ජාත්‍යන්තර සම්බන්දතා එක මිටට.......

dilann

Well-known member
  • Jul 6, 2018
    67,388
    166,764
    113
    එකමත් එක රටක
    ඩෝබිලා හිතන් ඉන්නෙ තඹුත්තේගම කුපාඩියා රට රටවල සවාරි ගහන එකයි
    කොටි ඩයස්පෝරාවෙ උන්ව හම්බ වෙන එකයි තමයි ජාත්‍යන්තර සබඳතා කියලා. 😅

    ....රටවල් 30 ක එකම සහයෝගයක්වත් නැතුව ජිනීවා යෝජනාව සම්මත කරලා ....

    @Kumbhakarna22 කෝ බන් අර අතින් පයින් ඉංග්‍රීසි කතා කරන විදේශ ඇමතියා ?🤌
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,773
    113
    මාලඹේ
    දැන් ඉතින් ඕක වැරදියි කියලා English වලින් කියන්නවත් මුන් සෙට් එක English Class එකකට අරින්න වෙනවා😂
     
    • Like
    Reactions: dimuthmike

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,388
    166,764
    113
    එකමත් එක රටක
    දැන් ඉතින් ඕක වැරදියි කියලා English වලින් කියන්නවත් මුන් සෙට් එක English Class එකකට අරින්න වෙනවා😂
    මෙතනත් බලපං . . මූ බැරි බැරි ගාතේ අතින් පයින් ඉංග්‍රීසි කතා කරලත් කියන්න හදන්නේ ලංකාවේ සුළු ජාතික උන්ට පොලිසියේ උන් වැඩියෙන් දඩුවම් කරනවා , සිංහල උන්ව බේරලා අල්ලසක් අරන් යන්න දෙනවා කියලා .
    හම්බ දෙමල උන් තමයි වැඩියෙන් මර්ගනීති කඩ කරලා හැසිරෙන්නේ උන්ගේ පැති වල .
    මෙතනත් රටට කෙලවන්න බලන්නේ පොන්සියා .

    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,981
    15,474
    113
    New Zealand
    ඕවා වැඩක් නෑ. ඉන්දියාවත් එක්ක අත්සන් කරපු ගිවුසුම් මොනවද? ඒවගේ අන්තර්ගතය මොනවද කියලා දන්නවද?
    මේවා තමයි අපිට ඇත්තටම වැදගත් දේවල්
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    බයියොත් පච අහලා අහලා අන්තිමට මරුම සෙට් ඵකකට බලේ දුන්නේ..දැන් ජෙප්පොන්ගේ නාට්‍ය බල බල ඉන්නවා😅😅
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මෙතනත් බලපං . . මූ බැරි බැරි ගාතේ අතින් පයින් ඉංග්‍රීසි කතා කරලත් කියන්න හදන්නේ ලංකාවේ සුළු ජාතික උන්ට පොලිසියේ උන් වැඩියෙන් දඩුවම් කරනවා , සිංහල උන්ව බේරලා අල්ලසක් අරන් යන්න දෙනවා කියලා .
    හම්බ දෙමල උන් තමයි වැඩියෙන් මර්ගනීති කඩ කරලා හැසිරෙන්නේ උන්ගේ පැති වල .
    මෙතනත් රටට කෙලවන්න බලන්නේ පොන්සියා .

    මු ජාතිවාදය අවුස්සනවා ඡන්ද ගන්න (II)
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,378
    1,680
    113
    wanathamulla
    ඩෝබිලා හිතන් ඉන්නෙ තඹුත්තේගම කුපාඩියා රට රටවල සවාරි ගහන එකයි
    කොටි ඩයස්පෝරාවෙ උන්ව හම්බ වෙන එකයි තමයි ජාත්‍යන්තර සබඳතා කියලා. 😅

    ....රටවල් 30 ක එකම සහයෝගයක්වත් නැතුව ජිනීවා යෝජනාව සම්මත කරලා ....

    @Kumbhakarna22 කෝ බන් අර අතින් පයින් ඉංග්‍රීසි කතා කරන විදේශ ඇමතියා ?🤌

    Wijitha warenko ikmanata
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,506
    86,785
    113
    ආශ්චර්යමත් රටක
    මේ වගේ එවුන්ට ඡන්දෙ දුන්න සිංහල එවුන්ට ගහන්න ඕනේ කොස්සෙන් බං

    මු ජාතිවාදය අවුස්සනවා ඡන්ද ගන්න🤮

    ඔන්න බලපන් රාජපක්ෂවරු වගේ හොඳ මිනිස්සු එළවලා ගෙනාපු උන්ගෙ හැටි 😥😥
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,388
    166,764
    113
    එකමත් එක රටක
    ඔන්න බලපන් රාජපක්ෂවරු වගේ හොඳ මිනිස්සු එළවලා ගෙනාපු උන්ගෙ හැටි 😥😥
    දැන් ඔතන ඔය විජිතයා අමාරුවෙන් කියන්න යන කතාව ඇත්ත ද උබට අනුව ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,773
    113
    මාලඹේ
    ඔන්න බලපන් රාජපක්ෂවරු වගේ හොඳ මිනිස්සු එළවලා ගෙනාපු උන්ගෙ හැටි 😥😥
    විජිත කැඩිච්ච English වලින් කියන්නේ පොලිසිය ඇල්ලුවොත් සිංහල අයට නම් යන්න දෙනවා ලු මුස්ලිම් අය දෙමළ අය විතරක් තියා ගන්නවා ලු

    කැරී කතාවක් නේ මු කියන්නේ එතකොට මුගේ කට තලන්න ඕනේ කැරී පාගයා ගේ🤮
     
    • Like
    Reactions: Candid-B

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    යද්දී රට හාලා යන්නේ මේ කාලකන්නි ටික
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,345
    100,204
    113
    මෙතනත් බලපං . . මූ බැරි බැරි ගාතේ අතින් පයින් ඉංග්‍රීසි කතා කරලත් කියන්න හදන්නේ ලංකාවේ සුළු ජාතික උන්ට පොලිසියේ උන් වැඩියෙන් දඩුවම් කරනවා , සිංහල උන්ව බේරලා අල්ලසක් අරන් යන්න දෙනවා කියලා .
    හම්බ දෙමල උන් තමයි වැඩියෙන් මර්ගනීති කඩ කරලා හැසිරෙන්නේ උන්ගේ පැති වල .
    මෙතනත් රටට කෙලවන්න බලන්නේ පොන්සියා .

    පුරුදු වෙන්න කරන වැඩ නෙවෙයි නෙ. ඒ දවස්වල ඉදලම කරේ ඔව්වනේ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    මු ජාතිවාදය අවුස්සනවා ඡන්ද ගන්න (II)
    අනේ පංගු බිකා උබ ගිය පාර කඩේ ගිහින් අරන් ආවේ ජාතිවාදෙ අවුස්සන්නෙම නැති එකෙක් නේ...

    උක නොදී ඔය රටටම වෙලා හිටපංකො මෙහෙ රෙද්දවල් හොයන්නෙ නැතුව
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    අනේ පංගු බිකා උබ ගිය පාර කඩේ ගිහින් අරන් ආවේ ජාතිවාදෙ අවුස්සන්නෙම නැති එකෙක් නේ...

    උක නොදී ඔය රටටම වෙලා හිටපංකො මෙහෙ රෙද්දවල් හොයන්නෙ නැතුව
    ඔහොම තමයි ලෝකේ හැටි. කරන්න දෙයක් නැහැ. විපක්ශයේදී හුරතල් කරාට, ආණ්ඩු බලය අවහම විවේචන තියෙනවා.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,943
    113
    Nawala
    ඩෝබිලා හිතන් ඉන්නෙ තඹුත්තේගම කුපාඩියා රට රටවල සවාරි ගහන එකයි
    කොටි ඩයස්පෝරාවෙ උන්ව හම්බ වෙන එකයි තමයි ජාත්‍යන්තර සබඳතා කියලා. 😅

    ....රටවල් 30 ක එකම සහයෝගයක්වත් නැතුව ජිනීවා යෝජනාව සම්මත කරලා ....

    @Kumbhakarna22 කෝ බන් අර අතින් පයින් ඉංග්‍රීසි කතා කරන විදේශ ඇමතියා ?🤌

    චන්ද විමසිමකින් තොරව සම්මත වෙනවා කියන්නේ අපේ පැත්තෙන් විරෝදතාවක් ගොනුකරලා නෑ කියන එක ද ? යකෝ මුන් පොල් ගෑවද?