ජ්‍යෝතිෂය විශ්වාසයි ද

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ජ්‍යෝතිෂය විශ්වාසයි ද

    උබලා ජ්‍යෝතිෂය විශ්වාස කරනවා ද?
    කේන්දරයේ හදන්න ඉපදිච්ච වෙලාව හරියට දැන් ගන්නෙ කොහොමද ? එතන ඉන්න නර්ස්ලා හරියට බලනවා ද එලියට එන මොහොතෙම බලන්න ද උන් විනාඩියක් හරි වැරැද්දුවොත් කෙලවෙනවා නෙ?
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    oka wiswasa karanne na, eth poddak dasa gena hoyala balapanko poddak..

    e e dasa labapuwama apita wena dewal tikak kiyana widihatama samanai bn..

    දසා බලනේ කොහොමද බං කේන්දරෙ කොටු ටිකෙන් අනාවැකි කියන විදියට නම් පොඩ්ඩක් සර්ච් කරලා ඉගන ගත්ත