ජ්‍යෝතිෂ්‍ය 18+ රහස් ......

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ජ්‍යෝතිෂ්‍ය 18+ රහස් ......

    මෙය හුදෙක්ම ජ්‍යෝතිෂ්‍යයේ සැඟවී ඇති කොටසක් පෙන්වීමට ලියූ ලිපියක් බව කරුණාවෙන් සලකන්න.:D

    අද මධ්‍යම ප්‍රමාණයේ සුභ නැකැත් දවසක් නිසා අද දවස තුල විවාහ පත් වුන යුවලවල් මේ වෙනකොට මංගල යහනේ පෙම්සුව විඳිමින් සිටිනවා වෙන්ඩ පුලුවන්.:rofl::rofl:

    මේ සඳහාද ජ්‍යෝතිෂ්‍යයේ සුභ හෝරා සඳහන් කර ඇත.​

    විශේෂයෙන් දවසේ කුජ හෝරාව සහ සිකුරු හෝරාව අතර තුර කාලය සුබ යැයි ජ්‍යෝතිෂ්‍යයේ දක්වා ඇත.

    මීට අමතරව එහි ආතල් එක වැඩි කිරීමට එම අවස්ථාවේ වාදනය කිරීමට පිණිස ඉන්දියාවේ මේ සඳහා රාග ගායනා පවා නිර්මාණය කර ඇත.:P

    පහතින් දැක්වෙන්නේ ඉන් එකකි.විවාහක යුවලවල් සඳහා අවශ්‍ය නම් අත්හදා බැලිය හැක.:lol:

    catch me in facebook also
     
    Last edited:

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    ඊයා බං ඔය මොකද්ද.. රාගධාරී සංගීතය හරියන්නේ නෑ..

    මෙන්න මේ වගේ එකක් තියෙන්නෙ ඕනෙ ආතල් එක වැඩි වෙන්න




    මොකෝ කියන්නේ කස්ටිය? :D හොඳ නම් ඉතින් සලකලා යන්න ;) :D