඔබගේ එම ක්‍රමය නිවැරදි නම්.