මේන්න මේ ත්‍රෙඩ් එක නිසා සැඟවිලා තිබුණු ආසාවක් නැවත මතුවෙලා ආවා.. ඒ තමයි ජ්‍යෝතිෂය ඉගෙන ගන්න.. මේ ගැන පොඩ්ඩක් හොයල බැලුවට හම්බඋණු learning materials වලින් මට හරි අහදසක් ගන්න බැරි උනා.. ඒක නිසා කිරියෙ සාමාජිකයෙකු ගෙන් මම උදවු ඉල්ලුවා.. එයා තමයි @Lovtus සහෝදරයා
.. කියන්න සතුටුයි එයා එක පයින් එකඟ උනා ජ්‍යෝතිෂය උගන්නන්න.. Zoom වලින් කියල දෙන්න තමයි දැනට කතා උනේ.. අනේ පින් සිද්ධ වෙයි ජ්‍යෝතිෂය මිත්‍යාවක් විදියට හිතන, පිළිනොගන්න කස්ටිය මේ ත්‍රෙඩ් එක චොර කරන්න එපා..
ඉතිං මේ විවෘත ආරාධනාව ජ්‍යෝතිෂය ඉගෙන ගන්න කැමති අයටයි..
කැමති අය මෙතන රිප්ලයි එකක් දාමුත....
ඉතිං මේ විවෘත ආරාධනාව ජ්‍යෝතිෂය ඉගෙන ගන්න කැමති අයටයි..
කැමති අය මෙතන රිප්ලයි එකක් දාමුත....
ඒ වුණාට ඒ ගැන කැමති අයට බලන්න රිප්ලයි එකක් දැම්මා සහෝ. 
