video එක බැලුවේවත්/ dislike කරේ වත්/ report කරේ වත් නැහැ. හැබැයි මෙහෙම miss-leading දාලා channel එක ප්‍රොමෝට් කරන්න හදන්න එපා. මොකද ඒකෙන් වෙන්නේ සබ්ස්ක්රයිබ්ස්ලා අඩු වෙන එක. කරන වැඩේ මහන්සියෙන් හරියට කරන්න. එතකොට වරදින්නේ නැහැ. හරියට වැඩේ කරලා $0.0001 හෙවුවත් වටිනවා.