ජාත්‍යන්තර ඉස්ලාමීය සමුළුව ජනපති ප්‍රධා&

Apr 26, 2017
871
103
0
Earth
ජාත්‍යන්තර ඉස්ලාමීය සමුළුව ජනපති ප්‍රධා&

‘ඉස්ලාමීය යථාර්ථය සහ කාලීන අභියෝග’යන මැයෙන් ශ්‍රී ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක අවස්ථාව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (27දා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

මේ අවස්ථාව සඳහා කථානායක කරූ ජයසූරිය, අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම්, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, ශ්‍රී ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානයේ සභාපති හුසේන් මොහොමඩ් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

unnamed11.jpg


unnamed-212.jpg


Source: http://editorial.ada.lk/adaadmin/ජාත්‍යන්තර-ඉස්ලාමීය-සමුළ/