මරුසිරා;20706575 said:ටොයි කියමන්
ඇමරිකාවේදී කෙරි අතට අත දුන්නනේ හිටන් . ..එකම ඇතිනේ හිටන්
ජාත්‍යන්තරය ජයගත් ජනපති උතුමාණන්
ලෝකෙන්ම හොදම ජනපතිදානෝ ..අපේ වීරයානෝ සැමදා අප ඔබගේ වහලුන්
ආඩම්බරයි අපේ සරල ජනපතිදානෝ
මහින්දට ඔහොම අතදීල තියෙනවද ?
හුරේ අපේ නායකයානන්ට ඇමරිකාවත් සැලෙන්ඩර් ..මේපාරත් අපි හිටන්ට


ඔව් 2002 න් පස්සෙ ආ0ඩු කෙරුවෙ කව්ද??????,,මෙවා කරපු අයට ඇයි දඩුවම් දුන්නෙ නැත්තෙ? රනිල් ට විරුද්දව සිරිකොත ඉස්සරහා යු,න්,පි පාක්ශිකයො උත්ගොශන කරන්න යද්දි පාර එකපාරටම වහලා කාපට් දාන්න නියොග කලෙ රනිල්ද? මහින්ද ජනපති කාලෙ?අනික යු,එන්,පි එකෙ වැරදි කරපු ගොඩක් අය අන්තිමට මහින්ද සමග ආ0ඩු කලා,,දැනුත් එහෙමයි මහින්දගෙ ආ0ඩුවෙ දුශිත චොදනා තියෙන ගොඩක් අය ඉන්නෙ තවම මහින්ද සමග,,ත්‍රස්තවාදින්ට සමාවදිම කලෙ මුලින්ම මහින්දම නෙද? කෙ,පි කියලා කෙනෙක් ගැන එහෙම අහලා තියෙනවද? සහොදරය මෙක කොයි ආ0ඩුව ආවත් තමන්ගෙ පැවැත්මට කරන දෙවල්,,,
මරුසිරා;20706575 said:ටොයි කියමන්
ඇමරිකාවේදී කෙරි අතට අත දුන්නනේ හිටන් . ..එකම ඇතිනේ හිටන්
ජාත්‍යන්තරය ජයගත් ජනපති උතුමාණන්
ලෝකෙන්ම හොදම ජනපතිදානෝ ..අපේ වීරයානෝ සැමදා අප ඔබගේ වහලුන්
ආඩම්බරයි අපේ සරල ජනපතිදානෝ
මහින්දට ඔහොම අතදීල තියෙනවද ?
හුරේ අපේ නායකයානන්ට ඇමරිකාවත් සැලෙන්ඩර් ..මේපාරත් අපි හිටන්ට



hinaa novith baha adalaath baha ape rate miniheknaddaa kiyalaa hithanawaa athiloke un nayakayek kara ganna







අලුත් පියන්ව ඔෆිස් එකේ කට්ටියට අදුන්වල දෙනව වගේ නිකං
මෙහෙන් හිටහන් කියපු හැටියේ පොර මෙහාට වෙලා හිටගන්න හැටි නං අපූරුයි![]()
he may be not person with real personality from appearing. but he is genuine person and he has good inside it shows more than anything. he can do something good to the country that what we should appreciate. it is really petty about people who looking for someone with good appearing but not genuine.
අලුත් පියන්ව ඔෆිස් එකේ කට්ටියට අදුන්වල දෙනව වගේ නිකං
මෙහෙන් හිටහන් කියපු හැටියේ පොර මෙහාට වෙලා හිටගන්න හැටි නං අපූරුයි![]()












අතින් ඇදන් එනවා.... ඇදල අරන් හිටවනවා.... අත දෙනවා..... කියවනවා..... වනවා....
අපේ එකා හිනා වෙලා ඔලුව හොල්ලනවා....
මපට් ෂෝ වගේ...



muge upadeshakaintawath thenakata giyama hesirenna ona widiha kiyala denna berida manda... yako ewage dewaluth nayakayekta thiyenna ona.
Muta kade yana untanam mu sarama oluwe othagena giyath awulak nethi wei.
