ජ්‍යෝතිෂ්‍ය 18+ රහස් ......
catch me in facebook also
මෙය හුදෙක්ම ජ්‍යෝතිෂ්‍යයේ සැඟවී ඇති කොටසක් පෙන්වීමට ලියූ ලිපියක් බව කරුණාවෙන් සලකන්න.
අද මධ්‍යම ප්‍රමාණයේ සුභ නැකැත් දවසක් නිසා අද දවස තුල විවාහ පත් වුන යුවලවල් මේ වෙනකොට මංගල යහනේ පෙම්සුව විඳිමින් සිටිනවා වෙන්ඩ පුලුවන්.

මේ සඳහාද ජ්‍යෝතිෂ්‍යයේ සුභ හෝරා සඳහන් කර ඇත.


මේ සඳහාද ජ්‍යෝතිෂ්‍යයේ සුභ හෝරා සඳහන් කර ඇත.
විශේෂයෙන් දවසේ කුජ හෝරාව සහ සිකුරු හෝරාව අතර තුර කාලය සුබ යැයි ජ්‍යෝතිෂ්‍යයේ දක්වා ඇත.
මීට අමතරව එහි ආතල් එක වැඩි කිරීමට එම අවස්ථාවේ වාදනය කිරීමට පිණිස ඉන්දියාවේ මේ සඳහා රාග ගායනා පවා නිර්මාණය කර ඇත.
පහතින් දැක්වෙන්නේ ඉන් එකකි.විවාහක යුවලවල් සඳහා අවශ්‍ය නම් අත්හදා බැලිය හැක.

catch me in facebook also
Last edited:



