ජාත්‍යන්තරය ජයගත් තවත් චැනල් එකක්..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මෙන්න තවත් පට්ට ලංකාවේ youtube channel එකක්. මේ චැනල් එක ගැන මට කිව්වේ මගේ මිත්‍ර @TonyMontana83. මේ channel එක මුලිකවම බයික් ප්‍රතිසංස්කරණයකරණය කරන වීඩියෝ කරන්නේ. මේ පොර නම් පට්ට වැඩ්ඩේක්, පට්ට නිට් එකට restore කරනවා. වීඩියෝ අනුව පෙනී යන්නේ ගාල්ලේ බද්දේගම පැත්තේ පොරක් කියල.

    කොමෙන්ට්ස් වලට අනුව ලංකාවට වඩා ජාත්‍යන්තරයේ ඉතාමත්ම ප්‍රසිද්දයි. විශේෂයෙන්ම ඇමරිකානු මහාද්වීපයේ...මිලියන 25ක් බලපු වීඩියෝ එකකුත් තියනවා,






    CHANNEL LINK
     
    Last edited:

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මටනම් පුදුම හිතෙන්නෙම මේ යකා කොහෙන්ද මේවට පාට්ස් හොයාගන්නෙ කියල. පට්ටම rare පරණ බයික් වලට එහෙම.

    rare na bn owa tynwa ona thram. godak parts compatible with other bikes
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland
    මටනම් පුදුම හිතෙන්නෙම මේ යකා කොහෙන්ද මේවට පාට්ස් හොයාගන්නෙ කියල. පට්ටම rare පරණ බයික් වලට එහෙම.

    AX1 Bandit TZR DT XLR කෑලි ඔනෙ තරම්

    සවලෙන් එකතු කරන් එන්න තියෙන්නෙ

    එන්ජින් බඩු ටික අලුතින් අරන් දාලා ඉතුරු කෑලි හොයාගෙන හදාගන්න තියෙන්නෙ. ආතල් වැඩක් තමා බයික් හදන එක
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සෑහෙන කාලෙක ඉඳල බුවාගෙ වීඩියෝස් බලනවා. කාලෙකට කලින් බුවා රීස්ටෝ කරන්න බයික් එකක් අරගන එද්දි පොලීසියෙන් අල්ලලා බයික් එකේ ඩොකියුමන්ට්ස් නැති හින්දා නඩුවක් වැටෙන්නත් ගියා. ඒක ෂේප් උනා මං හිතන්නෙ පොර විස්තරේ කියලා..
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,636
    113
    Miami
    AX1 Bandit TZR DT XLR කෑලි ඔනෙ තරම්

    සවලෙන් එකතු කරන් එන්න තියෙන්නෙ

    එන්ජින් බඩු ටික අලුතින් අරන් දාලා ඉතුරු කෑලි හොයාගෙන හදාගන්න තියෙන්නෙ. ආතල් වැඩක් තමා බයික් හදන එක
    මං කියන්නෙ බැන්ඩිට් ගැන නෙමෙයි. Suzuki K125 වගේ පරණ ඒව. ලංකාවට ආවෙත් නෑ ඒව වැඩිය

    ආයෙ ආයෙ කියන්න බෑ යකෝ :angry:

    tzr වලට එහෙම එන්ජින් කෑලි නම් ගන්න නෑලු දැන්.
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මං කියන්නෙ බැන්ඩිට් ගැන නෙමෙයි. Suzuki K125 වගේ පරණ ඒව. ලංකාවට ආවෙත් නෑ ඒව වැඩිය

    ආයෙ ආයෙ කියන්න බෑ යකෝ :angry:

    tzr වලට එහෙම එන්ජින් කෑලි නම් ගන්න නෑලු දැන්.

    nththe naa tynwaa. badu hyddi bike eke nama kyla hewwt hmben naa. oya kaali gdk thwa bike model wlt set wnw.