ජාතකය_වැරදීම!

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    රටකට ඕනෑ අපමණ අගයක් ...
    හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක් ....

    නොදන්න නිසා අහන්නෙ මෛත්‍රී යුගයකට තමන්ගෙ රටට, හදපු වඩපු දෙමවුපියන්ට එහෙම බනින්න ඕනෙ ඇති නේද? :dull:
     
    • Like
    Reactions: arsehole-froce

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    We vote #My3

    10919024_751958304853665_4801981961726129682_n.jpg
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඇත්තටම මේ වගේ එකෙක් ජාතක කරේ ඇයි කියල අපියි අහන්න ඕනි මුගේ මහා උන්ගෙන? අපි මෙච්චර ආදරේ කරන මේ පිං බිමට මු කියන්නේ කාලකන්නි ඩිස්නිලන්තය. එහෙමනම් මොන කෙහුරටද මු මේ යහපාලනයක් ගැන කතා කරන්නේ. කියක් හරි කාගෙන් හරි නයට අරන් හොද ඩිස්නිලන්තයකට යන්න බැරියැ... රටට බරක් උන කාලකන්නි..
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    paw ban,kawuruhari liyapu deyak kiyanna gihin kicha una.
    gahapu ekata wiruddawa minissunta therenna monawahari kiwuwanam iwarai.
    loku katha kiyala ahaka thibba gu baldiyak nagaththa
     
    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    ඔය ඔක්කොම බලන්න පටන් ගත්තට එපා වෙනවා... (A/L iwarai, උබ මේවටද හොදයි කියන්නේ) අයෙනම් කවදාවත් ලංකාවේ film බලන්න කලේ නාස්ති කරලා වැඩක් නෑ බන්...

    ඔව් මචන් කිසි බයක් නැතුව කියනව A/L iwarai හොදයි කියලා.උඹ මන් කියනවට ඔකේ පලවෙනි කොටස් 5 හොයන් බලපන්.උඹ අනිවා ඔක්කොම හොයන් බලනවා.හැබැයි මන් මුගේ මේ කතාව සාධරණිකරනවා එහෙම නෙවෙයි.එක සම්පුර්නෙන් වරදී,මම කියන්නේ මූ සුපිරි නළුවෙක් කියලා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අනේ යකෝ දන්න ලබ්බක් කියවපන්..මූ සුපිරි නළුවෙක්.ඉරාජ්ට මේකේ ත්‍රෙඩ් එකක් දාලා බණින කොට තෝ මේකේ උන්ට කිව්වා නේද කලාකාරයොන්ට බනින්න එපා කියලා..එතකොට මහින්දට පුක දෙන උන් විතරද කලාකාරයෝ..??:lol:

    *ලංකාවේ තාමත් ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන් නේහ්හ්??ඒක උගේ මතය..කවුරුත් ඒකට කලබල වෙන්න ඕන නැහැ..:lol:

    යන්නෙ කොහෙද මල්ලෙ උත්තර දෙන්න එපා පකො මම කියන්නෙ දෙශපලනයක් ගැන නෙමෙ මුගෙ කතාව ගැන :frown: උ මොන දෙශපලනය කරත් මට අවුලක් නැහැ උ ජාතක කරපු තාත්තට කියන කතාවට මම උත්තර දුන්නෙ නැතිව උගෙ දෙශපලනයට නෙමෙ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    යන්නෙ කොහෙද මල්ලෙ උත්තර දෙන්න එපා පකො මම කියන්නෙ දෙශපලනයක් ගැන නෙමෙ මුගෙ කතාව ගැන :frown: උ මොන දෙශපලනය කරත් මට අවුලක් නැහැ උ ජාතක කරපු තාත්තට කියන කතාවට මම උත්තර දුන්නෙ නැතිව උගෙ දෙශපලනයට නෙමෙ
    අසභ්‍ය වචන හේතුවෙන් ජිටීට රිපොර්ට් කලා :dull::rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නළුවෙක් විදිහට ගත්තොත් " සුපිරි" කියන වචනය යොදන්න මන් නම් කැමති නැහැ ජගත් මනුවර්ණට..එත් කුසලතා තියෙන නළුවෙක්....මොකද නැත්නම් මට විජේ කුමාරතුංග , ගාමිණි ෆොන්සේකා වගේ නළුවන්ට කියන්න වචනයක් නැති වෙන නිසා....

    උන සිදුවීම නිසා රටට බැනීම නම් හරිම නින්දිතයි...තමන්ට පීඩනයක් ඇති උනා කියලා මෙහෙම අම්මටයි තාත්තටයි රටටයි බනින්න ගියොත් හරියන්නේ නැහැ....එකට කල යුතු දේ කරනවා මිසක්.....:yes::yes:
    මේ මනුස්සයා මෙහෙම කියනවා මොකද ආයේ අපි කියලා මේ තියෙන හොර මැරකම් උහුලන් ඉන්නේ ආසාවෙන් නෙමේනේ....:lol::lol: ඒක රටේ ඇති වැරද්දක් නෙමේ පාලන තන්ත්‍රයේ තියෙන වැරද්දක්....

    නිවන් දකින තුරු මගේ රට නම් මට සැපතක්....:yes::yes:

    කළ යුත්ත නොකළ යුත්ත තේරුම් ගන්න බැරිව දේශපාලනයට අත ගැහුවම වෙන්නේ ඉතින් දැන් පාලනයේ ඉන්න අය ඇතින් වෙන ටිකම තමයි....:yes:

    හැමතැනම රගපානවා විතරයි....ඇති වෙන හරයක් නම් නැහැ වගේ....:sorry::sorry:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    අනිවා....
    11.gif

    මට නම් ලංකාවේ, සුපිරි නළුවෙකුට කියලා නම් කරන්න ඉන්නේ මෙයා තමා....

    mahendra_01.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අනිවා....
    11.gif

    මට නම් ලංකාවේ, සුපිරි නළුවෙකුට කියලා නම් කරන්න ඉන්නේ මෙයා තමා....

    mahendra_01.jpg

    ඇයි ජයලත් මහත්තයා:)
     
    Agreed :)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අනිවා....
    11.gif

    මට නම් ලංකාවේ, සුපිරි නළුවෙකුට කියලා නම් කරන්න ඉන්නේ මෙයා තමා....

    mahendra_01.jpg

    ඔව් ඔව් ...කුසලතා පරිපුර්ණ නළුවෙක්.....:yes::yes: මාත් කැමති නළුවෙක්.....:cool::cool:
    හැමෝම දන්න නිසයි මන් පරණම දෙන්නෙක්ගේ නම් දැම්මේ.....:yes::yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Prof. Sarath Wijesooriya, Ven. Athuraliye Rathana, Sujeewa Senasinghe, Rajitha Senarathne on SATANA - Sirasa TV now.