ජ්‍යෝතිෂ්‍ය ඇත්තද ?

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මේ ඔය බලු නකුටෝ සහ කුක්කන්ට ඔක්කොටම මේ කියන්නේ. බොරු කයිවාරු කුණුහරුප වැඩක් නැහැ . පුළුවන් කෙනෙක් සිටිනම් අභියෝගය බාරගන්නයි තියෙන්නේ. වෙන කතා අනවශ්‍යයි.

    :lol::lol::lol::lol::lol: ආයෙත් අවිල්ලා ..වෙන එකෙක් නම් ඔට්ටු දාන තැන්වල ඔට්ටු කියන නම ඇහුන තැනක ඉන්නෙ නෑ ....

    :lol::lol::lol::lol:

    MOTHER of BET
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    mama baragannawa abhiyogaya!!!! :frown:

    avatar498469_2.gif
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    ඉතින් වස්තුවේ උයානේ අභියෝගය බාර ගන්නේ නැතිව. වැල් බයිලා ගහලා දැන් තව කෙනෙක්ගෙන් යැපෙන්න හදන්නේ. ලක්ෂ 10 ගෙනල්ලා වැඩේ කරොත් අපි ෆුල් බක්තිය. ලිස් අවුලක්ද මණික :(

    මුගෙ හිඟන ඔට්ටු බන්... පුස් සයිකලයක්වත් තියනවද දන්නේ නෑ... අනික මේ හදිස්සියේ රුසියාවෙ ඉඳලා කොහොම එන්නද?:lol::lol:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    අනේ වස්තුවේ හෙටම ලක්ෂ 10ක් හොයාගන්නේ කොහොමද.? ඒකට කාලය අවශ්‍යයි නේ . සල්ලි වලට ඔට්ටුවක් ඇල්ලුවම ඔයාග් සහකරු හරීම දක්ෂයි අද වරෙන් හෙට වරෙන් කියන්න. එතකොට එයාට ලේසියෙන්ම විලි වහගන්න පුළුවන් නේ. මම අදත කියන්නේ සල්ලි වලට සුදානම් වෙන්න ඕනනම් සති 4 ක කාලයක් අවශ්‍ය වෙනවා සහ අත්ල රේකා සටහන් සැකසීමට. ඉතින් ඔයාගේ සහකරු මේකට කැමතිනම් එයාට කියන්න මට pm එකක් දාන්න කියලා. ඊට පස්සේ මම මේකේ අඬබෙර ගහල ප්‍රසිද්ධ කරලා වැඩේ පටන් ගන්න,. කොරන දෙයක් ඉක්මනට මොකෝ මම ලබන මැයි මාසේ ලංකාවෙන් පිට වෙනවා.

    මොකද කියන්නේ හෙට සල්ලි අරන් එනවද ? මම නැකතට වැඳලා හරි ඌව එක්කන් එන්නම්
    ලක්ෂ 10 එඩිට් කරපු photo එකක් දාපන් සොන්නයා... :lol::lol::lol:
     
    Last edited:

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    පචබිම,ලහිපිට,ඉරහද,පචමොනර වගෙ දෙවල් වල කරන බොරුව දැන් ටික දවසක ඉදන් එලකිරියෙත් පටන්ගෙන.
    උබල තමයි අභියොග කිය කියා ඔකුන්ව ලොකු කරගෙන ඉන්නෙ.
    උන්ට කඩෙයන්න බොරු නොන්ඩි වෙන කොට නොන්ඩි කරන එවුන්ට කුනුහරපෙන් බනින්න දැන් වෙනම කට්ටියක් ඉන්නව.
    එලකිරියත් දැන් අර මිත්යා ගොඩට වැටිල.පෙනවිදිහට එලකිරි එක තමන්ගෙ ගමන්මග තොරගෙන ඉන්නෙ.
    ඉස්සර මෙකෙ තියන්න කැමති නැහැ කියල හිතෙන අයව එපා කරවන්න කුනුහරපෙන් පොස්ට් දාපු එවුන් අද කෙන්දර හොරුන්ගෙ හොර එලිකරන එවුන්ට කුනුහරප කියනව.
    ඉස්සරට කෙන්දර දවසෙ පලාපල බලාගන්න වැඩිපිරිසක් මෙකට එකතුවෙයි කියල හිතාගෙන වෙන්න ඇති.
     
    Last edited:

    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    අනේ වස්තුවේ හෙටම ලක්ෂ 10ක් හොයාගන්නේ කොහොමද.? ඒකට කාලය අවශ්‍යයි නේ . සල්ලි වලට ඔට්ටුවක් ඇල්ලුවම ඔයාග් සහකරු හරීම දක්ෂයි අද වරෙන් හෙට වරෙන් කියන්න. එතකොට එයාට ලේසියෙන්ම විලි වහගන්න පුළුවන් නේ. මම අදත කියන්නේ සල්ලි වලට සුදානම් වෙන්න ඕනනම් සති 4 ක කාලයක් අවශ්‍ය වෙනවා සහ අත්ල රේකා සටහන් සැකසීමට. ඉතින් ඔයාගේ සහකරු මේකට කැමතිනම් එයාට කියන්න මට pm එකක් දාන්න කියලා. ඊට පස්සේ මම මේකේ අඬබෙර ගහල ප්‍රසිද්ධ කරලා වැඩේ පටන් ගන්න,. කොරන දෙයක් ඉක්මනට මොකෝ මම ලබන මැයි මාසේ ලංකාවෙන් පිට වෙනවා.

    සල්ලි නැත්තන් මොන හු**කටද සොන්නයො ඔට්ටු අල්ලන්නේ? දැන් කලින් ත්‍රෙඩ් එකේ තෝ කිව්වේ අගෝස්තු වෙනකන් උනත් කල් දෙන්නම් කියලා.. තොට ඉක්මනට අල්ලන්නත් ඔනෙලු සල්ලිත් නෑලූ... පාරෙ හිඟා කාපන් වේ*යේ...
     
    aruna47

    Well-known member
  • අනේ වස්තුවේ හෙටම ලක්ෂ 10ක් හොයාගන්නේ කොහොමද.? ඒකට කාලය අවශ්‍යයි නේ . සල්ලි වලට ඔට්ටුවක් ඇල්ලුවම ඔයාග් සහකරු හරීම දක්ෂයි අද වරෙන් හෙට වරෙන් කියන්න. එතකොට එයාට ලේසියෙන්ම විලි වහගන්න පුළුවන් නේ. මම අදත කියන්නේ සල්ලි වලට සුදානම් වෙන්න ඕනනම් සති 4 ක කාලයක් අවශ්‍ය වෙනවා සහ අත්ල රේකා සටහන් සැකසීමට. ඉතින් ඔයාගේ සහකරු මේකට කැමතිනම් එයාට කියන්න මට pm එකක් දාන්න කියලා. ඊට පස්සේ මම මේකේ අඬබෙර ගහල ප්‍රසිද්ධ කරලා වැඩේ පටන් ගන්න,. කොරන දෙයක් ඉක්මනට මොකෝ මම ලබන මැයි මාසේ ලංකාවෙන් පිට වෙනවා.

    28u37y9.jpg
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    නකත්රාලගේ ගෝල බාලයෝ ටික කුනුහර්පවලින් ගොඩ යන්න දක්ෂයි. මම හෙට උනත් නිරුවත් වෙනවා ප්‍රසිද්ධියේ රන්දීර් ගේ අභියෝගය ජයග්‍රහණය කලොත්. සත්තයි.
     
    aruna47

    Well-known member
  • නකත්රාලගේ ගෝල බාලයෝ ටික කුනුහර්පවලින් ගොඩ යන්න දක්ෂයි. මම හෙට උනත් නිරුවත් වෙනවා ප්‍රසිද්ධියේ රන්දීර් ගේ අභියෝගය ජයග්‍රහණය කලොත්. සත්තයි.

    :shocked::shocked::shocked::shocked:

    අපෝ එපා කළු එව්වා දැකලා මේ මුළු එළකිරි එකේම ඉන්න උන්ට පිරිත් නුල් ගැටගහන්න වෙයි . වලතරයා සාරියක් අරන් එල්ලුනොත් එහෙම :( උබේ ඕක දැකලා කට්ට කළු :rofl:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ජ්‍යෝතිෂ්‍ය සත්‍ය නම් එයට මඩ ගැසීමට මා හට කිසිම උවමනාවක් නැත. එය සත්‍ය නම් මමද එය පිළිගැනීමට කැමතියි. එහි සත්‍ය අසත්‍ය භාවය දැනගැනීමට තමයි මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නේ. ඒක නිසා මේ ත්‍රෙඩ් එක මඩ ප්‍රචාරණය සඳහා භාවිත කරන්න එපා.
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    නකත්රාලගේ ගෝල බාලයෝ ටික කුනුහර්පවලින් ගොඩ යන්න දක්ෂයි. මම හෙට උනත් නිරුවත් වෙනවා ප්‍රසිද්ධියේ රන්දීර් ගේ අභියෝගය ජයග්‍රහණය කලොත්. සත්තයි.

    ඇයි උඹ නිරුවත් වෙලා ඇගේ වෛරය අන්තිම කොටස පෙන්නන්නද? නැත්තන් අපිට මොනවහරි ලැබෙනවද? තෝ කොහොමත් නිරුවත් වෙලා ඉවරයි සොන්නයෝ..
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    ජ්‍යෝතිෂ්‍ය සත්‍ය නම් එයට මඩ ගැසීමට මා හට කිසිම උවමනාවක් නැත. එය සත්‍ය නම් මමද එය පිළිගැනීමට කැමතියි. එහි සත්‍ය අසත්‍ය භාවය දැනගැනීමට තමයි මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නේ. ඒක නිසා මේ ත්‍රෙඩ් එක මඩ ප්‍රචාරණය සඳහා භාවිත කරන්න එපා.

    මම සොන්නයෝ උඹට එදත් කිව්වා උඹලගේ පඩ ත්‍රෙඩ් වලින් උඹලට කිසි දෙයක් දැනගන්න බෑ. උඹලා මේවා දාන්නේ මඩ ගහන්න.. උඹට ඔච්චර උවමනාවක් තියනවනම් ඒක උගෙන් පුද්ගලිකව අහපන්. නමුත් උඹට ඕනේ මෙතන නැකතට වඩා උඹ දන්නවා කියලා පෙන්නලා බිස්නස් අල්ලගන්න..