ජ්‍යෝතිෂ්‍ය 18+ රහස් ......

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ජ්‍යෝතිෂ්‍ය 18+ රහස් ......

    මෙය හුදෙක්ම ජ්‍යෝතිෂ්‍යයේ සැඟවී ඇති කොටසක් පෙන්වීමට ලියූ ලිපියක් බව කරුණාවෙන් සලකන්න.:D​

    අද මධ්‍යම ප්‍රමාණයේ සුභ නැකැත් දවසක් නිසා අද දවස තුල විවාහ පත් වුන යුවලවල් මේ වෙනකොට මංගල යහනේ පෙම්සුව විඳිමින් සිටිනවා වෙන්ඩ පුලුවන්.:rofl::rofl:

    මේ සඳහාද ජ්‍යෝතිෂ්‍යයේ සුභ හෝරා සඳහන් කර ඇත.​

    විශේෂයෙන් දවසේ කුජ හෝරාව සහ සිකුරු හෝරාව අතර තුර කාලය සුබ යැයි ජ්‍යෝතිෂ්‍යයේ දක්වා ඇත.
    ​

    මීට අමතරව එහි ආතල් එක වැඩි කිරීමට එම අවස්ථාවේ වාදනය කිරීමට පිණිස ඉන්දියාවේ මේ සඳහා රාග ගායනා පවා නිර්මාණය කර ඇත.:P​

    පහතින් දැක්වෙන්නේ ඉන් එකකි.විවාහක යුවලවල් සඳහා අවශ්‍ය නම් අත්හදා බැලිය හැක.:lol:
    ​

    catch me in facebook also
     
    Last edited:

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    ඊයා බං ඔය මොකද්ද.. රාගධාරී සංගීතය හරියන්නේ නෑ..

    මෙන්න මේ වගේ එකක් තියෙන්නෙ ඕනෙ ආතල් එක වැඩි වෙන්න




    මොකෝ කියන්නේ කස්ටිය? :D හොඳ නම් ඉතින් සලකලා යන්න ;) :D