දැන් එලවනවාකියපු හොරුඔක්කොම ආයෙ සැප විදිනවා බන්පැටියා;18078707 said:
Dan nam yaha paalane penawa. Raniya me parath aduma kalayak hiti agamati wenawa loweth.![]()
රනිලුත් අහු උනා බන්
මෙ යහාපලනය කියන්නෙ මචන් මොකක්ද දන්නවාද දෙශපාලනයෙ ගිය ගෙම් එකක් මුලින්ම මහින්දව වැට්ටුව වෙබ් වලින් ෆ්බි වලින් හා ආන්ඩුවෙ ඉදිමින් සිහල ජාතිය වෙනුවෙන් පෙනි ඉන්නවා කියපු උන්
2 යුඇන්පි චන්ද ගන්න රනිල්ව ඇන්දුවා අගමැති සිහිනය පෙන්නලා රනිලුත් අහු උනා
3 ඉ ලගට එ නඩය රනිල්ට ආන්ඩුව ගෙනියන්න බැරි වෙන්න අන්න්ඩුවෙ ඉන්නවා කියන ගමන් හතර වටෙන් ගහනවා පැරදුන පැත්තෙ උනුත් ගහනව
4 අරමුදල් දුන්න අයට ඔන උතුරට වැඩි බලතල දෙන්න ආයෙ මෙ රටෙ ප්ර්ශනය ඇති කරන්න
පිටරටවල ඉන්න දෙමල උන්ට මෙහෙ මොකා පාලනය කරත් කමක් නැහැ බන් උන්ට ඔනෙ එ රටවල් ව;අට වෙලා ඉන්න මෙහෙ කෙල ගන්න එවා පෙන්නාල
4 මිඩියා කාරයන් කියා ගන්න උන් $ ගු සුවදයි කියලා සුද්ද කරනවා සදාරණය කරනවා
5 ඔය කුමත්‍රණ්aය ට මචන් රාජිත චන්දිකා මන්ගල චම්පික මයි 3 කට්ටියම එකතු වෙලා ඉන්නෙ රනිලුත් අහු වෙලා ඉන්නෙ ගිරයට (රනිල්ට සුදු හුනු ගානවා නෙමෙ )


