ජාඩියට මූඩිය...

kputha

Member
May 5, 2012
5,534
240
0
ජාඩි වල පනුවො වහනවලු අහලා තියෙනවා එහෙම
 
kputha

Member
May 5, 2012
5,534
240
0
E uyanna kalin bn.. Panuwo wahuwamalu hoda... :) :)
අපො මටනම් මතක් වෙනකොටත් අප්පිරියයි ඔය දකුනේ (අම්බලන්ගොඩ ඉදුරුව} වගෙයි පුත්තලම පැත්තෙයි ලොකුවට ජාඩි දානවා නෙද?:P පිස්සුද බන් ඔය ජරාව කන්න අලුත් මාලු ගෙනත් කාපන්:)
 
amiya

Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    අපො මටනම් මතක් වෙනකොටත් අප්පිරියයි ඔය දකුනේ (අම්බලන්ගොඩ ඉදුරුව} වගෙයි පුත්තලම පැත්තෙයි ලොකුවට ජාඩි දානවා නෙද?:P පිස්සුද බන් ඔය ජරාව කන්න අලුත් මාලු ගෙනත් කාපන්:)

    Na bn kalutarin api gatta bn asawata poddak... :) :) eka uyanna widiyak thama hoyanne... :( :(
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    Na bn kalutarin api gatta bn asawata poddak... :) :) eka uyanna widiyak thama hoyanne... :( :(

    මම උබට එපා කරාද මන්දා සොරි මචන්:(:) එල එල ඔන්න තව බම්පියක්
     
    rawan

    Member
    Aug 25, 2013
    34
    4
    0
    yakune jadi kiyanne rate ona palathaka hadana deyak dakune witharak nowei hariya jadiwala panuwo wahanne hariyata haduwe nathiwunahama hari godak kal paranawunahama hari yakoooo aluth maluwalin hadapu jadi kawoth ubalata pissu hadenawa aye aka shuwarrrr... harihati danna kenekugen ahala hadagena kapalla balanda....:angry::angry::angry::angry: