ජාත්‍යන්තර පූස් දිනය සමරමු 😻😻😻

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    International Cat Day Celebration

    cat_kp_lm.gif

    Monday , August 8 ,International Cat Day 2022
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මූ අපේ ගෙදරට ගෙනාවේ 2003 දී, 2011 දී මැරුණා , ඊට පස්සේ බළල්ලු හැදුවේ නැහැ. තවම ඌ මතක් වෙනවා. මෙහෙ යන එනකොට මූගේ පැටව් මුණ ගැහෙනවා, උන්ගේ අප්පා වගේම බූසි වළිග ඇති එවුන්.

    WP_000099.jpg
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    1995 ගෙනාපු පූස 2010 වෙනකන් හිටිය. 1995 මට අවුරුදු 6i. 2010දි කැම්පස්. මැරුන දවසෙ හොඳටම ඇඬුව. මුලු ඉස්කෝලෙ කාලෙම මූ අපිත් එක්ක හිටිය. දැනටත් උගෙ පොටොස් දකිද්දි දුකයි. My dog skip ෆිල්ම් එක බලද්දි මට මතක් වෙන්නෙ කිටියව.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මූ අපේ ගෙදරට ගෙනාවේ 2003 දී, 2011 දී මැරුණා , ඊට පස්සේ බළල්ලු හැදුවේ නැහැ. තවම ඌ මතක් වෙනවා. මෙහෙ යන එනකොට මූගේ පැටව් මුණ ගැහෙනවා, උන්ගේ අප්පා වගේම බූසි වළිග ඇති එවුන්.

    View attachment 181136
    අයි ආපහු හැදුවේ නැත්තේ.. අපේ ගෙදර නම් හැදුවේ නැති උනාට වටේ පිටේ ඉන්න පුසෝ ඔක්කොටම කන්න දෙනවා.
    මරු බන්..

    1995 ගෙනාපු පූස 2010 වෙනකන් හිටිය. 1995 මට අවුරුදු 6i. 2010දි කැම්පස්. මැරුන දවසෙ හොඳටම ඇඬුව. මුලු ඉස්කෝලෙ කාලෙම මූ අපිත් එක්ක හිටිය. දැනටත් උගෙ පොටොස් දකිද්දි දුකයි. My dog skip ෆිල්ම් එක බලද්දි මට මතක් වෙන්නෙ කිටියව.
    පොටෝ එකක් දාපන්..
    ------ Post added on Aug 8, 2022 at 4:53 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මට හිටිය පූස් සෙට් එක.. සේරම ගෙනත් දාලා අනාත සාගරේ හිටිය අය තමයි..

    View attachment 181138

    View attachment 181139

    View attachment 181140

    View attachment 181141

    View attachment 181142

    View attachment 181143
    හරිම ලස්සනයි බන්. පුසෝ කියක් ඉන්නවද?? පින් සතුන්ට කන්න දෙන එක..
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    හරිම ලස්සනයි බන්. පුසෝ කියක් ඉන්නවද?? පින් සතුන්ට කන්න දෙන එක..
    10ක් විතර, හිටපු ගමන් කට්ටිය උච්චාවචනය වෙනවා :D;) අනාත ඩෝග්ස් ලා 3යි, 4ක් හිටියා එක්කෙනෙක් රට ගියා.. :love:
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    අයි ආපහු හැදුවේ නැත්තේ.. අපේ ගෙදර නම් හැදුවේ නැති උනාට වටේ පිටේ ඉන්න පුසෝ ඔක්කොටම කන්න දෙනවා.
    හිත් අමාරුව නිසා, අර සතා පුදුම හොඳ එකෙක්, මම අසනීප වෙලා හොස්පිටල් හිටි කාලේ ඌ මගේ ඇඳට වෙලා නිදාගත්තා කියල අම්මා කියල තියෙනවා. අනික මම එහෙම ගෙදර අසනීපෙන් ඉන්නකොට ඌ කෑම ඉල්ලන්නේ ගෙදර අනිත් අයගෙන්. ඌට කොහොම හරි තේරුණා මම ඉන්නේ අමාරුවෙන් කියල. වකුගඩු අමාරුවක් හැදිලා දවස් දෙකක් අසනීපෙන් ඉඳල මැරුණා , එක ඔරෝර්ත්තු දෙන්නේ නැති හිත්වේදනාවක්, එක නිසයි වෙන බළල්ලු හදන්නේ නැත්තේ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    10ක් විතර, හිටපු ගමන් කට්ටිය උච්චාවචනය වෙනවා :D;) අනාත ඩෝග්ස් ලා 3යි, 4ක් හිටියා එක්කෙනෙක් රට ගියා.. :love:
    මරු බන්. පින් වැඩක්..දිගටම කරපන්..
    හිත් අමාරුව නිසා, අර සතා පුදුම හොඳ එකෙක්, මම අසනීප වෙලා හොස්පිටල් හිටි කාලේ ඌ මගේ ඇඳට වෙලා නිදාගත්තා කියල අම්මා කියල තියෙනවා. අනික මම එහෙම ගෙදර අසනීපෙන් ඉන්නකොට ඌ කෑම ඉල්ලන්නේ ගෙදර අනිත් අයගෙන්. ඌට කොහොම හරි තේරුණා මම ඉන්නේ අමාරුවෙන් කියල. වකුගඩු අමාරුවක් හැදිලා දවස් දෙකක් අසනීපෙන් ඉඳල මැරුණා , එක ඔරෝර්ත්තු දෙන්නේ නැති හිත්වේදනාවක්, එක නිසයි වෙන බළල්ලු හදන්නේ නැත්තේ.
    පව් බන්.. අපහු හදපන් ඒ උනාට..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    හිත් අමාරුව නිසා, අර සතා පුදුම හොඳ එකෙක්, මම අසනීප වෙලා හොස්පිටල් හිටි කාලේ ඌ මගේ ඇඳට වෙලා නිදාගත්තා කියල අම්මා කියල තියෙනවා. අනික මම එහෙම ගෙදර අසනීපෙන් ඉන්නකොට ඌ කෑම ඉල්ලන්නේ ගෙදර අනිත් අයගෙන්. ඌට කොහොම හරි තේරුණා මම ඉන්නේ අමාරුවෙන් කියල. වකුගඩු අමාරුවක් හැදිලා දවස් දෙකක් අසනීපෙන් ඉඳල මැරුණා , එක ඔරෝර්ත්තු දෙන්නේ නැති හිත්වේදනාවක්, එක නිසයි වෙන බළල්ලු හදන්නේ නැත්තේ.
    මැරුණ පූසට පින් සිද්ධවෙන්න කියලා පාරේ ඉන්න එකෙක්ව ගෙදර ගනියලා හදපන් බන්.