මෙන්න තවත් පට්ට ලංකාවේ youtube channel එකක්. මේ චැනල් එක ගැන මට කිව්වේ මගේ මිත්‍ර @TonyMontana83. මේ channel එක මුලිකවම බයික් ප්‍රතිසංස්කරණයකරණය කරන වීඩියෝ කරන්නේ. මේ පොර නම් පට්ට වැඩ්ඩේක්, පට්ට නිට් එකට restore කරනවා. වීඩියෝ අනුව පෙනී යන්නේ ගාල්ලේ බද්දේගම පැත්තේ පොරක් කියල.
කොමෙන්ට්ස් වලට අනුව ලංකාවට වඩා ජාත්‍යන්තරයේ ඉතාමත්ම ප්‍රසිද්දයි. විශේෂයෙන්ම ඇමරිකානු මහාද්වීපයේ...මිලියන 25ක් බලපු වීඩියෝ එකකුත් තියනවා,
CHANNEL LINK
කොමෙන්ට්ස් වලට අනුව ලංකාවට වඩා ජාත්‍යන්තරයේ ඉතාමත්ම ප්‍රසිද්දයි. විශේෂයෙන්ම ඇමරිකානු මහාද්වීපයේ...මිලියන 25ක් බලපු වීඩියෝ එකකුත් තියනවා,
CHANNEL LINK
Last edited: