ජාත්‍යන්තර සබඳතා නෑ කියහන්කෝ එකෙක් හරි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    කැරීම සින් එක මෝඩ අනුර සිංහලෙන් කියපු ඒවා සුද්දන්ට තේරිලා නෑ
     
    • Haha
    Reactions: KDH

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    මහින්ද මහත්තයා විදුලි පුටුවට යවයි ද බං 😕
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,372
    9,178
    113
    Around the world
    විජිත හේරත් යනු එතෙක් මෙතෙක් බිහිවූ අසාර්ථකම විදේශ ඇමතිවරයායි.
    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ඊයේ (06)ශ්‍රී ලංකාවට සම්බන්ධව 60-L 01 දරණ යෝජනාව කිසිදු ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
    මෙම යෝජනාවේ යාවත්කාලීන කරන ලද කෙටුම්පත පසුගිය ඔක්තෝබර් 01 වන දින ඉදිරිපත් කරන ලද අතර යෝජනාවේ ප්‍රධාන අනුග්‍රාහකයන් අතරට එක්සත් රාජධානිය,කැනඩාව, මලාවි,මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව යන රටවල් ඇතුළත් වන අතර,අනෙකුත් අතිරේක අනුග්‍රාහකයන්ගෙන් වැඩි දෙනෙක් යුරෝපීය රාජ්‍යයන් වීම විශේෂත්වයකි.
    යෝජනාව සම්බන්ධයෙන් ඡන්දයක් අවශ්‍යද යනුවෙන් කවුන්සිලයෙන් විමසීමක් සිදු කළ අවස්ථාවේදී,එයට ප්‍රතිචාර දක්වමින් කිසිදු රටක් ඡන්දයක් ඉල්ලා නොසිටීම හේතුවෙන්, මානව හිමිකම් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශ කළේ අදාළ යෝජනාව ඡන්දයකින් තොරව සම්මත වූ බවයි.
    යෝජනාව මගින් මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ආරම්භ කර ඇති ක්‍රියාදාමය තවත් අවුරුදු දෙකක කාල සීමාවකට දීර්ඝ කිරීමට තීරණය කර ඇත.මෙම දීර්ඝ කිරීමට අදාළ යෝජනාවට රටවල් 22ක් සම - අනුග්‍රාහකයන් ලෙස අත්සන් තබා සහයෝගය පළ කර ඇත.
    ජාත්‍යන්තර වේදිකාවේ ශ්‍රී ලංකාව බරපතල හුදකලා වීමකට ලක්වෙලා තියන බව පේනවා.
    යෝජනාවට එරෙහිව අප වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු රටක් ඉදිරිපත් වී නෑ.
    අඩුම වශයෙන් අපි වෙනුවෙන් බෙදීමක් ඉල්ලන්න මිතුරු රටක් හිටලා නෑ.
    පහුගිය කාලවලදී අපේ රටේ නායකයන් ජාත්‍යන්තර සමූළුවලට සහභාගී වීම මඟහැරියා.
    බ්‍රිකාස් සමුළුව,ෂැංහයි සහයෝගිතා සමුළුව ඒවායින් විශේෂයි.
    යුරෝපා රටවල් අපට එරෙහි උනත් අනෙක් රටවල් අප වෙනුවෙන් පෙනී හිටියා.
    මෙවර ජාත්‍යන්තර වශයෙන් කිසිදු මිතුරෙක් නැතිව අපි ජාත්‍යන්තර වේදිකාවේ අසරණ වෙලා.
    මේ පීඩනය හමුවේ මේ නිවට ආණ්ඩුව යටත්වීම ඇති ඉඩ ගොඩක් වැඩියි.
    ඉදරි වසර දෙකක කාලය ඇතුලත කරන ජාත්‍යන්තර බලපෑම් හරහා රෝම ප්‍රඥප්තියට උවද අත්සන් කිරීමට මේ නිවට ආණ්ඩුව පෙළඹීමට ඇති ඉඩ වැඩියි.
    එහෙම උනොත් අපේ රණවිරුවන්ට දෙවියන්ගේම පිහිටයි.
    ලෝකය දිනාගත්තා කියා කෑගගහපු ආණ්ඩුවේ තත්වය දැන් පේනවා,ලෝකය ඉදිරියේ අපි කළු රටක් බව කී ජනාධිපතිගේ මෝඩ කතාවලින් ලෝකය තුල හුදකලා රටක් බවට පත්වෙමේන් තියන බවට හොඳම උදාහරණය මෙවර ජිනීවා මානව හිමිකම් සමුළුවයි.
    ඇත්තටම අපිට දැන් deep state එකක් නෑ.
    අපේ රටේ විදේශ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි.

    රටේ රාළ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඒ කියන්නෙ විපක්ශෙට විතරක් නෙවෙයි, ජ්‍යාත්තන්තර කොටින්ටත් මාලිමා ආණ්ඩුවට වට්ටන්නයි ඕන.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,620
    16,523
    113
    මට තේරුන විදිහට ආණ්ඩුවට ඕක ඕන වෙලා තිබුනෙ. ඉස්සරහට මොකද වෙන්නෙ කියල බලපන් රාජපක්ෂලට

    උඹට ඉතිං රාජපක්ෂ පවුලට කෙලවෙනවනම් ඕන පුපක්..🤣🤣
     
    • Haha
    Reactions: KDH and 2osama