ජ්‍යෝතිෂ්‍ය ඇත්තද ?

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
හරියටම හරි බන්. ගොඩක් අය කියපු අනාවැකියක් වැරදුනාම හිතන්නේ කේන්දරේ හරියට බලලා නෑ ඒකයි එහෙම වුනේ කියලා. කනාවට හරි ගියාම හිතනවා මූ තමයි වැඩ්ඩා කියලා. ඊට පස්සේ ඉතින් ජෝඋතිෂ්‍ය ඇත්තක් තමයි කියලා ඒ පස්සේ යනවා.

ඔබට නියමට තෙරිලා තියෙන්නෙ මෙක තමයි මනසේ ස්භාවය "People believe what they wanted to believe" :nerd:
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෙක බාරගන්න කිසිම ජගතෙක් ලොකයේ නැහැ මොකද මෙතනදි ඔහුට 50% probability එක අඩුවෙනවා කරනා කිහිපයක් හරි යන්න ඔනැ නිසා. බොරු ටොක්ස් දායි නමුත් ඇත්තට එන්නේ නැහැ ගොඩාක් වෙලාවට නැවත බොරු කොන්දෙසි දලා පැනලා

    මෙක විතරක් නෙමෙයි ඔය ගුප්පත් විදාවටත් අභියොග වගයක් තියෙනවා මහචර්ය කාලො ෆොන්සෙකා මහත්තයාගෙන් ඔට්‍ටුව ශ්‍රි ලංකා මුදලින් ‍රැපියල් මිලියනයක් අද වෙනකල් එකෙක්වත් නැහැ බාරගත්තෙ අභියොගය. එක එක අය බාරගන්නවා කිව්වාට අවේ නැහැ.

    පුලුවන් නම් සල්ලිවලට කැදරයට නෙමෙයි වෘතියෙහි සතය බව හා එදිරි පැවත්මට අභියොගය භාරගන්න

    ඊයේ අර නොපෙනෙන ලෝකයටත් ආවා ඩයල් එකක්. ඌට අධිමානසික හැකියාවක් තියෙනවා කියාගෙන. විද්‍යා කුලපති කිව්වා එහෙනම් මගේ අතේ තියෙන card set එකේ උඩම තියෙන card එකේ වර්ගය මොකක්ද කියන්න කියලා. අරූ කියනවා ඒක මේ අවස්ථාවේ කියන්න අමාරුයි ඌට ධ්‍යානයට සම වදින්න ඕනේ කියලා. ඒකට වෙනම තැනක් වෙනම වෙලාවක් ඕනෙලු. ඒ අස්සේ නිවේදකයා නිකමට guess කරලා කිව්වා. card වර්ග 4යි නේ. ඌ කියපු එක හරිගියා. නිකන් මිනිහෙක්ට පුළුවන් දේත් බෑ ඔය පණ්ඩිත talks දෙන අයට... :lol::lol::lol:
     
    :lol::lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔබට නියමට තෙරිලා තියෙන්නෙ මෙක තමයි මනසේ ස්භාවය "People believe what they wanted to believe" :nerd:

    ඔව්. හරියට මම පිටසක්වල ජීවීන් විශ්වාස කරනවා වගේ. මට හිතෙන්නෙම පිරමීඩ හදලා තියෙන්නේ පිටසක්වල ජීවීන්මයි කියලා. ඒක ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්. එත් මම කැමති ඒක ඇත්ත කියලා ඉදිරිපත්වෙන සාක්ෂිවලට. :P:P:P
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ජ්‍යෝතිෂ්‍ය = probability
    if someone is really good at maths/algorithms they can predict things more accurately than astrology people

    11.gif
    11.gif
     
    aruna47

    Well-known member
  • අනේ වැඩක් බලන් ඉදපන් යකෝ. මේකේ කේන්දර 3 දාන්න කිව්වහම බැහැ කියලා එළකිරි එකේ ප්‍රසිද්ධ උන් දෙන්නෙක්ට ගිහින් පෙන්නනම් කිව්වා එකා උබ. :lol::lol::lol:

    මේකේ දාපන් ඔය කේන්දර 3 ස්ත්‍රී පුරුෂ වහලා.. ගොන් ත්‍රෙඩ් දාන්නේ නැතිව.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඔව්. හරියට මම පිටසක්වල ජීවීන් විශ්වාස කරනවා වගේ. මට හිතෙන්නෙම පිරමීඩ හදලා තියෙන්නේ පිටසක්වල ජීවීන්මයි කියලා. ඒක ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්. එත් මම කැමති ඒක ඇත්ත කියලා ඉදිරිපත්වෙන සාක්ෂිවලට. :P:P:P

    පට්ට පට පට ඔය තියෙන්නෙ නිදසුන් සහිතව !!!

    Ancient Aliens කියන වැඩසටහන හරිම අසාවෙන් අපි බලන්න ඔක නිසා තමයි :P

    මෙතනදි මම කියන්නෙ නැහැ එක අන්තයකට යන්න කියලා මම කියන්නේ දෙපැත්තම හොදින් විග්‍රහ කර බලන්න කියලා
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනේ වැඩක් බලන් ඉදපන් යකෝ. මේකේ කේන්දර 3 දාන්න කිව්වහම බැහැ කියලා එළකිරි එකේ ප්‍රසිද්ධ උන් දෙන්නෙක්ට ගිහින් පෙන්නනම් කිව්වා එකා උබ. :lol::lol::lol:

    මේකේ දාපන් ඔය කේන්දර 3 ස්ත්‍රී පුරුෂ වහලා.. ගොන් ත්‍රෙඩ් දාන්නේ නැතිව.

    උඹත් මේ මිත්‍යාවල් පස්සේ යන එකෙක්ද බන්? :nerd:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මමත් මෙකම තමයි කිව්වෙ , බොරු නෙවෙයි කියල නුල් වල උත්තර දෙන්න තර්ක කරන්න පිටු ගනන් ලියන එකෙ එ වෙලව ටිකක් අරන් අපි වගෙ උන්ට ඇප නැති වෙන්න, එලකිරියට මුන දෙන්න බැරි වෙලා චාටර් වෙලා යන්න ක්‍රියවෙන්ම ඔප්පු කරල පෙන්නන ඉදිරිපත් වෙන්න එපැ...

    කතාවෙන් කියනවට වඩා ක්‍රියාවෙන් ඔප්පු කරාම , අපි වගෙ උන් චාටර් වෙනවනෙ බන්... අපෙ ගැන දුක හිතන්නෙ නැතුව , ඉදිරිපත් වෙලා ක්‍රියවෙන්ම මෙවගෙ ඇත්ත නැත්ත පෙන්නපල්ලකො බන්
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අනේ වැඩක් බලන් ඉදපන් යකෝ. මේකේ කේන්දර 3 දාන්න කිව්වහම බැහැ කියලා එළකිරි එකේ ප්‍රසිද්ධ උන් දෙන්නෙක්ට ගිහින් පෙන්නනම් කිව්වා එකා උබ. :lol::lol::lol:

    මේකේ දාපන් ඔය කේන්දර 3 ස්ත්‍රී පුරුෂ වහලා.. ගොන් ත්‍රෙඩ් දාන්නේ නැතිව.

    moda kata kiyanna epa, challenge eka bara ganna puluwan nam witarak kata karapan. nattam nikan hitapan :lol::lol::lol:
    mulinma eka thread eke kiyalama tiyenne uba wage ewun gon part daanna ena nisa. :lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මමත් මෙකම තමයි කිව්වෙ , බොරු නෙවෙයි කියල නුල් වල උත්තර දෙන්න තර්ක කරන්න පිටු ගනන් ලියන එකෙ එ වෙලව ටිකක් අරන් අපි වගෙ උන්ට ඇප නැති වෙන්න, එලකිරියට මුන දෙන්න බැරි වෙලා චාටර් වෙලා යන්න ක්‍රියවෙන්ම ඔප්පු කරල පෙන්නන ඉදිරිපත් වෙන්න එපැ...

    කතාවෙන් කියනවට වඩා ක්‍රියාවෙන් ඔප්පු කරාම , අපි වගෙ උන් චාටර් වෙනවනෙ බන්... අපෙ ගැන දුක හිතන්නෙ නැතුව , ඉදිරිපත් වෙලා ක්‍රියවෙන්ම මෙවගෙ ඇත්ත නැත්ත පෙන්නපල්ලකො බන්

    :yes:

    කට්ටිය සද්දයක්වත් නෑ... :lol::lol::lol:
     
    aruna47

    Well-known member
  • උඹත් මේ මිත්‍යාවල් පස්සේ යන එකෙක්ද බන්? :nerd:

    මේ රන්දීර් කියන එකාට ඕන ඔප්පු කරන්නලු. දෙපැත්තටම සාධාරණ විදිහට මම කිව්වා. මෙතන කේන්දරේ දාපන් ස්ත්‍රී පුරුෂ වහලා කියලා. ඊට පස්සේ මේ මු කියනවා එළකිරි එකේ දන්නා එකෙක්ට කේන්දරේ පෙන්නනම් ලු. :lol::lol::lol: ඔන්න ඕකයි මුගේ විනිවිද භාවය :rofl::rofl::rofl::rofl:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මේ රන්දීර් කියන එකාට ඕන ඔප්පු කරන්නලු. දෙපැත්තටම සාධාරණ විදිහට මම කිව්වා. මෙතන කේන්දරේ දාපන් ස්ත්‍රී පුරුෂ වහලා කියලා. ඊට පස්සේ මේ මු කියනවා එළකිරි එකේ දන්නා එකෙක්ට කේන්දරේ පෙන්නනම් ලු. :lol::lol::lol: ඔන්න ඕකයි මුගේ විනිවිද භාවය :rofl::rofl::rofl::rofl:

    thread eke kiyala tiyenne, challenge eka baara ganna ekawa meet wenna yaddi one ekek ta enna puluwan. one ekek kiyanne ubata unat enna puluwan.

    challenge accepted nam kiyapan.
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    ඈ සොන්නයෝ උඹ අර සිරිපාලයා ඔට්ටු දාපු ත්‍රෙඩ් එකේ පිලිගත්ත නේද උඹත් හඳහන් බලන්න දන්නව කියල? දැන් ප*ටද ඔප්පු කරන්න කියන්නේ? තෝත් හඳහන් බලන එකෙක්නේ. උඹ හදන්නේ අරුන් දෙන්නව එලවලා උඹ මෙතන බිස්නස් පටන් ගන්නනෙ. එකනෙ ඇත්ත.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඈ සොන්නයෝ උඹ අර සිරිපාලයා ඔට්ටු දාපු ත්‍රෙඩ් එකේ පිලිගත්ත නේද උඹත් හඳහන් බලන්න දන්නව කියල? දැන් ප*ටද ඔප්පු කරන්න කියන්නේ? තෝත් හඳහන් බලන එකෙක්නේ. උඹ හදන්නේ අරුන් දෙන්නව එලවලා උඹ මෙතන බිස්නස් පටන් ගන්නනෙ. එකනෙ ඇත්ත.

    kendara adahana ewunta ridila :lol::lol::lol:
    challenge eka accepted nam witarak kiyapan....
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ රන්දීර් කියන එකාට ඕන ඔප්පු කරන්නලු. දෙපැත්තටම සාධාරණ විදිහට මම කිව්වා. මෙතන කේන්දරේ දාපන් ස්ත්‍රී පුරුෂ වහලා කියලා. ඊට පස්සේ මේ මු කියනවා එළකිරි එකේ දන්නා එකෙක්ට කේන්දරේ පෙන්නනම් ලු. :lol::lol::lol: ඔන්න ඕකයි මුගේ විනිවිද භාවය :rofl::rofl::rofl::rofl:

    නෑ මචන්. උඹ හිතපන් උඹ ජෝඋතිෂ්‍ය පට්ටේටම දන්න, ඒකෙ නිවැරදි භාවය ගැනත් විශ්වාසයක් තියෙන එකෙක් කියලා. එහෙම විශ්වාසයක් තියෙනවා නම් කිසිම බයක් නැතුව මේ challenge එක බාරගන්න පුළුවන් නේ බන්. මහලොකු දෙයක් කරන්න නෑනේ බන්. ඒකයි මම කියන්නේ. නැත්නම් මචන් මෙතන කේන්දර දැම්මොත් තව තව බයිලා ගහලා හිමීට ලිස්සල යයි හැමදාම කරනවා වගේ. මට නම් හිතෙන්නේ එහෙමයි මචන්.. :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඈ සොන්නයෝ උඹ අර සිරිපාලයා ඔට්ටු දාපු ත්‍රෙඩ් එකේ පිලිගත්ත නේද උඹත් හඳහන් බලන්න දන්නව කියල? දැන් ප*ටද ඔප්පු කරන්න කියන්නේ? තෝත් හඳහන් බලන එකෙක්නේ. උඹ හදන්නේ අරුන් දෙන්නව එලවලා උඹ මෙතන බිස්නස් පටන් ගන්නනෙ. එකනෙ ඇත්ත.

    මරුම තර්කයක් බන් ඒක. උඹල වගේ එවුනුත් ඉන්නවා නේ බන්...
    ඇයි බන් මූ ජෝඋතිෂ්‍ය කියන්නේ බොරුවක් කියල ඔප්පු කලාට පස්සේ මූ කොහොමද බන් ඒකම කරලා ජීවත් වෙන්නේ? අනේ තොගේ ටිකිරි මොලේ...
    :lol::lol::lol::lol:
     
    Last edited: