ජාත්‍යන්තරය ජයගත් චැනල් එකක්..

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    මේ type එකේ චැනල් බන් කෙලින්ම production teams, actors ල හයර් කරල ලොකු ගානක් ඉන්වෙස්ට් කරල කරන්නෙ. Return of investment හොදටම හොදයි හරියට කරගත්තොත්. ඔය චැනල් එකෙන් මාසෙකට ලක්ෂ 60-70 කට එහා එනව ඇති. ඉරාජයට එහෙමත් තියෙනව ඔය ජාතියෙ චැනල්.

    කව්ද බන් ඉරාජ් කියන්නේ ?
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ type එකේ චැනල් බන් කෙලින්ම production teams, actors ල හයර් කරල ලොකු ගානක් ඉන්වෙස්ට් කරල කරන්නෙ. Return of investment හොදටම හොදයි හරියට කරගත්තොත්. ඔය චැනල් එකෙන් මාසෙකට ලක්ෂ 60-70 කට එහා එනව ඇති. ඉරාජයට එහෙමත් තියෙනව ඔය ජාතියෙ චැනල්.
    ඔව් ගොඩක්ම international audience එක ටාගට් කරලා කරන චැනල් ඔහොම තමයි. ඉරාජ්ට තමයි මේ වගේ ඒවා ගොඩක්ම තියෙන්නේ මගේ හිතේ..
    https://youtube.com/c/RestorationofEverything

    මේ චැනල් එකත් ලංකාවෙ එකෙක් කරන ජාත්‍යන්තරේ ප්‍රසිද්ධ සුපිරි චැනල් එකක්.
    අම්මට යකෝ මේක පට්ට චැනල් එකක් නේ. සුපිරි වැඩ කාරයෙක් මූ නම්.. බද්දේගම පොරක් කියල comment වල තිබ්බ.. පට්ට වැඩ්ඩ හැබැයි..
    මේක‍‍‍ දැන් trend එකක් වීගෙන එනවා නේද? ඔය වගේ කීපයක්ම දැන් තියෙනවා. ඉල්ලුම තියෙන නිසා අවුලකුත් නැහැ. හැබැයි ඔය ඉන්න ගෑනු අයට, පවුල්වලට ගෙවන්නෙ සාපෙක්ෂව හරිම අඩු ගාණක්. Invest කරන උන් ‍අ‍ාදායමෙන් 90% කටත් වඩා තියා ගන්නවා. අනික බහුතරයක investor ලා ඉන්නෙත් පිටරටවලම තමයි.
    ලංකවේ කරන මේ වගේ චැනල් ගොඩක් තිබ්බ බන් ඉස්සර ඉඳන්ම. දැන් නම් එන අලුත් චැනල් දැකල නැ.

    ado oyawage channel yt ekn apita recommend karnneth ne..mun kelinma US wage target karnne..
    ඕව ඉස්සර නම් recommend වෙනවා බන් නිතරම..
     
    • Like
    Reactions: RottenCOLT and NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේකත් ලස්සන චැනල් එකක් ලංකාවේ, කොමෙන්ට්ස් වලට අනුව ලංකාවට වඩා ගොඩක් ජාත්‍යන්තරයේ ප්‍රසිද්දයි. විශේෂයෙන්ම ඇමරිකානු මහාද්වීපයේ....

    Ade mama daily eka video ekak balanawa oke
    Supiri channel ekak hode
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,636
    113
    Miami
    අම්මට යකෝ මේක පට්ට චැනල් එකක් නේ. සුපිරි වැඩ කාරයෙක් මූ නම්.. බද්දේගම පොරක් කියල comment වල තිබ්බ.. පට්ට වැඩ්ඩ හැබැයි..
    මූ මේ සමහර මොඩ්ල් වලට කෑලි හොයාගන්නෙ කොහෙන්ද දන්නෑ

    පිළිවෙලට වැඩ කරන සුපිරි ඩෑල් එකක්
     
    • Like
    Reactions: RottenCOLT

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මේ type එකේ චැනල් බන් කෙලින්ම production teams, actors ල හයර් කරල ලොකු ගානක් ඉන්වෙස්ට් කරල කරන්නෙ. Return of investment හොදටම හොදයි හරියට කරගත්තොත්. ඔය චැනල් එකෙන් මාසෙකට ලක්ෂ 60-70 කට එහා එනව ඇති. ඉරාජයට එහෙමත් තියෙනව ඔය ජාතියෙ චැනල්.
    ලක්ෂ හැටක් හැත්තෑවක්? :o:o:o
     
    • Like
    Reactions: RottenCOLT