ජාතික ආණ්ඩුව

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,994
    101,623
    113
    මහ මැතිවරණයෙදි කරන්න තිබ්බ වැඩේ ජනාධිපතිවරණයෙදි කරල කටුස්සගෙ කරේ රත්තරන් බැන්ද දැන් බලන් හිටපන් ඒදවස් වල පෙන්නුවෙ මැජික් දැන් තොප්පිය අරගෙන වටේ යන කාලෙ. උබල දුන්නත් නැත්තත් ගන්නව දැන් ඇස් නිලංකාර වෙලානෙ තියෙන්නෙ ගොඩකගෙ.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඇබෑර්තු.

    යහපලන ආණ්ඩුවේ ඇමතිමණ්ඩලය ගනන් කිරීමට ටොයියන් උවමනාකර තිබේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අපෝ හොරු ගාවගත්තා කියලා මෙතන කියන්නේ උබලගේ උන් , අපි හිනා වුනා විතරයි. ජාතික ප්‍රතිපත්තියක් නැතිව මොන ජාතික ආණ්ඩුද බන්.
    හොරු හොරු කියපු උන්ම ,උන්ටම ඇමතිකම් දීල ලොල් :lol::lol::lol: මම හිතන්නෙ හොරකම් කරල නැතුව ඇති එහෙමනම් ඒ කාලෙ කෑගැහුවෙ බොරුවටලු :lol::lol: මේව රට්ටු හිනස්සන වැඩ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් එතින් මහින්දට පුක පොලවේ ගහගන්න් වෙන්නේ
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,805
    1,029
    113
    හොරු හොරු කියපු උන්ම ,උන්ටම ඇමතිකම් දීල ලොල් :lol::lol::lol: මම හිතන්නෙ හොරකම් කරල නැතුව ඇති එහෙමනම් ඒ කාලෙ කෑගැහුවෙ බොරුවටලු :lol::lol: මේව රට්ටු හිනස්සන වැඩ.

    හොරු කියලා cardඑක වැදුන උන්ටනම් දීලා නෑ. හැබැයි පොන්න SB නම් ඉන්නවා.
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    දැන් එතින් මහින්දට පුක පොලවේ ගහගන්න් වෙන්නේ

    මේ කරන ගො වැඩ වලිම් මහින්දගෙ පැත්ත බර වෙන එක විතරයි වෙන්නේ බන්:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් එතින් මහින්දට පුක පොලවේ ගහගන්න් වෙන්නේ
    ලොල් පැරදුන මනුස්සයෙක් ගැන කතා කරල වැඩක් නැ ටොයියො, :lol::lol: මම මේ කල්පනා කරේ ටොයියන්ගෙ &ක කොහෙ ගහගනිද කියල. :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හොරු කියලා cardඑක වැදුන උන්ටනම් දීලා නෑ. හැබැයි පොන්න SB නම් ඉන්නවා.
    හොරු නැලු ඉන්නවලු මොකක්ද ඔයි එකක් කියපන්කො :lol::lol::lol::lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    දැන් එතින් මහින්දට පුක පොලවේ ගහගන්න් වෙන්නේ

    මහින්දට බය හින්දද බන් මේ ඇම්ති කම් දීල තියෙන්නේ? එතකොට අර කිව්ව මැරිච්ච, අවලන්ගු අප්පොච්චි කිව්වේ මහින්ද නෙමේද? :lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඇබෑර්තු.

    යහපලන ආණ්ඩුවේ ඇමතිමණ්ඩලය ගනන් කිරීමට ටොයියන් උවමනාකර තිබේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහින්දට බය හින්දද බන් මේ ඇම්ති කම් දීල තියෙන්නේ? එතකොට අර කිව්ව මැරිච්ච, අවලන්ගු අප්පොච්චි කිව්වේ මහින්ද නෙමේද? :lol:
    අපොයි ටොයියන්ට වෙච්ච විපත, මට පේන්නෙ යන විදිහට තව ඉස්සරහට කොකටත් මහින්ද වෙයි වගේ,
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,520
    113
    34
    Crynet Solutions
    පරණ සෙට් එකම තමයි මල්ලිලා. වෙනස් උනේ ජාතික ගීයයි, මල් පෝච්චි ටිකයි විතරයි.

    මුන් වෙනුවෙන් උදේ රෑ කුලල් කාගත්ත උන්ට දැන් වත් තේරුනොත් හොදයි බන්

    2.gif
    2.gif
    2.gif
    ​