රටකට ඕනෑ අපමණ අගයක් ...
හෙටකට ඕනෑ මෛත්රී යුගයක් ....
නොදන්න නිසා අහන්නෙ මෛත්රී යුගයකට තමන්ගෙ රටට, හදපු වඩපු දෙමවුපියන්ට එහෙම බනින්න ඕනෙ ඇති නේද?

රටකට ඕනෑ අපමණ අගයක් ...
හෙටකට ඕනෑ මෛත්රී යුගයක් ....

ඔය ඔක්කොම බලන්න පටන් ගත්තට එපා වෙනවා... (A/L iwarai, උබ මේවටද හොදයි කියන්නේ) අයෙනම් කවදාවත් ලංකාවේ film බලන්න කලේ නාස්ති කරලා වැඩක් නෑ බන්...
අනේ යකෝ දන්න ලබ්බක් කියවපන්..මූ සුපිරි නළුවෙක්.ඉරාජ්ට මේකේ ත්රෙඩ් එකක් දාලා බණින කොට තෝ මේකේ උන්ට කිව්වා නේද කලාකාරයොන්ට බනින්න එපා කියලා..එතකොට මහින්දට පුක දෙන උන් විතරද කලාකාරයෝ..??
*ලංකාවේ තාමත් ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන් නේහ්හ්??ඒක උගේ මතය..කවුරුත් ඒකට කලබල වෙන්න ඕන නැහැ..![]()
උ මොන දෙශපලනය කරත් මට අවුලක් නැහැ උ ජාතක කරපු තාත්තට කියන කතාවට මම උත්තර දුන්නෙ නැතිව උගෙ දෙශපලනයට නෙමෙඅසභ්ය වචන හේතුවෙන් ජිටීට රිපොර්ට් කලායන්නෙ කොහෙද මල්ලෙ උත්තර දෙන්න එපා පකො මම කියන්නෙ දෙශපලනයක් ගැන නෙමෙ මුගෙ කතාව ගැනඋ මොන දෙශපලනය කරත් මට අවුලක් නැහැ උ ජාතක කරපු තාත්තට කියන කතාවට මම උත්තර දුන්නෙ නැතිව උගෙ දෙශපලනයට නෙමෙ

ඒක රටේ ඇති වැරද්දක් නෙමේ පාලන තන්ත්රයේ තියෙන වැරද්දක්....

නළුවෙක් විදිහට ගත්තොත් " සුපිරි" කියන වචනය යොදන්න මන් නම් කැමති නැහැ ජගත් මනුවර්ණට..එත් කුසලතා තියෙන නළුවෙක්....මොකද නැත්නම් මට විජේ කුමාරතුංග , ගාමිණි ෆොන්සේකා වගේ නළුවන්ට කියන්න වචනයක් නැති වෙන නිසා....
උන සිදුවීම නිසා රටට බැනීම නම් හරිම නින්දිතයි...තමන්ට පීඩනයක් ඇති උනා කියලා මෙහෙම අම්මටයි තාත්තටයි රටටයි බනින්න ගියොත් හරියන්නේ නැහැ....එකට කල යුතු දේ කරනවා මිසක්.....
මේ මනුස්සයා මෙහෙම කියනවා මොකද ආයේ අපි කියලා මේ තියෙන හොර මැරකම් උහුලන් ඉන්නේ ආසාවෙන් නෙමේනේ....ඒක රටේ ඇති වැරද්දක් නෙමේ පාලන තන්ත්රයේ තියෙන වැරද්දක්....
නිවන් දකින තුරු මගේ රට නම් මට සැපතක්....
කළ යුත්ත නොකළ යුත්ත තේරුම් ගන්න බැරිව දේශපාලනයට අත ගැහුවම වෙන්නේ ඉතින් දැන් පාලනයේ ඉන්න අය ඇතින් වෙන ටිකම තමයි....
හැමතැනම රගපානවා විතරයි....ඇති වෙන හරයක් නම් නැහැ වගේ....
අනිවා....![]()
මට නම් ලංකාවේ, සුපිරි නළුවෙකුට කියලා නම් කරන්න ඉන්නේ මෙයා තමා....
![]()

ඇයි ජයලත් මහත්තයා![]()

මාත් කැමති නළුවෙක්.....