ජාතික ආණ්ඩුව අද බිහිවෙි..

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නැහැ නැහැ මහින්ද පරද්දපු තරහ තමයි තයෙන්නේ. එකනේ අපිට වේසිගෙ පුතාල කියා කියා හිනාවෙන්නේ.ජේ වී පි එක රනිල්ට විරුද්දයි කියල කොහොමත් දන්නවනේ. මුලදීම කිඌව කවුරුත් මිනිසුන්ට ඕනි දේවල් බන්දේසියක තියල දෙන්නේ නැහැ කියල. ආණ්ඩුවට එකතුවෙලා ඇමති කම් ගන්නේ නැත්තේ ජේ වී පි එක සල්ලි පස්සේ දුවන්නේ නැති නිසා. අපිට බොහොම සිමිත් සම්පත් තියෙන්නේ. කොහූම් උනත් පක්ෂයේ අරමුණ වෙනුවෙන් ඳෙන මුදල් බාරගන්නවා ඕනි කෙනෙක්ගේ. එත් කාගෙවත් මුදල් මත ඒ අරමුණු වෙනස් කරන්නේ නැහැ

    මහින්ද ව පරද්දලා කාටද බලය දෙන්නෙ කියාල අපි එ කාලෙ කොයි තරන් නම් කිවුවද? බන්
    මෙ වෙන දෙවල් දන්න නිසා මනුස්සෞයො විදියට ජෙවිපි එක මෙ පක්ශෙඅ දෙකෙම උන්ට වඩා හොදයිකියලා දහස් වරයක් කියාල ඇති අපිම තමයි ජෙවිපි එක සන්දානයෙ ඉන්නකොට මන්තිලා 39ක් කරෙ මචන් :):) නැතිව ජෙවිපි එක ඇරෙන්න යහපාලන චන්ද ගොඩෙ චන්ද ව;ඉන් නෙමෙ 39 යෙ ඉදල වැඩ කරානම් ස්‍රි ලනක කරයොත් චන්දයි දෙනවා ජෙවිපි එකට දෙකටම හැමදාම කලකිරෙන උනුත් දෙනාව උන් නොදෙන්න හෙතුව උබලා පක්ශ නායිකයො ගත්ත වැඅර්දි තින්දුකියාල් උබට හිතෙන්නෙ නැත්තෙ ඇයි ?

    අපිට මරාගෙ පොල්ල උරන බයියො කියනකොට අපි ජතික වෙසිගෙ පුතාඅල් කියනව එකත් එක අදහස් හොහැගිම් ප්ර්කාශ කර ගන්න දෙයක් විතරයි මෙතන ගොඩාක් උන් මොකක් හරි උනා ගමන් පොන්නයො කියාල බනිනවා එ අනිකා පොන්නාය නිසාද නැහැ එකත් කෙන්තිය හො මොකක් හො පෙන්නනබවිතා කරන බ්ශවක් විතරයි :
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,511
    113
    34
    Crynet Solutions
    නැහැ නැහැ මහින්ද පරද්දපු තරහ තමයි තයෙන්නේ. එකනේ අපිට වේසිගෙ පුතාල කියා කියා හිනාවෙන්නේ.ජේ වී පි එක රනිල්ට විරුද්දයි කියල කොහොමත් දන්නවනේ. මුලදීම කිඌව කවුරුත් මිනිසුන්ට ඕනි දේවල් බන්දේසියක තියල දෙන්නේ නැහැ කියල. ආණ්ඩුවට එකතුවෙලා ඇමති කම් ගන්නේ නැත්තේ ජේ වී පි එක සල්ලි පස්සේ දුවන්නේ නැති නිසා. අපිට බොහොම සිමිත් සම්පත් තියෙන්නේ. කොහූම් උනත් පක්ෂයේ අරමුණ වෙනුවෙන් ඳෙන මුදල් බාරගන්නවා ඕනි කෙනෙක්ගේ. එත් කාගෙවත් මුදල් මත ඒ අරමුණු වෙනස් කරන්නේ නැහැ

    ජේ.වී.පී කිව්ව ගාමන් මිනිස්සුන්ගෙ ඔළුවල ඇති වෙන මතකයක් තියනව ඒක වෙනස් කරන්න බැහැ කව්රු ඔලුවෙන් හිට ගත්තත්..
    ඒක ඇති කරේ ජේ.වී.පී එකේ උන්ම මිසක් රටේ මිනිස්සු නෙවේ නෙ..
    අන්තිමට උබල නිකං නහයෙන් අඩනව මොකක් හරි සිපයි කතාවක් අල්ලාගෙන..
    ජේ.වී.පී එකට වේ@ගෙ පුතාල කියල බනිනව.. ඔව්.. ඒ උබලට රිද්දන්න නෙවේ..
    jvp කියල බ්‍රේන් වොෂ් කර ගත්ත..
    ජාතියක් ජම්මයක් නැති බල්ලො ටිකක් ඉන්නව අන්න උන්ට රිද්දන්න..
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මුදල් බාර ගැනීම සමාජවාදයට අනුකූලද? ඔය පක්ශෙ ඇතුලෙ ඉන්න උන්ට බෙදා හදාගෙන පාවිච්චි කරන්න මුකුත් නැද්ද... :lol::lol::lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,322
    100,171
    113
    ජේ.වී.පී කිව්ව ගාමන් මිනිස්සුන්ගෙ ඔළුවල ඇති වෙන මතකයක් තියනව ඒක වෙනස් කරන්න බැහැ කව්රු ඔලුවෙන් හිට ගත්තත්..
    ඒක ඇති කරේ ජේ.වී.පී එකේ උන්ම මිසක් රටේ මිනිස්සු නෙවේ නෙ..
    අන්තිමට උබල නිකං නහයෙන් අඩනව මොකක් හරි සිපයි කතාවක් අල්ලාගෙන..
    ජේ.වී.පී එකට වේ@ගෙ පුතාල කියල බනිනව.. ඔව්.. ඒ උබලට රිද්දන්න නෙවේ..
    jvp කියල බ්‍රේන් වොෂ් කර ගත්ත..
    ජාතියක් ජම්මයක් නැති බල්ලො ටිකක් ඉන්නව අන්න උන්ට රිද්දන්න..
    :yes::yes::yes::yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජෙවිපි එකට මෙ තියෙනවාට වඩා රැල්ලක් හදන්න තිබුනා බන් මහින්දට චන්දය දුන්න උන්ව බල්ලො ගානට නොදැන්මනම් උබලා උනත් කතා කරෙ මහින්දගෙ චන්ද දායකයන්ට බල්ලො ගානට (මම උනත් හිටියෙ ජෙවිපි එකට හොද කියාගෙන දැන් බලපන් අපි මොනවාද නොකියන්නෙ ජෙවිපි එකට ) මම මෙ කතාව කිහිප සැරයක්ම කිවුවා මහින්දගෙ චන්ද මහින්ද ගියානම් ස්‍රි ලන්කා එකට තිබුනෙ නැහැ මහින්ද නිඅස ස්‍රි ලනක එකට අලුතෙන් එකතු උන ප්ර්මානය සුලු ගනක් නෙමෙ ස්‍රි ලන්කා එක හරි නායකත්වයක් නොදෙන තත්වය තුල එවා ජෙවිපි එකට දිඅන ගන්න තිබුඅන එත් එ අය එහෙම කරෙ නැහැ යහාපලනය වෙයි කියාල මත් වෙඅලා හිටියෙ :)

    මහින්දට චන්දෙ දුන්න එවුන් බල්ලෝ තමයි :cool:;)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජේ.වී.පී කිව්ව ගාමන් මිනිස්සුන්ගෙ ඔළුවල ඇති වෙන මතකයක් තියනව ඒක වෙනස් කරන්න බැහැ කව්රු ඔලුවෙන් හිට ගත්තත්..
    ඒක ඇති කරේ ජේ.වී.පී එකේ උන්ම මිසක් රටේ මිනිස්සු නෙවේ නෙ..
    අන්තිමට උබල නිකං නහයෙන් අඩනව මොකක් හරි සිපයි කතාවක් අල්ලාගෙන..
    ජේ.වී.පී එකට වේ@ගෙ පුතාල කියල බනිනව.. ඔව්.. ඒ උබලට රිද්දන්න නෙවේ..
    jvp කියල බ්‍රේන් වොෂ් කර ගත්ත..
    ජාතියක් ජම්මයක් නැති බල්ලො ටිකක් ඉන්නව අන්න උන්ට රිද්දන්න..

    මට නම් බාන්නට නහයෙන් අඩන්නේ නැහැ සහෝ ගානක් වත් නැහැ මම කියන්නෙත් නැහැ. මෙතන කතාවක් අදුන නිසයි මම කිඌවෙ. අනික අතින් එක පැත්තකින් සහෝ කියලා ඒ කටින්ම වේසිගෙ පුතාල කියනකොට අපිට අපි ගැනම හිරිකිහ හිතෙනවා. ජේ වී පෙ එකේ අතීත සිද්දි ගැන නම් අපි කතා කරලා ඇති ඕනි තරම්. පරණ දේවල් අල්ලන කෑගහන මිනිසුන්ට මහින්ද හා රනිල්ගේ කට්ටිය කරන වැරදි පෙනිලා උන් සුද්ද කරන්නත් අවුරුදු 25 තිස්සේ කිසිම වරදක්ක් නැති උනාට වේසිගෙ පුතාල කියන්නටත්. ඔන්න ඕකයි තත්වය. මින්සුන්ගේ ඔළුවල ඇති මතයන් වෙනස් වෙන්ව. එක එහෙම තමයි හැමදාම එකම වගේ ඉර පයන්නෙත් නැහැ කියනවනේ. ඉස්සරහට බලමු. මම නම් කොහේ වත් බරෙන් වොෂ් කරගෙන හන අපි මුස්ල්දී බොදු බල සේනාවට පවා උදවු කල. වැරදි ඩේට වැරදි කියන්නත් හරි දේ අගයන්නත් මම නම් කවදාවත් පස්ස ගහන්නේ නැහැ.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අංගුලිමාල;18078569 said:
    පරණ සෙට් එකම තමයි මල්ලිලා. වෙනස් උනේ ජාතික ගීයයි, මල් පෝච්චි ටිකයි විතරයි.
    ඇයි බං කොත්තමල්ලි price එක :lol::lol::lol: ආතල් ඕයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මුදල් බාර ගැනීම සමාජවාදයට අනුකූලද? ඔය පක්ශෙ ඇතුලෙ ඉන්න උන්ට බෙදා හදාගෙන පාවිච්චි කරන්න මුකුත් නැද්ද... :lol::lol::lol:

    ඔයා දුන්නත් මුදල් ගන්නවා. හොරු කුඩු මංකොල්ල කාරයන්ගෙන් ගන්නේ නහා. ජේ වී පි එකට අදාර කරන හැම දෙනාම සමාජ වාදියෝ නෙමයි. සමහරු හොරකම් වන්චං නැති නිසා උඩු කරනවා. එත් කාගෙන් මුදල් ගත්තත් ඒවාට යටවෙන්නේ නැහැ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හෙළයෙක්;18079823 said:

    me හෙළයෙක් ඉන්නව උග්‍ර මහින්දවාදියෙක් උනත් බොහොම ගරු කරන කෙනෙක්. ගුනේ බායි ඉන්නව ත්‍රෙඩ් වල මර ගන්නව. එත් හොදින් ඉන්නව. වෙන් උන නිකන් අපිට වේසිගෙ පුතා කියනකොට උන් හිනාව්වෙන්නේ නැහැ. නියම විදියට ඉන්නව. me කතාව මම කිඋවෙත් ඔය ඇදලා ගත්ත නිසා. නැත්තම් ඕව නම් සුළු දේවල්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔයා දුන්නත් මුදල් ගන්නවා. හොරු කුඩු මංකොල්ල කාරයන්ගෙන් ගන්නේ නහා. ජේ වී පි එකට අදාර කරන හැම දෙනාම සමාජ වාදියෝ නෙමයි. සමහරු හොරකම් වන්චං නැති නිසා උඩු කරනවා. එත් කාගෙන් මුදල් ගත්තත් ඒවාට යටවෙන්නේ නැහැ.

    එ්ක බොරැනෙ..... කාගෙන් මුදල් ගත්තත් ඒ මුදල දුන්න එකා කියන දේ කරන්න වෙන වනේ නැත්තන් ආයෙ මුදල් හම්බ වෙන්නෙ නැහැනෙ....
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එ්ක බොරැනෙ..... කාගෙන් මුදල් ගත්තත් ඒ මුදල දුන්න එකා කියන දේ කරන්න වෙන වනේ නැත්තන් ආයෙ මුදල් හම්බ වෙන්නෙ නැහැනෙ....

    එතින් අයිත මුදල් දෙන්නේ නැති එක ප්‍රශ්නයක් නැහැ :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මට නම් බාන්නට නහයෙන් අඩන්නේ නැහැ සහෝ ගානක් වත් නැහැ මම කියන්නෙත් නැහැ. මෙතන කතාවක් අදුන නිසයි මම කිඌවෙ. අනික අතින් එක පැත්තකින් සහෝ කියලා ඒ කටින්ම වේසිගෙ පුතාල කියනකොට අපිට අපි ගැනම හිරිකිහ හිතෙනවා. ජේ වී පෙ එකේ අතීත සිද්දි ගැන නම් අපි කතා කරලා ඇති ඕනි තරම්. පරණ දේවල් අල්ලන කෑගහන මිනිසුන්ට මහින්ද හා රනිල්ගේ කට්ටිය කරන වැරදි පෙනිලා උන් සුද්ද කරන්නත් අවුරුදු 25 තිස්සේ කිසිම වරදක්ක් නැති උනාට වේසිගෙ පුතාල කියන්නටත්. ඔන්න ඕකයි තත්වය. මින්සුන්ගේ ඔළුවල ඇති මතයන් වෙනස් වෙන්ව. එක එහෙම තමයි හැමදාම එකම වගේ ඉර පයන්නෙත් නැහැ කියනවනේ. ඉස්සරහට බලමු. මම නම් කොහේ වත් බරෙන් වොෂ් කරගෙන හන අපි මුස්ල්දී බොදු බල සේනාවට පවා උදවු කල. වැරදි ඩේට වැරදි කියන්නත් හරි දේ අගයන්නත් මම නම් කවදාවත් පස්ස ගහන්නේ නැහැ.
    අපිට මරාගෙ පොල්ල උරන බයියො කියනකොට අපි ජතික වෙසිගෙ පුතාඅල් කියනව එකත් එක අදහස් හොහැගිම් ප්ර්කාශ කර ගන්න දෙයක් විතරයි මෙතන ගොඩාක් උන් මොකක් හරි උනා ගමන් පොන්නයො කියාල බනිනවා එ අනිකා පොන්නාය නිසාද නැහැ එකත් කෙන්තිය හො මොකක් හො පෙන්නනබවිතා කරන බ්ශවක් විතරයි : :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපිට මරාගෙ පොල්ල උරන බයියො කියනකොට අපි ජතික වෙසිගෙ පුතාඅල් කියනව එකත් එක අදහස් හොහැගිම් ප්ර්කාශ කර ගන්න දෙයක් විතරයි මෙතන ගොඩාක් උන් මොකක් හරි උනා ගමන් පොන්නයො කියාල බනිනවා එ අනිකා පොන්නාය නිසාද නැහැ එකත් කෙන්තිය හො මොකක් හො පෙන්නනබවිතා කරන බ්ශවක් විතරයි : :lol:

    මැක්සට රිදිල වගේ...!
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,511
    113
    34
    Crynet Solutions
    මට නම් බාන්නට නහයෙන් අඩන්නේ නැහැ සහෝ ගානක් වත් නැහැ මම කියන්නෙත් නැහැ. මෙතන කතාවක් අදුන නිසයි මම කිඌවෙ. අනික අතින් එක පැත්තකින් සහෝ කියලා ඒ කටින්ම වේසිගෙ පුතාල කියනකොට අපිට අපි ගැනම හිරිකිහ හිතෙනවා. ජේ වී පෙ එකේ අතීත සිද්දි ගැන නම් අපි කතා කරලා ඇති ඕනි තරම්. පරණ දේවල් අල්ලන කෑගහන මිනිසුන්ට මහින්ද හා රනිල්ගේ කට්ටිය කරන වැරදි පෙනිලා උන් සුද්ද කරන්නත් අවුරුදු 25 තිස්සේ කිසිම වරදක්ක් නැති උනාට වේසිගෙ පුතාල කියන්නටත්. ඔන්න ඕකයි තත්වය. මින්සුන්ගේ ඔළුවල ඇති මතයන් වෙනස් වෙන්ව. එක එහෙම තමයි හැමදාම එකම වගේ ඉර පයන්නෙත් නැහැ කියනවනේ. ඉස්සරහට බලමු. මම නම් කොහේ වත් බරෙන් වොෂ් කරගෙන හන අපි මුස්ල්දී බොදු බල සේනාවට පවා උදවු කල. වැරදි ඩේට වැරදි කියන්නත් හරි දේ අගයන්නත් මම නම් කවදාවත් පස්ස ගහන්නේ නැහැ.

    උබව කෝට් කරන කවුරු හරි වේ@ගෙ පුතා කියල බැනල තියේද ?
    පෙන්නපන් බලන්න එහෙම පොස්ට් එකක්..
    අර Gasa කියන එකා jvp උනාට ඌ එක්ක කතා කරන ගිහින්..
    රටයි ජාතියයි ආගමයි රෝල් කරල පුකේ ගහගන්න කිව්වා..
    දැන් ඌට කියන්න සුදුසු වචනයක් කියපං බලන්න..

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මැක්සට රිදිල වගේ...!

    උබව කෝට් කරන කවුරු හරි වේ@ගෙ පුතා කියල බැනල තියේද ?
    පෙන්නපන් බලන්න එහෙම පොස්ට් එකක්..
    අර Gasa කියන එකා jvp උනාට ඌ එක්ක කතා කරන ගිහින්..
    රටයි ජාතියයි ආගමයි රෝල් කරල පුකේ ගහගන්න කිව්වා..
    දැන් ඌට කියන්න සුදුසු වචනයක් කියපං බලන්න..

    :lol: මට කිවුව කටහව දැක්කද අයියව ආර්මියවලා අපි නොගිහින් ඉන්නෙ දෙපල ටික ලියා ගන්නලු :(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    උබව කෝට් කරන කවුරු හරි වේ@ගෙ පුතා කියල බැනල තියේද ?
    පෙන්නපන් බලන්න එහෙම පොස්ට් එකක්..
    අර Gasa කියන එකා jvp උනාට ඌ එක්ක කතා කරන ගිහින්..
    රටයි ජාතියයි ආගමයි රෝල් කරල පුකේ ගහගන්න කිව්වා..
    දැන් ඌට කියන්න සුදුසු වචනයක් කියපං බලන්න..

    මම එහෙම කිවුවද? නැහැ වෙන්න බැහැ ....වැරදීමක් වෙන්න ඇති :shocked:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    උබව කෝට් කරන කවුරු හරි වේ@ගෙ පුතා කියල බැනල තියේද ?
    පෙන්නපන් බලන්න එහෙම පොස්ට් එකක්..
    අර Gasa කියන එකා jvp උනාට ඌ එක්ක කතා කරන ගිහින්..
    රටයි ජාතියයි ආගමයි රෝල් කරල පුකේ ගහගන්න කිව්වා..
    දැන් ඌට කියන්න සුදුසු වචනයක් කියපං බලන්න..

    මට තැන නම් මතක නැහැ බන්. නෙට් ලයිෆ් එහෙම බැනලා තියනවා, අපේ යාලුවෝ එක කොට කරලා හිනවෙලත් තියනවා. එකයි මම එහෙම කිඌවෙ. පොදුවේ හමොගනම නෙමයි මම ගැන කිව්වේ. ඒවා එතින් ගණන් ගතයුතු දේවල් නෙමයි. මෙතන එහෙම කතාවක් අදුන නිසා තමයි මම එක කිඌවෙථ් නැත්තම් අම්ම කවදාවත් රේප් කපන එකක් ගැන වත් කියන්නේ නැහැ. බැනල තියන මැසේජ් එක පට්ට නම් ඇරෙන්න. කොහොමත් ඔය කතා දිගින් දිගටම කතා කරන්න ගියොත් ප්‍රවීනා නාට්ටිය වගේ වෙනව.

    හරයක් අතිදෙයක් කතරන්න. පාදන පක්ෂවලින් අයින් වෙලා විකල්පය විෂව්ෂ කරන්න. උබ ජේ වී පි එක ගැන හෝ කිසිම දෙයක් ගැන දේශපාලන මතයක් කියනව මම දැකල නැහැ. 88 89 ගැන නම් කතා කරලා තියනවා. ඒවා තේරුම් නොගෙන් කූමත් ජන්දේ දෙන්න කියන්නේ නැහැ කාටවත් එකතුවෙන්න කියන්නේත්බ්නාහ. ත්රුම් ගත්තේ නැති චන්ද ලක්ෂෙකට වැඩ එක ත්රුන්ම් ගත්ත කෙනෙක් වටිනවා