ජාතික ආණ්ඩුව අද බිහිවෙි..

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පැටියා;18078707 said:
    දැන් එලවනවාකියපු හොරුඔක්කොම ආයෙ සැප විදිනවා බන්

    Dan nam yaha paalane penawa. Raniya me parath aduma kalayak hiti agamati wenawa loweth. :lol:

    රනිලුත් අහු උනා බන්
    මෙ යහාපලනය කියන්නෙ මචන් මොකක්ද දන්නවාද දෙශපාලනයෙ ගිය ගෙම් එකක් මුලින්ම මහින්දව වැට්ටුව වෙබ් වලින් ෆ්බි වලින් හා ආන්ඩුවෙ ඉදිමින් සිහල ජාතිය වෙනුවෙන් පෙනි ඉන්නවා කියපු උන්
    2 යුඇන්පි චන්ද ගන්න රනිල්ව ඇන්දුවා අගමැති සිහිනය පෙන්නලා රනිලුත් අහු උනා

    3 ඉ ලගට එ නඩය රනිල්ට ආන්ඩුව ගෙනියන්න බැරි වෙන්න අන්න්ඩුවෙ ඉන්නවා කියන ගමන් හතර වටෙන් ගහනවා පැරදුන පැත්තෙ උනුත් ගහනව
    4 අරමුදල් දුන්න අයට ඔන උතුරට වැඩි බලතල දෙන්න ආයෙ මෙ රටෙ ප්ර්ශනය ඇති කරන්න
    පිටරටවල ඉන්න දෙමල උන්ට මෙහෙ මොකා පාලනය කරත් කමක් නැහැ බන් උන්ට ඔනෙ එ රටවල් ව;අට වෙලා ඉන්න මෙහෙ කෙල ගන්න එවා පෙන්නාල
    4 මිඩියා කාරයන් කියා ගන්න උන් $ ගු සුවදයි කියලා සුද්ද කරනවා සදාරණය කරනවා
    5 ඔය කුමත්‍රණ්aය ට මචන් රාජිත චන්දිකා මන්ගල චම්පික මයි 3 කට්ටියම එකතු වෙලා ඉන්නෙ රනිලුත් අහු වෙලා ඉන්නෙ ගිරයට (රනිල්ට සුදු හුනු ගානවා නෙමෙ )
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අන්න අරුන් දිවුරුම් දීලා මුන් මොන ආණ්ඩුව ආවත් ඇමති වරුනේ මාර සීන් එක ලංකාවේ පොලිටික්ස් නම් අන්තිමයි.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඇමති තනතරු ලබාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පිරිසක් ආණ්ඩුව හා එක්වන බව පුවත් වාර්තා වූ අතර එසේ එක්වන මන්ත්‍රීවරුන් අතර ජනක බණ්ඩාර තෙන්නකෝන්, තිස්ස කරල්ලියද්ද, එස්.බී. නාවින්න, පියසේන ගමගේ, මහින්ද අමරවීර, මහින්ද සමරසිංහ, ඩිලාන් පෙරේරා, ජගත් පුෂ්පකුමාර යන මහත්වරුන් සිටින බව වාර්තා වේ.

    ඔවුන් තව ස්වල්ප මොහොතකින් සිය ඇමති ධුරවල දිවුරුම් දීමට නියමිතය.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දැන් එලවනවාකියපු හොරුඔක්කොම ආයෙ සැප විදිනවා බන්

    රනිලුත් අහු උනා බන්
    මෙ යහාපලනය කියන්නෙ මචන් මොකක්ද දන්නවාද දෙශපාලනයෙ ගිය ගෙම් එකක් මුලින්ම මහින්දව වැට්ටුව වෙබ් වලින් ෆ්බි වලින් හා ආන්ඩුවෙ ඉදිමින් සිහල ජාතිය වෙනුවෙන් පෙනි ඉන්නවා කියපු උන්
    2 යුඇන්පි චන්ද ගන්න රනිල්ව ඇන්දුවා අගමැති සිහිනය පෙන්නලා රනිලුත් අහු උනා

    3 ඉ ලගට එ නඩය රනිල්ට ආන්ඩුව ගෙනියන්න බැරි වෙන්න අන්න්ඩුවෙ ඉන්නවා කියන ගමන් හතර වටෙන් ගහනවා පැරදුන පැත්තෙ උනුත් ගහනව
    4 අරමුදල් දුන්න අයට ඔන උතුරට වැඩි බලතල දෙන්න ආයෙ මෙ රටෙ ප්ර්ශනය ඇති කරන්න
    පිටරටවල ඉන්න දෙමල උන්ට මෙහෙ මොකා පාලනය කරත් කමක් නැහැ බන් උන්ට ඔනෙ එ රටවල් ව;අට වෙලා ඉන්න මෙහෙ කෙල ගන්න එවා පෙන්නාල
    4 මිඩියා කාරයන් කියා ගන්න උන් $ ගු සුවදයි කියලා සුද්ද කරනවා සදාරණය කරනවා
    5 ඔය කුමත්‍රණ්aය ට මචන් රාජිත චන්දිකා මන්ගල චම්පික මයි 3 කට්ටියම එකතු වෙලා ඉන්නෙ රනිලුත් අහු වෙලා ඉන්නෙ ගිරයට (රනිල්ට සුදු හුනු ගානවා නෙමෙ )

    ඔය රෙද්දවල් නෙමෙයි බන් ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙක තමයි මේ ක්‍රමය වවාගෙන කන්නේ මුන් ඇවිල්ලා මේ රටට පිලිලයක් යු එන් පි ,නිදහස්පක්ෂය කියන්නේ අන්තිම සවුත්තු පක්ෂ දෙකක්.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔය රෙද්දවල් නෙමෙයි බන් ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙක තමයි මේ ක්‍රමය වවාගෙන කන්නේ මුන් ඇවිල්ලා මේ රටට පිලිලයක් යු එන් පි ,නිදහස්පක්ෂය කියන්නේ අන්තිම සවුත්තු පක්ෂ දෙකක්.
    uata thama pakshyak pihituwanna wenne

    .

    meka krannne mathiwarana kramaya wenas karanna

    danwath pakashsa pata nathuwa hari ekata vote karapan kewala kramya apuwama
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔය රෙද්දවල් නෙමෙයි බන් ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙක තමයි මේ ක්‍රමය වවාගෙන කන්නේ මුන් ඇවිල්ලා මේ රටට පිලිලයක් යු එන් පි ,නිදහස්පක්ෂය කියන්නේ අන්තිම සවුත්තු පක්ෂ දෙකක්.
    පක්හ දෙකෙම ඉන්නාව හොද මිනිස්සු එඋනාට බල්ලො වැඩි
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    අංගුලිමාල;18078569 said:
    පරණ සෙට් එකම තමයි මල්ලිලා. වෙනස් උනේ ජාතික ගීයයි, මල් පෝච්චි ටිකයි විතරයි.

    Ai ban arakshaka kalapa tikai.. Central bank eke tibba salli tikai...
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අර චැනල් ෆෝ එකේ කැලම් මැක්රේ කාරයා කිව්වා වගේ එකම වයින් බෝතලේ මුඩිය වෙනස් වෙලා තින්නේ බලන් ගියහම...
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    දැන් එලවනවාකියපු හොරුඔක්කොම ආයෙ සැප විදිනවා බන්

    රනිලුත් අහු උනා බන්
    මෙ යහාපලනය කියන්නෙ මචන් මොකක්ද දන්නවාද දෙශපාලනයෙ ගිය ගෙම් එකක් මුලින්ම මහින්දව වැට්ටුව වෙබ් වලින් ෆ්බි වලින් හා ආන්ඩුවෙ ඉදිමින් සිහල ජාතිය වෙනුවෙන් පෙනි ඉන්නවා කියපු උන්
    2 යුඇන්පි චන්ද ගන්න රනිල්ව ඇන්දුවා අගමැති සිහිනය පෙන්නලා රනිලුත් අහු උනා

    3 ඉ ලගට එ නඩය රනිල්ට ආන්ඩුව ගෙනියන්න බැරි වෙන්න අන්න්ඩුවෙ ඉන්නවා කියන ගමන් හතර වටෙන් ගහනවා පැරදුන පැත්තෙ උනුත් ගහනව
    4 අරමුදල් දුන්න අයට ඔන උතුරට වැඩි බලතල දෙන්න ආයෙ මෙ රටෙ ප්ර්ශනය ඇති කරන්න
    පිටරටවල ඉන්න දෙමල උන්ට මෙහෙ මොකා පාලනය කරත් කමක් නැහැ බන් උන්ට ඔනෙ එ රටවල් ව;අට වෙලා ඉන්න මෙහෙ කෙල ගන්න එවා පෙන්නාල
    4 මිඩියා කාරයන් කියා ගන්න උන් $ ගු සුවදයි කියලා සුද්ද කරනවා සදාරණය කරනවා
    5 ඔය කුමත්‍රණ්aය ට මචන් රාජිත චන්දිකා මන්ගල චම්පික මයි 3 කට්ටියම එකතු වෙලා ඉන්නෙ රනිලුත් අහු වෙලා ඉන්නෙ ගිරයට (රනිල්ට සුදු හුනු ගානවා නෙමෙ )

    Mun okkoma ekae ban kalakanni wesige puthala tika. Dan horu okkoma eka haliye idagena rata kanna hadanne. Nodakin. Mama aye politics gana kiriye katha karanne ne. Okkoma ballo ekae.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පවිත්‍රාටයි ,එස් බී ටත් දිලා බඩ කපන් මැරෙන්න හිතයි ඔයි ..:lol:

    එකනේ ඔයි හුට්ට එස් බි පොන්නයවත් ගාවගෙන.. :sorry:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,538
    17,706
    113
    අංගුලිමාල;18078569 said:
    පරණ සෙට් එකම තමයි මල්ලිලා. වෙනස් උනේ ජාතික ගීයයි, මල් පෝච්චි ටිකයි විතරයි.
    :lol::yes:
     
    අංගුලිමාල;18078569 said:
    පරණ සෙට් එකම තමයි මල්ලිලා. වෙනස් උනේ ජාතික ගීයයි, මල් පෝච්චි ටිකයි විතරයි.

    ඇයි කොටි ඩයස්පෝරා වල තහනම අයින් කළේ?
    අධි ආරක්ෂිත කලාප අයින් කළේ?
    මංගල කියන දේශ ද්‍රෝහියා ලංකාවේ යුධ විරුවන්ව අල්ලලා දෙන්න යු එන් එකේ ලියුමකින් පොරොන්දු වුණේ? හොර මැරකම් ගැන කතා කරපු යහපාලන කාරයෝ ඇවිත් මාස දෙකෙන් ලංකවේ ලොකුම හොරකමට මාට්ටු වුණේ? කෝටි 270 ක් !
    රනිල් ඒ හොරුන්ව පරිස්සන් කරන්නේ!
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එකනේ ඔයි හුට්ට එස් බි පොන්නයවත් ගාවගෙන.. :sorry:
    :lol: හොරුටික දිනපු පැත්තට එකතු වෙනවා කිවුවෙ ඔක තමයි උන් ඇවිලල ටිවි එකෙ රටසුරපුරයක් කරන උන ලස්සනට කතා කරාල බොලය බස්සුවාහාම් බයියො ටොයියො රැවටුනාහාම පුකෙ අරිනාව :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,325
    100,172
    113
    ඇරිය නේද මහදවල්ම යහපාලනයට දැන් ඉතින් බලන් හිටු කාල ඉවර වෙනකන්. අර උබල ඒ දවස්වල කිව්වෙ එහෙම උනොත් කතා කරයි කියල රතන හාමුදුරුවො සරත් ෆොන්සේකා එහෙම එයාලටවත් කියල බලමු.:(:(:(
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :lol: හොරුටික දිනපු පැත්තට එකතු වෙනවා කිවුවෙ ඔක තමයි උන් ඇවිලල ටිවි එකෙ රටසුරපුරයක් කරන උන ලස්සනට කතා කරාල බොලය බස්සුවාහාම් බයියො ටොයියො රැවටුනාහාම පුකෙ අරිනාව :lol:

    එකම විසදුම ජවිපෙ :)