ජාත්‍යන්තර කෙටි යෙදුම්!

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ජාත්‍යන්තර කෙටි යෙදුම්!

    ගැහුවා....ගැහුවා.....ගැහුවා...!!!!:P
    ලොල්...කාටවත් නෙමේ බොලව්..:D
    මම පෝස්ට් 1000ක් ගැහුවා...:yes:
    කොටුත් 5ක් හම්බෙලා..:yes:
    අද මට ෆට්ට හැපී..!:):)
    මේ ගමනට සහයෝගය දුන් සියලූම එලකිරියන්ට මාගේ හෘදයාන්ගම ස්තූතිය පිරිනමමි !:yes:
    (ඉදිරි ගමනටත් සහයෝගය දීපල්ලා හොඳේ:P;))

    ඔන්න 1000 වෙනි පෝස්ට් එකට ඩිංගිත්තක් ලේ පිරිසිදු වෙන්න කියලා...:D:yes:;):)

    Universal Short Codes (ජාත්‍යන්තර කෙටි යෙදුම්)


    Pakistan - PAK
    India - IND
    Canada - CAN
    England - ENG
    Australia - AUS
    Bangladesh - BAN
    Zimbabwe - ZIM
    Kenya - KEN
    Brazil - ???


    Please contact your Girl Friend for the answer ! :P

    (ඕවා අහලා අපේ තරින්ද67 කොලුවා වගේ ගුටි කනවා එහෙම නොවැ ඕන් හොඳද?:P)
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    • Like
    Reactions: imscncl

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    2vv81n9.gif