ජ්‍යෝතිෂ්‍යය ගැන වැඩිදුර යමක්....

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ජ්‍යෝතිෂ්‍යය ගැන වැඩිදුර යමක්....

    මම Facebook Page එකක් ඕප්පන් කලා (Himala ):) .කැමති අයට ලයික් එකක් දාන්ඩ.හැමදාම දවසේ ඉඩක් ලැබෙන හැම වෙලාවකම ජ්‍යෝතිෂ්‍ය ගැන පොඩි ඉඟි දෙනව.ඒවායෙන් තමාගේ කේන්දරය පිළිබඳව අවබෝදයක් ගන්ඩ පුලුවන් විදිහට තමා කරගෙන යන්ඩ බලාපොරොත්තු වෙන්නේ.:)
    ස්තූතියි..
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    machan mata kendara 2 balanna thiyenawa,hoda thanak kiyapanko ban

    like kala
     
    Last edited:

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඉතාමත්ම හොද වැඩක්... විශ්වාසය ඇති අයවලුන් හට බොහෝ ප්‍රයෝජනවත් වේවි.

    බොහොම ස්තුතියි :)
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    බොරු
    පච
    ටොන් පච

    ඊට පස්සෙ
    :confused:
    :confused:
    ..
    ...
    ....
    :confused::confused:.
    .......
    ........

    :confused::confused::confused:

    ජෝතිෂ්‍ය
    :yes::yes::yes:
     
    Last edited: